2011 ඉසඞ් ලකුණු අහෝසියි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    2011 ඉසඞ් ලකුණු අහෝසියි

    5th-Cartoon.jpg



    2011 වසරේ උසස් පෙල විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා විශ්ව විද්‍යාල සඳහා ඇතුලත් කිරීමේදී බලපැවැත්වෙන ‘ඉසඞ් ලකුණු ක‍්‍රමය’ සඳහා අගයන් දෙකක් භාවිතා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

    එමෙන්ම පසුගිය විභාගයේ ඉසඞ් ලකුණු ක‍්‍රමය අහෝසි කර දැමීමටද නියෝග කර ඇත.

    ඒ අනුව උසස් පෙල පැරණි නිර්දේශය සහ නව නිර්දේශය වෙනුවෙන් ඉසඞ් ලකුණු අගයන් දෙකක් භාවිතා කිරීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට සිදු වේ.

    ලංකා ගුරු සංගමය හා උසස් පෙළ සිසුන් පිරිසක් විසින් අදාල පැමිණිල්ල ගොනු කර තිබිනි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    S.B. Gon Thadiya.......................

    මුන් තවුසන් ටෝක් දුන්නේ මේක හරියි කියන්න දැන් හම්බ වුනේ .ලංකාවේ අධ්‍යාපනේ මේ වගේ වර්චස් කරපු ඡොඩුවක් නැතිව ඇති