2011 ඉසඞ් ලකුණු අහෝසියි
2011 වසරේ උසස් පෙල විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා විශ්ව විද්‍යාල සඳහා ඇතුලත් කිරීමේදී බලපැවැත්වෙන ‘ඉසඞ් ලකුණු ක්‍රමය’ සඳහා අගයන් දෙකක් භාවිතා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම පසුගිය විභාගයේ ඉසඞ් ලකුණු ක්‍රමය අහෝසි කර දැමීමටද නියෝග කර ඇත.
ඒ අනුව උසස් පෙල පැරණි නිර්දේශය සහ නව නිර්දේශය වෙනුවෙන් ඉසඞ් ලකුණු අගයන් දෙකක් භාවිතා කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සිදු වේ.
ලංකා ගුරු සංගමය හා උසස් පෙළ සිසුන් පිරිසක් විසින් අදාල පැමිණිල්ල ගොනු කර තිබිනි.