2011 ලෝක කුසලානය අපි පාවලා දුන්නා වගේ කතාවක් යනවා ඒ ගැන අපේ සහෝදරවරු මොනවද කියන්නේ මම නම් හිතන්නේ දෙපැත්තට වෙලා කෙල ගන්න ගියොත් තවත් අපි පහලට වැටනෙවා