2011 මොකද වුනේ

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    2011 ලෝක කුසලානය අපි පාවලා දුන්නා වගේ කතාවක් යනවා ඒ ගැන අපේ සහෝදරවරු මොනවද කියන්නේ මම නම් හිතන්නේ දෙපැත්තට වෙලා කෙල ගන්න ගියොත් තවත් අපි පහලට වැටනෙවා
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කාගේ කාගේත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග තියෙනවා
     
    • Like
    Reactions: EUMA175