බ්ලොග් වලින් උස්සපු පෝස්ට් වලට Award දෙන්න පුළුවන් නම් රෙප් දීලා වෝට් ගන්න බැරි ඇයි බන්?


ඇවිලා මාසයක් යන්නත් කළින් කොහොමද බන් හොඳ ත්රේඩ් දකින්නේ! අනික හොඳම කෝකියා කියලා එකක් දැම්මා නම් එළ නෙ? කෑම වල නම ගූගල් කරපු ගමන් දත් කිඹුලා ගෙ ත්රේඩ් එනවා. රත්තරං ගේ ත්රේඩ් එකක් මම දැක්කෙත් අද! හොඳම ත්රේඩ් ලිස්ට් එකක් සයිට් එකේ කොහේ හරි දැම්මා නම් අපි වගේ අළුතෙන් එන උන්ට ගොඩක් වටිනවා, උඹට පුළුවන් නම් අන්න එහෙම දෙයක් කරපන්! අනික විවේචනය කරන්නත් කවුරු හරි ඕන නෙ![]()
