2011 A/L ගිණුම්කරණය

wolwerine

Active member
  • Oct 9, 2008
    696
    34
    28
    මටනම් එච්චර අවුලක් උනෙ නෑ
    උඹල 2nd shy කරනවනම් එහෙම charted cab 1 එකේ past papers පුලුවන් තරම් කරල පලයන්.....
    මටනම් paper එක අවුලක් නෑති උනේ ඒ නිසා තමයි....
    ඒත් results එනකම් මටත් ලොකු විශ්වාසයක් නම් නෑ

    actully umba kiyana eka aththa mea ppr ekata hndta face karanna nam ewa balanna onee.... bt mchng... A/L ppr ekak karanna ai wenama course ekaka pastpapers balanne? apita sylabus ekak thynawa... apita ugannana widihak thynawa.. e widiyata epai papers hadanna... charterd kiyanne proffesional exam ekak ne.. ai ewwa mekata gaawa ganne? mokatada ehenam A/L sylabus ekak hadanne mechchara maha janathaawage salli wiyadam karagena? charted eke sylabus ekama damma nam iwarai nee... neda mchng?? anith eka owwa hanga hanga danne ai? kelinma ekko kiyanna one ewage pastpaers balanna kiyala... man kiyanne adyaapana baladaareen... ane manda

    ane manda mewwa mea baladaarinta kawada thereida kiyala??
     
    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0

    :yes::yes::yes::yes::yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    actully umba kiyana eka aththa mea ppr ekata hndta face karanna nam ewa balanna onee.... bt mchng... A/L ppr ekak karanna ai wenama course ekaka pastpapers balanne? apita sylabus ekak thynawa... apita ugannana widihak thynawa.. e widiyata epai papers hadanna... charterd kiyanne proffesional exam ekak ne.. ai ewwa mekata gaawa ganne? mokatada ehenam A/L sylabus ekak hadanne mechchara maha janathaawage salli wiyadam karagena? charted eke sylabus ekama damma nam iwarai nee... neda mchng?? anith eka owwa hanga hanga danne ai? kelinma ekko kiyanna one ewage pastpaers balanna kiyala... man kiyanne adyaapana baladaareen... ane manda

    ane manda mewwa mea baladaarinta kawada thereida kiyala??

    අන්න උඹට වැරදුන තැන .
    මේ පාර පේපර් එක සිලබස් එකෙන් පිට කියලනෙ උඹ ඔය කියන්නෙ.
    මං අදහස් කරේ එහෙම එකක් නෙවෙයි
    මේ පාර පේපර් එක සම්පූර්ණයෙන්ම සිලබස් එකට අදාලයි.
    එකම වෙනස ප්‍රශ්න රටාව වෙනස්.
    ප්‍රශ්න හදල තියෙන්නේ professional exams වල ප්‍රශ්න හදන ක්‍රමයට .
    එකයි හැමෝටම පේපර් එක අමාරු උනේ.....
    මම කියන්නෙ නෑ charted papers වල A/L syllabus එකෙන් පිට ගණන් හදන්න කියල.
    මම කියන්නෙ ඒවගේ තියෙන අපේ සිලබස් එකට අදාළ ගණන් හදන්න කියල....
    ඒ ප්‍රශ්න රටාවට හුරුවෙන්න කියල.තෙරුනානේ............
    ඇත්තටම ගිණුම්කරණය කියන්නෙ A/L විභාගයට තියෙන එකම professional subject එක .
    කොච්චර අමාරු උනත් maths,physics,chemistry,bio,econ...ඕව proffessional නෑ .
    professional subject එකේ විභාගෙත් professional වෙන්න ඕනි නිසා තමයි මේ අලුත් ප්‍රශ්න රටාව ආවෙ.....අකමැත්තෙන් උනත් අපි ඒකට අනුගත වෙන්න ඕනි.
    ඔන්න ඕකයි ඇත්ත තත්වය...කාටවත් බැනල වැඩක් නෑ....
    මම කරේ උඹලට ඇත්ත තත්වය තේරුම් කරලා දෙන එක මිසක් මම කාටවත් කඩේ ගියේ එහෙම නෑ ඔන්න........:):):)