2011 World Cup Final එක ඇත්තටම පාවාදුන්නද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මේක මගේ පුද්ගලික යූ ටියුබ් චැනල් එක වෙනුවෙන් කරපු පුංචි විග්‍රහයක්. ඇත්තටම 2011 ලෝක කුසලාන අවසාන මහා තරඟය පාවා දුන්නද? ඇමතිවරයාගේ චෝදනාව වගේම ක්‍රීඩකයෙන්ගේ පැත්තෙන් ඒකට බය නැති ප්‍රකාශ. 2011 අවසන් තරඟය කලින් කණ්ඩායමේ ක්‍රීඩකයන් හතර දෙනෙක් වෙනස් කලේ ඇයි, මෙන්ඩිස් වෙනුවට රන්දිව් ටීම් එකට දැම්මේ ඇයි..මේ වගේ ගොඩක් චෝදනා සහ සැකමුසු තැන් ගැන කාලයක් තිස්සේ කතාවුණා..දැන් ඒ කතාව ආයෙත් මතුවෙලා.. තරඟය පාවාදුන්නානම් කව්ද ඒක කලේ? මොනවද දැන් මේ පැල්ලම මකාගන්න කරන්න ඕන? මේවට විසඳුම් මොනවද? අපි කතාකරමු ඒ ගැන
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    Leaving the 2011 WC match fixing story

    Sri Lanka could have won had we had a captain like Arjuna, Even Aravinda having so much experience did not think of the ground condition.

    Malinga was playing for MI since 2008 and should hv known about his home grounds better than all other Sri Lankan players. So he should have advised Sanga if SL was to bat 1st or not.

    Mumbai grounds was the same as Lahore where after 7pm mist falls and makes it difficult for the bowlers to bowl since the ball is slippery.

    So had we batted 1st after winning the Toss we could have won the match.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113

    අනිවා 1st bat කරපු එක හෙන මෝඩම තීරණයක්. අහල බලන්න ඒ මෝඩ වැඩේ ගැන මුරලි කියන දේ
     
    So wise men think alike, i did not watch this. Thanks for posting it.
     
    • Like
    Reactions: wijaindu

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Leaving the 2011 WC match fixing story

    Sri Lanka could have won had we had a captain like Arjuna, Even Aravinda having so much experience did not think of the ground condition.

    Malinga was playing for MI since 2008 and should hv known about his home grounds better than all other Sri Lankan players. So he should have advised Sanga if SL was to bat 1st or not.

    Mumbai grounds was the same as Lahore where after 7pm mist falls and makes it difficult for the bowlers to bowl since the ball is slippery.

    So had we batted 1st after winning the Toss we could have won the match.

    Money matters
     
    • Like
    Reactions: wijaindu

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Seka musu then godak thiyanawa

    1. mulin bat karapu eka
    2. Chaminda Vass wa final ekatama sri lanka walin call karala match eka play karanna dunne nethi eka (hora gemak gehuwanam vass eka leak karai kiyana bayatada ? moko mans enne kelinma sri lanka idala. e nisa e deal eka leak wei kiyalada
    3. bowling attack eka harima ordinary. try ekak wath dunne ne chances karala

    mata nam pehedili sekayak thiyanawa
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Murali MR wa defend karanawane kohomath. LOl
    අම්මප ගූ කන වහලෙක්ගෙ කමෙන්ට් එකක්. මේ interview එක අද ඊයෙ එකක් නෙමෙයි අවුරුදු ගානකට කලින් එකක්. පාවාදුන්න කතාවක් නෙමෙයි බූරුවො කියන්නෙ. 1st බැට් කරන්න හේතුව සහ මුරලි එදා කන්ඩායමේ දරපු මතය. එච්චරයි. තෝ හිතුවද මුරලි මහින්දානන්ද හරකගෙ ගූ හෝදනව කියල. තොපි වගේ ගූකන කාලකණ්ණි ඉන්නකන් හොඳයි මහ උන්ට.
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Leaving the 2011 WC match fixing story

    Sri Lanka could have won had we had a captain like Arjuna, Even Aravinda having so much experience did not think of the ground condition.

    Malinga was playing for MI since 2008 and should hv known about his home grounds better than all other Sri Lankan players. So he should have advised Sanga if SL was to bat 1st or not.

    Mumbai grounds was the same as Lahore where after 7pm mist falls and makes it difficult for the bowlers to bowl since the ball is slippery.

    So had we batted 1st after winning the Toss we could have won the match.
    Absolutely correct. there were several miscommunications and mismanagements between team and authority as well. And also ground condition influenced very badly.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මට නං පේන පාවාදීම් රෙද්දක් නෑ ඔය මැච් එකේ..සංග කියන්නෙ හෙනම defensive captain කෙනෙක්...මාරම බයයි attack කරන්න...මං ඒක ODI එකක හොඳටම දැක්කෙ 2009 Champions Trophy,Knockout, New Zealand එක්ක මැච් එකේ..160/6ක් කඩලා overs පනහ දාගන්න බැරිවෙයි කියල බයේ attack කරන්නෙ නැතුව නිදා ගත්ත..අන්තිමට දන්නෙත් නැතුව Vitori ඇදං ගියා 320 වෙනකං...මං තාමත් හිතන්නෙ මහේල Captain ඉඳල 30/2ක් ගිහින් තිබ්බනං ඉන්දියාවෙ Shevag out වෙලා, attack කරල ලංකාව දිනනවා...
    මෙන්ඩට ඉන්දියාවෙ එවුං 2009යෙ ඉඳල පළු යන්ට නෙළන නිසා තමා ඌව හැළුවෙ final එකේ...උට කොහොමත් නෙලාගෙන ආවහම ගොඩ එන්න බෑ...මුරලි ගැහුවෙ 50%වත් fitness නැතුව...Mathews injured උනා semifinal එකේ..
    මරා ඕක විකුණුවනං මහිනදානංදය ඕක දන්නවා..ඌ ඕක අදින්නෙ නෑ එහෙනං..කවදාවත්..බුකී තිලංගයා මීක් කියන්නෙ නෑ එහෙනං...උන්ට තේරුමක් නෑ මොකද උනේ කියලා..
    සංගගෙ Captaincyය තමා 2011 WC final එක ඇත්තටම දියාරු කරේ...පැරදුනත් ඔයිට වඩා ගේමක් දෙනව මහේල හරි දිල්‍ෂාන් හිටියනං ....
    සංගගෙ defensive captaincy තමා මැතිව්ස්ටත් pump උනේ...
    අපේ එවුන් 1st bat කරානං ඒත් කනවා...අරවින්ද වගේ solid බැටෙක් ඕන WC final එකක් chase කරන්න...අර්ජුන,Dhoni වගේ පොරක් ඕනේ Chase එක stable කරන්න..ඔය එකෙක්වත් එකේ හිටියෙ නෑ ...Semifinal එක නාගන්නව තව පොඩ්ඩෙන් අපේ එවුං chase කරලා.....ඒ බයටත් එක්ක තමා ඉස්සෙල්ල bat කරේ...
    මට හිතෙන හැටි....
     
    ඩිල්ෂාන්ගේ කැප්ටන්සි එක ගැන කියපු කතාවට ඇරෙන්න අනිත් සේරටම එකඟයි මචං... හැබැයි සංගත් චේස් කරලා තියනවා මීට වඩා හොඳට බැටින් ලයින්අප් එක හොඳ කාලෙකදි.. මිඩ්ල් ඕඩර් එකේ චාමර සිල්වලා, තිලාන්ලා, කපුගෙදරලා තියාගෙන ෆයිනල් ආපු එකත් ලොකු දෙයක්
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මට නං පේන පාවාදීම් රෙද්දක් නෑ ඔය මැච් එකේ..සංග කියන්නෙ හෙනම defensive captain කෙනෙක්...මාරම බයයි attack කරන්න...මං ඒක ODI එකක හොඳටම දැක්කෙ 2009 Champions Trophy,Knockout, New Zealand එක්ක මැච් එකේ..160/6ක් කඩලා overs පනහ දාගන්න බැරිවෙයි කියල බයේ attack කරන්නෙ නැතුව නිදා ගත්ත..අන්තිමට දන්නෙත් නැතුව Vitori ඇදං ගියා 320 වෙනකං...මං තාමත් හිතන්නෙ මහේල Captain ඉඳල 30/2ක් ගිහින් තිබ්බනං ඉන්දියාවෙ Shevag out වෙලා, attack කරල ලංකාව දිනනවා...
    මෙන්ඩට ඉන්දියාවෙ එවුං 2009යෙ ඉඳල පළු යන්ට නෙළන නිසා තමා ඌව හැළුවෙ final එකේ...උට කොහොමත් නෙලාගෙන ආවහම ගොඩ එන්න බෑ...මුරලි ගැහුවෙ 50%වත් fitness නැතුව...Mathews injured උනා semifinal එකේ..
    මරා ඕක විකුණුවනං මහිනදානංදය ඕක දන්නවා..ඌ ඕක අදින්නෙ නෑ එහෙනං..කවදාවත්..බුකී තිලංගයා මීක් කියන්නෙ නෑ එහෙනං...උන්ට තේරුමක් නෑ මොකද උනේ කියලා..
    සංගගෙ Captaincyය තමා 2011 WC final එක ඇත්තටම දියාරු කරේ...පැරදුනත් ඔයිට වඩා ගේමක් දෙනව මහේල හරි දිල්‍ෂාන් හිටියනං ....
    සංගගෙ defensive captaincy තමා මැතිව්ස්ටත් pump උනේ...
    අපේ එවුන් 1st bat කරානං ඒත් කනවා...අරවින්ද වගේ solid බැටෙක් ඕන WC final එකක් chase කරන්න...අර්ජුන,Dhoni වගේ පොරක් ඕනේ Chase එක stable කරන්න..ඔය එකෙක්වත් එකේ හිටියෙ නෑ ...Semifinal එක නාගන්නව තව පොඩ්ඩෙන් අපේ එවුං chase කරලා.....ඒ බයටත් එක්ක තමා ඉස්සෙල්ල bat කරේ...
    මට හිතෙන හැටි....
    ඔව් කතාව සෑහෙන්න දුරට ඇත්ත නමුත් 2011 ඉන්දිය කණ්ඩායම එදා හිටපු ප්‍රබල තත්වේ එක්ක බලද්දී රැඩිකල් තීරණයක් ගන්නේ නැතුව ඔය මැච් එක දිනන්න බෑ. 2014 වර්ල් කප් එක ගත්තොත් ඒ ටුනමන්ට් එකේ ඉන්දියාව එකක් හැර ඔක්කොම මැච් දිනුවේ චෙස් කරලා එදා අපි රැඩිකල් තීරණයක් අරගෙන ඉන්දියාවට first bat කරන්න දුන්න. අන්න ඒ වගේ try එකක්වත් දාල බලන්න තිබ්බේ.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,035
    4,686
    113
    Sri Lanka
    මට නං පේන පාවාදීම් රෙද්දක් නෑ ඔය මැච් එකේ..සංග කියන්නෙ හෙනම defensive captain කෙනෙක්...මාරම බයයි attack කරන්න...මං ඒක ODI එකක හොඳටම දැක්කෙ 2009 Champions Trophy,Knockout, New Zealand එක්ක මැච් එකේ..160/6ක් කඩලා overs පනහ දාගන්න බැරිවෙයි කියල බයේ attack කරන්නෙ නැතුව නිදා ගත්ත..අන්තිමට දන්නෙත් නැතුව Vitori ඇදං ගියා 320 වෙනකං...මං තාමත් හිතන්නෙ මහේල Captain ඉඳල 30/2ක් ගිහින් තිබ්බනං ඉන්දියාවෙ Shevag out වෙලා, attack කරල ලංකාව දිනනවා...
    මෙන්ඩට ඉන්දියාවෙ එවුං 2009යෙ ඉඳල පළු යන්ට නෙළන නිසා තමා ඌව හැළුවෙ final එකේ...උට කොහොමත් නෙලාගෙන ආවහම ගොඩ එන්න බෑ...මුරලි ගැහුවෙ 50%වත් fitness නැතුව...Mathews injured උනා semifinal එකේ..
    මරා ඕක විකුණුවනං මහිනදානංදය ඕක දන්නවා..ඌ ඕක අදින්නෙ නෑ එහෙනං..කවදාවත්..බුකී තිලංගයා මීක් කියන්නෙ නෑ එහෙනං...උන්ට තේරුමක් නෑ මොකද උනේ කියලා..
    සංගගෙ Captaincyය තමා 2011 WC final එක ඇත්තටම දියාරු කරේ...පැරදුනත් ඔයිට වඩා ගේමක් දෙනව මහේල හරි දිල්‍ෂාන් හිටියනං ....
    සංගගෙ defensive captaincy තමා මැතිව්ස්ටත් pump උනේ...
    අපේ එවුන් 1st bat කරානං ඒත් කනවා...අරවින්ද වගේ solid බැටෙක් ඕන WC final එකක් chase කරන්න...අර්ජුන,Dhoni වගේ පොරක් ඕනේ Chase එක stable කරන්න..ඔය එකෙක්වත් එකේ හිටියෙ නෑ ...Semifinal එක නාගන්නව තව පොඩ්ඩෙන් අපේ එවුං chase කරලා.....ඒ බයටත් එක්ක තමා ඉස්සෙල්ල bat කරේ...
    මට හිතෙන හැටි....

    Aththa machan. Semi ya Anji injury pita gahuwe nathnm eekath kanawa. 😂 Anyway ooka nam vikke na. Gaththa decisions waradi. 2014 eketh Indian inng eke last 4 overs walin un watuna hodatama. Eeken Passe Thisara Perera wa ewapu aggressive decision eka nisa api dinna. Uu e dawas wala hodata gahuwa. Dan wage newei ne. Oya kiwwa wage 2011 early 2 wickets walin passe aggressive una nam eeth dinanna tibba.
     
    • Like
    Reactions: wijaindu

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    Aththa machan. Semi ya Anji injury pita gahuwe nathnm eekath kanawa. 😂 Anyway ooka nam vikke na. Gaththa decisions waradi. 2014 eketh Indian inng eke last 4 overs walin un watuna hodatama. Eeken Passe Thisara Perera wa ewapu aggressive decision eka nisa api dinna. Uu e dawas wala hodata gahuwa. Dan wage newei ne. Oya kiwwa wage 2011 early 2 wickets walin passe aggressive una nam eeth dinanna tibba.

    when 2 Wickets fell the ground was like before but after that mist on the ground was no helping the bowlers. What Murali is saying is correct, only when you play cricket and bowl you will understand in wet condition. There is not other issue.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,035
    4,686
    113
    Sri Lanka
    when 2 Wickets fell the ground was like before but after that mist on the ground was no helping the bowlers. What Murali is saying is correct, only when you play cricket and bowl you will understand in wet condition. There is not other issue.

    Agree about dew machan. That’s why i said we made wrong decisions on that day. We should have won the 2011 world cup. If I remember correctly we played a one game with NZ at Mumbai. Dew came in later. We should have taken those into considerations when we won the toss. We were defensive on that day. But in 2014 we had a different mindset.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    අම්මප ගූ කන වහලෙක්ගෙ කමෙන්ට් එකක්. මේ interview එක අද ඊයෙ එකක් නෙමෙයි අවුරුදු ගානකට කලින් එකක්. පාවාදුන්න කතාවක් නෙමෙයි බූරුවො කියන්නෙ. 1st බැට් කරන්න හේතුව සහ මුරලි එදා කන්ඩායමේ දරපු මතය. එච්චරයි. තෝ හිතුවද මුරලි මහින්දානන්ද හරකගෙ ගූ හෝදනව කියල. තොපි වගේ ගූකන කාලකණ්ණි ඉන්නකන් හොඳයි මහ උන්ට.
    ශශීදරන් වැඩ කරන්නේ කාටද . එතනෝල් ගෙනල්ලා මාට්ටු උනාම බේරුවේ කවුද කියලා හොයපන් . ශශී කියන්නේ මුරලිගේ මල්ලි. කරන්නෙම නීතිවිරෝධී බිස්නස් ගොඩක්