මට නං පේන පාවාදීම් රෙද්දක් නෑ ඔය මැච් එකේ..සංග කියන්නෙ හෙනම defensive captain කෙනෙක්...මාරම බයයි attack කරන්න...මං ඒක ODI එකක හොඳටම දැක්කෙ 2009 Champions Trophy,Knockout, New Zealand එක්ක මැච් එකේ..160/6ක් කඩලා overs පනහ දාගන්න බැරිවෙයි කියල බයේ attack කරන්නෙ නැතුව නිදා ගත්ත..අන්තිමට දන්නෙත් නැතුව Vitori ඇදං ගියා 320 වෙනකං...මං තාමත් හිතන්නෙ මහේල Captain ඉඳල 30/2ක් ගිහින් තිබ්බනං ඉන්දියාවෙ Shevag out වෙලා, attack කරල ලංකාව දිනනවා...
මෙන්ඩට ඉන්දියාවෙ එවුං 2009යෙ ඉඳල පළු යන්ට නෙළන නිසා තමා ඌව හැළුවෙ final එකේ...උට කොහොමත් නෙලාගෙන ආවහම ගොඩ එන්න බෑ...මුරලි ගැහුවෙ 50%වත් fitness නැතුව...Mathews injured උනා semifinal එකේ..
මරා ඕක විකුණුවනං මහිනදානංදය ඕක දන්නවා..ඌ ඕක අදින්නෙ නෑ එහෙනං..කවදාවත්..බුකී තිලංගයා මීක් කියන්නෙ නෑ එහෙනං...උන්ට තේරුමක් නෑ මොකද උනේ කියලා..
සංගගෙ Captaincyය තමා 2011 WC final එක ඇත්තටම දියාරු කරේ...පැරදුනත් ඔයිට වඩා ගේමක් දෙනව මහේල හරි දිල්‍ෂාන් හිටියනං ....
සංගගෙ defensive captaincy තමා මැතිව්ස්ටත් pump උනේ...
අපේ එවුන් 1st bat කරානං ඒත් කනවා...අරවින්ද වගේ solid බැටෙක් ඕන WC final එකක් chase කරන්න...අර්ජුන,Dhoni වගේ පොරක් ඕනේ Chase එක stable කරන්න..ඔය එකෙක්වත් එකේ හිටියෙ නෑ ...Semifinal එක නාගන්නව තව පොඩ්ඩෙන් අපේ එවුං chase කරලා.....ඒ බයටත් එක්ක තමා ඉස්සෙල්ල bat කරේ...
මට හිතෙන හැටි....