2011 World Cup Final එක ඇත්තටම පාවාදුන්නද?

egs

Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    Agree about dew machan. That’s why i said we made wrong decisions on that day. We should have won the 2011 world cup. If I remember correctly we played a one game with NZ at Mumbai. Dew came in later. We should have taken those into considerations when we won the toss. We were defensive on that day. But in 2014 we had a different mindset.

    Yes 100% correct, we had 5 seniors in that team 1. Aravinda, 2. Sanga CAPT, 3. Mahela, 4. Malinga (IPL Home Grounds) and 5. Murali. So Murali did not hv any support. This is the difference between Arjuna and the others. This is what we are lacking. Arjuna was a very clever shrewd captain. Till now we do not hv any one like him.
     
    • Like
    Reactions: wijaindu

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ශශීදරන් වැඩ කරන්නේ කාටද . එතනෝල් ගෙනල්ලා මාට්ටු උනාම බේරුවේ කවුද කියලා හොයපන් . ශශී කියන්නේ මුරලිගේ මල්ලි. කරන්නෙම නීතිවිරෝධී බිස්නස් ගොඩක්
    පලයන් කාලකණ්ණි දේශපාලුවන්ගෙ ගූ කන වහලො. මුරලිගෙ මල්ලි සම්බුද්ධ ඔය කතාව පට්ට බොරු. ලෝක පූජිත ක්‍රීඩකයන්ට දේශපාලනය නිසා අපහාස කරන මහ උන්ගෙ ගූත් පුච්චන් කන උන්. මහින්දානන්ද ගූ කබ්බ නිසා මහේලලට බනින එඋන්ගෙයි තොපෙයි වෙනසක් නෑ.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    ශශීදරන් වැඩ කරන්නේ කාටද . එතනෝල් ගෙනල්ලා මාට්ටු උනාම බේරුවේ කවුද කියලා හොයපන් . ශශී කියන්නේ මුරලිගේ මල්ලි. කරන්නෙම නීතිවිරෝධී බිස්නස් ගොඩක්

    Ow murali,sanath(e kale) MR ge amba yaluwo. Dan dilshan & Malinga wage. Matanam oka eda balapu welema hithuna wikka kiyala.
     
    • Like
    Reactions: wijaindu

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mama kiyanne na match eka fixed kiyala eth me mist eka gana kiyana nisa kiyanne.

    BAT karanakota mist eka adala nadda?
    Hadissiye hari api anithima ta bat kara nam kiyavi boundaries yanne na mist eka nisa kiyala.

    Sanga ge captaincy eka eda lokuwata balapava match eka loss wenna.
    U cover mid-off athara 1 run ewa 40k denawa player kenek danne nathuwa.
     
    • Like
    Reactions: wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Kulasekaraya catch eka bawe naththam api dinanawa match eka

    Thawa e wagema chance ekak miss una
    කුලයා කැච් එක අතෑරපු වෙලාවේ කමෙන්ට්‍රි හිටපු එකා කිව්වා (මට මතක විදිහට සංජේ මංජේකාර්ද කොහෙද) ඔය අතෑරියේ වර්ල්ඩ් කප් එක වෙන්න පුළුවන් කියලා..කිව්වා වගේම කැච් එක අතඇරපු චාන්ස් එක අරන් ගෞතම් ගාම්බීර් කෙලියා ලෙසටම
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    Mama kiyanne na match eka fixed kiyala eth me mist eka gana kiyana nisa kiyanne.

    BAT karanakota mist eka adala nadda?
    Hadissiye hari api anithima ta bat kara nam kiyavi boundaries yanne na mist eka nisa kiyala.

    Yes the ball will go slowly to the boundary, true a four could be only a 2 but its more difficult for bowlers to grip the ball and also for spinners to spin or swing the ball. When the bowl is wet it will slip faster, even if you keep cleaning it. Therefore its more disadvantages to the bowlers. Grounds like Ketharama is also another one.

    Its not like playing with rubber ball or tennis ball. with the leather ball the grip is very important.
     
    • Like
    Reactions: Superman101

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපරාදේ බන් ඒ මැච් එක.හැබැයි අපේ ටීම් එකේ ඒ දව්ස්වල හිටපු ලෝකේ උඩම රෑන්කින් වල හිටපු අය ක්‍රීඩා කලේ.ඒත් මහේල විතරයි සාර්තක ඉනිමක් ප්ලේ කරේ.මහේලගෙ ඉනින් එක වටේ අනිත් අයට හොද සපෝර්ට් ඉනින් එකක් ප්ලේ කරගන්න බැරි උනා.290 විතර ගහගෙන හොදට ලකුනු ටික රැක්ක නම් ගේම ගහන්න තිබ්බ.අපි මුල් හරියෙදි හොදට බෝල් කරාට අන්තිමට බෝලින්ග් ෆීල්ඩින් අවුල් ගියා.හැබැයි කුලේගෙ හයනම් පට්ට
     
    බොලින් අවුල් යන්න හේතුව තමයි පින්න. එකගැන තමයි මුරලි කියන්නේ. පින්න වැටිලා බොලේ තෙත් වෙලා ලිස්සන්න ගත්තම ඉතින් වැඩක් නෑ. මොනවා කරලවත් හරියට බෝල් දාන්නා බෑ. අපි දාපු මුල් ඕවර් ටිකේ පින්න තිබුනේ නෑ ටික වෙලාවක් ගියාම පින්න ආව. එතනින් එහාට කරන්න දෙයක් නෑ බොලර්ස්ලට.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    Ekanam aththa thama e reason eka godak balapawa apita :(

    man hithanne na pawa dunna kiyala

    deshapalana kukko kiyana magul wadak na

    eka eka gonnu kiyana katha nisa api triger wenna hoda na
     
    • Like
    Reactions: Superman101

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Ekanam aththa thama e reason eka godak balapawa apita :(

    man hithanne na pawa dunna kiyala

    deshapalana kukko kiyana magul wadak na

    eka eka gonnu kiyana katha nisa api triger wenna hoda na
    ඔව් පාවා දුන්න මගුලක් නෙමෙයි. රැඩිකල් තීරණ ගන්න බයවීම නිසා වෙච්ච දෙයක්. අපරාදේ එදා අපි දිනුවානම්.
     
    • Like
    Reactions: sdlrs6

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Yes the ball will go slowly to the boundary, true a four could be only a 2 but its more difficult for bowlers to grip the ball and also for spinners to spin or swing the ball. When the bowl is wet it will slip faster, even if you keep cleaning it. Therefore its more disadvantages to the bowlers. Grounds like Ketharama is also another one.

    Its not like playing with rubber ball or tennis ball. with the leather ball the grip is very important.

    ඒ වගේම pitch එකට dew වැදුනම pitch එක සිමෙන්ති පොලව වගේ වෙනවා seam/spin වෙන්නේ නෑ නිකන්ම skid වෙලා එන්නේ එතකොට බැට් කරන්න ලේසි
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් පාවා දුන්න මගුලක් නෙමෙයි. රැඩිකල් තීරණ ගන්න බයවීම නිසා වෙච්ච දෙයක්. අපරාදේ එදා අපි දිනුවානම්.
    :( :( Dukathama owwa ai addahama thama waradi
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    අපි මුල ඉඳල ම ෆයිනල් මැච් එකේ බයෙන් සෙල්ලම් කරේ.. මුල් ඕවර 10ට ම අඩු ලකුණු ටිකක් ගහල තිබ්බේ මතක හැටියට

    මයියා බැහැල කුලේ තිසර එක්ක ලකුණු ටිකක් දැන්මේ නැත්තම් ඕකුන් ඕවර 30න් විතර ඉවර කරනවා උන්ගේ තිබ්බ බැටින් ලයිනප් එකට් එක්ක

    හවස ට පින්න වැටෙනවා දැන දැන ටොස් එක අවම මුලින් බැට කරා ප්‍රධානම තුරුම්පුව ඇන්ජි ගේ ඉන්ජර්ඩ් එක නිසා

    මෙන්ඩ ට වඩාගෙන ගහනවා ඔය සිරිස් එකේ අන්තිමට කැපුවේ එකයි

    හවස් වෙද්දී බොලේ ග්‍රිප් වෙන්නේ නෑ පාලනයකින් බොලේ යවන්න බැරි නිසා තමයි අන්තිමට නෙලන්න ගත්තේ.

    එක ලකුණ දෙක කරගද්දී සංග ෆිල්ඩින් එක හදල ප්‍රෙෂර් කරේ නෑ...

    මාලි මුල් විකට් දෙක ගියා ම මම හිතුවේ අපි අද දිනුම් කියල// ක්‍රිකට් හින්දා අඩපු දවසක් තමයි එදා

    සංග ගේ තීරණ වල ගොඩක් දුර්වල තැන් හින්ද පැරදුනේ ( මට හිතෙන විදිහට )

    අන්තියම ප්ල්යෙර්ස් ලා 4ක්ම මාරු කරපු ගැන එක නම් අවුල්. හැබැයි ඇමති ගේ අනුමැතිය නැතිව මගදී යවන්නත් බෑ කියල තමයි අරවින්ද කියන්නේ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    BREAKING NEWS - The Government of Sri Lanka has given their consent today through the Sports Ministry for Sri Lanka Cricket to conduct the Lanka Premier League 2020 (LPL) with the participation of 5 teams from 8th to 20th August.
    🤩 🤩
     
    • Haha
    Reactions: Ultron

    මුල් ඔවර් 5ට ලකුණු 9i ගැහුවෙ. 2න්ඩ් බැට් කරානම් අපි දිනයිම කියන්න බෑ. හැබැයි අමතර වාසියක් ගන්න තිබ්බ. පින්න ආවම බැට් කරන්න පට්ට ලෙසියි. වන්කඩේ කියන්නෙ කොහොමත් chasing ground එකක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    BREAKING NEWS - The Government of Sri Lanka has given their consent today through the Sports Ministry for Sri Lanka Cricket to conduct the Lanka Premier League 2020 (LPL) with the participation of 5 teams from 8th to 20th August.
    🤩 🤩
    එක කොරෝනා ලෙඩෙක් හම්බුන ගමන් ටුනමන්ට් එක හබක් :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එක කොරෝනා ලෙඩෙක් හම්බුන ගමන් ටුනමන්ට් එක හබක් :P
    IPL එකත් තිබ්බේ නැති එකේ මේක හරියට තියාගන්න පුළුවන් උනොත් ලොකු reach එකක් ගන්න පුළුවන් වෙයි කාලෙකින් මිනිස්සු league එකක් බැලුවේ නැති නිසා :yes:
     
    • Like
    Reactions: LazyLizard