ඔවා බොරු බන්Z...
ඈමෙරිකාවෙ තමා 2012 න් පස්සෙ අනාගතය කියවිල නෑත්තෙ .....
අපේ කිසිම අගමක 2012 කතවක් නහෑලු.....![]()
![]()


බුදු දහමට අනුව මිනිසා අතුරුදන් වෙන තරමේ දෙයක් වෙන්න බෑ.නමුත් සාසන පරිහානිය වෙන්න තව තියෙන්නෙ අවු 2000 ගනනක් නිසා පොඩි ඉඟියකුත් තියනවා මෙතන.මොකද මේතරම් තාක්ෂණය දියුනු යුගයක එක බුදු බණ පදයක්වත් අහගන්න/දැනගන්න විදිහක් නැති වෙනවයි කියන නිසා යම් විනාශයක් විය හැකි වීමේ ඉඩක් තියනවා.නමුත් ඒ ලෝක විනාසය නොවේ.![]()


asa ethi neda thaniyema kanda.omelet eka kanawa![]()




Inna tike hodata odolla api heta mereida kiyala danne nethawa awrudu 1 1/2k thiyenne.