2012 ඔබට කොහොමද

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    horoscope-en2.gif
    2012 නව වසරේ ප‍්‍රධාන ග‍්‍රහ මාරු හා වක‍්‍රවීම් අතර විශේෂත්වයක් ගත්තේ පසුගිය නොවැම්බර් 15 වැනිදා ස්වකීය උච්ච භවනයට සෙනසුරුගේ පැමිණීමයි. මෙසේ සෙනසුරු බලවත් වූයේ වසර 30කට පසුවය. මීට කලින් සෙනසුරු තුලා රාශියට ප‍්‍රවිෂ්ට වූයේ 1982 අවසාන භාගයේදීය. එක රාශියක වසර 2 1/2ක් පමණ සෙනසුරු ගමන් කරයි. මේ වසරේ පෙබරවාරි 08 වැනිදා සෙනසුරු වක‍්‍රවීමට පටන් ගනී. නැතිනම් ආපසු ගමන් අරඹයි. උච්ඡ ග‍්‍රහයා වක‍්‍රවීම නීච පල ලබාදෙන බව ජ්‍යොතිෂ මතයයි. කාලිදාසයන්ගේ උත්තර කලාමෘත ග‍්‍රන්ථයෙහි එය මෙසේ සඳහන් වෙයි. ”තුංගභෙ වක‍්‍රී නීච බලං” විශේෂයෙන් පාපී ග‍්‍රහයා වක‍්‍ර වීමද සුබ නැත. එය දරුණු තත්ත්වයකි. බාධක ඇති කරන බව පතපොතේ සඳහන්ය. මෙසේ වක‍්‍ර ගමනේ යෙදී සෙනසුරු මැයි 16 වැනිදා උදේ 6.47ට නැවත කන්‍යා රාශියට පිවිසෙයි. සෙනසුරු වක‍්‍රය නවතා නිවෘත වන්නේ ජූනි 26 වැනිදායි. කන්‍යා රාශිය තුළ වක‍්‍ර නිවෘත ගමනේ යෙදෙන සෙනසුරු නැවත තුලා රාශියට පැමිණ සිය උච්ඡ බලය ලබන්නේ අගෝස්තු මස 04 වැනිදායි.

    එතැන් සිට 2012 වසර පුරා සෙනසුරු තුලා රාශියේ බලවත්ව ගමන් කරයි. මන්දගාමී මහලූ සෙනසුරු ග‍්‍රහයා සිකුරුට අයත් තුලාවේ රජ ගමනේ ගත කරන්නේ ඉතා සතුටිනි.


    ලග්න වලට කොහොමද කියල බලා ගන්න මෙතැන ක්ලික් කරන්න
    http://worldwish.info/?p=946

    ඉහත ලින්ක් එකෙන් 2012 ලග්න පලාපල ලබා ගත හැක
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    සෙනසුරු මැයි 16 වැනිදා උදේ 6.47ට නැවත කන්‍යා රාශියට පිවිසෙයි.
    kanya raashiyata yanawanam indalaiwarai
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ෆට්ට බොරු නේ බන් තියෙන්නෙ :P:P
    උඩ තියනව සුබයි, සෑම අතින්ම හොඳයිලු. යට තියනවා අන්තිම නරකයි කියලා
    :rofl:
     

    Karuna Amman

    Member
    Aug 25, 2008
    1,952
    2
    0

    කරුණා අම්මාන්,:shocked::shocked:
    උඹේ ලග්නෙ කොහොමත් මෙතන නෑ. ලොක්කගෙන් අහල බලපන් ලබන අවුරුද්ද කොහොමද කියලා
    :lol::lol::lol:
    අඩොව් එම කින්න එපා බොල
    ඇල් ටෙ ටෙ එකේ ඉද්දි අපිටම කියල ලග්න සෙට් එකකුත් හැදුවා
    :cool: