2012 කැලැන්ඩරේ

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කුමාර සහෝදරයා 2012 ට ලස්සන කැලැන්ඩර් එකක් හදලා තිබුනා දැක්කා. ඒක ඇත්තටම සුන්දර දර්ශනයක් මටත් හිතුනා එකක් හදන්න මගේ පුතාව දාලා පුළුවන් විදියට හැදුවා බබාලට ආස අය ඉන්නවනම් මේක බාගන්න orginal file එක ඕන අය ඉන්නවනම් PM කරන්න

     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    පුතා නම් හරි හුරතල් පාටයි....
    කැලැන්ඩරේ ලස්සනයි....