2012 දී කුමක් වෙයිද? - forecast on 2012

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,450
    113
    37
    දැන් දැන් සිද්ධවෙන දේවල් 2012 කථාවේ පොඩි පොඩි ඉගි විදිය්ට තමයි මටනම් පේන්නේ, මායාවරුන් කියන්නේ ලොව හිටපු දියුණුම තාරකා විද්වේදීන් පිරිසක්. ඔවුන්ගේ කැලැන්ඩරයේ තිබ්බ දේවල් ඔක්කොම ඇත්ත. 2012 ඉවර කරල තියෙන්නේ හරියටම සූර්‍යා ඇතුලු සියලුම ග්‍රහවස්තූන් එකම කේන්ද්‍රයක පිහිටන දවසක. එදාට ගුරුත්ව බලපෑමක් ඇතිවෙයි කියලා බොහෝ දෙනා විශ්වාස කරන්වා , ඊට අමතර එඩ්ගාකෙසි කියනව චුම්භක ක්ශේත්‍ර වල වෙනස්වීමක්. තම නොස්ඩ්‍රාමුස් කියල අනාවැකි පල කරන්නෙක් 111 ලොක යුද්ධයක් ගැනත් මහා විනාශයක් ගැනත් සඳහන් කරනවා. බුදුදමට අනුව මේ මිහිකත විනාශම වෙලා යන්න තව බොහෝ කාලයක් තියෙනවා , නමුත් මේ විදියේ සුනාමි වගේ දේවල් ඇතිවෙලා , චුම්භක ක්ශේත්‍ර වල වෙනස්වීමක් , ලොක යුද්ධ වගේ දේවලින් ජීවින්ට හානි වෙයි.

    මායාවරුන් ගගන ගාමීන් විදියටත් පිළිගන්නවා , මේ බලන්න මේක , සිතුවමක් ඔවුන්ගේ පුරාවස්තුවල තිබිලා සොයාගෙන තිබෙනවා

    PAKAL: THE MAYA ASTRONAUT


    palenque.jpg






    pacalline.jpg


    pakal01.gif

     

    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    මම හිතන විදියට ලෝකෙම විනාශ නොවුනත් මොනවා හරි ලොකු විනාශයක් වෙයි :(
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    mata owata wada hoda wistharayak labuna, eke tibune athithaye tibunu samaga kramaya gana aluthen hoyagatha natabun nagarayakgana ,


    pitasakwala jivine avilla me lokaya diyunukarala thienabawathe egollo minisun ekka tharaha wela yanna gihine itapasse minissu ekaparata marila ita exampel wsheyen indu nimna shishtacharaya wage ewage minissu marilathiana widiya adatathe hoyaganna ba,


    ema pitasakwalaaye 356 years after anawalu aphahu enne me siyawasa thulalu,e kiyanne 2000-2100 wenakan. apita ewata muhuna denna wenawa.thawathe athithaye parawo rajawaru amuthu saththu jathiyakagen wada gaththa bawata thorathuru thianawa.


    e me ayada dannena.
     

    mendis

    Member
    Oct 27, 2006
    69
    6
    0
    පැටියා;9637120 said:
    ඔය මොකුත් වෙන්නෙ නෑ බං. බය නැතුව හිටපං. එහෙම උනත් ඉන්ඩිවිජුවලි තම තමාට ඒක තවත් මරණයක් විතරයි. වෙන ග්‍රහලෝකෙක මේවගේම ඉපදෙයි :P

    ela talk eka......100% atta :yes::yes:
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    මොනව වෙන්නද මචන්
    ආතල් එකෙ කැල්ලක් එම දාගෙන
    ඔය බඩුවක් එම _ලා ඉදපල්ලා
    වෙන මගුලක් වෙයිනේ