2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි-2-Gon Part 2

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ela elaaaaaaaaa

    avatar323300_7.gif
    ඔයාගෙ ඉස්සරහ දතට මොකෝ උනේ:lol::rofl:
     
    anjanausjp

    Member
    Nov 27, 2007
    329
    11
    0
    SRILANKA
    menna innawa oriyan thuma

    http://www.elakiri.com/forum/member.php?u=389347

    me eyage View Public Profile eka.
    (oriyan thumege post ekaka avatar eka click kalama ena View Public Profile yanna )

    eya iyeth awith comment ekak dala gihin

    menna ethana thibb ewa

    -------------------------------------
    OrionThuma
    පෘථිවියට පහර දෙන්න පිටසක්වල ජීවීන් සඳ මත සීරුවෙන් සිටිනවා.
    Report

    11-25-2012 06:38 PMОrionThuma
    තව සති තුනෙන් පෘථිවියම අපේ අතේ.
    අපි පිටසක්වල කොල්ලො හරිය...
    View Conversation Report

    11-24-2012 11:02 PMgcj
    අඬෙහ් අපිටා ගාඩ එෆා මශන්....
    Report

    11-24-2012 10:53 PMOrionThuma
    පෘථිවියට පහරදීමට එන පිටසක්වල ජීවීන්ගේ නායකයා වන්නේ මමයි.
    Report
     
    Last edited:

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    පෘථිවියට පහර දෙන්න පිටසක්වල ජීවීන් සඳ මත සීරුවෙන් සිටිනවා.
    මානවයෝ පෘථිවිය මත පහසුවෙන් ඉන්නවා :lol:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    පෘථිවියට පහරදීමට එන පිටසක්වල ජීවීන්ගේ නායකයා වන්නේ මමයි.:dull:
    අවුලක් නෑ .. මං බැට් එක ඇඳ ලග තියාගෙන නිදාගන්නෙ..:lol::lol: ඔය එකෙක් හරි මට පහර දෙන්න ආවොත් .............:growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවුලක් නෑ .. මං බැට් එක ඇඳ ලග තියාගෙන නිදාගන්නෙ..:lol::lol: ඔය එකෙක් හරි මට පහර දෙන්න ආවොත් .............:growl::growl:
    හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ. ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක. උන් උඹගෙ බැට් එක රටකජු කනව වගේ කාලා කාලා දාවි..:(
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ. ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක. උන් උඹගෙ බැට් එක රටකජු කනව වගේ කාලා කාලා දාවි..:(

    :shocked::shocked:බොරු කිව්වොත් දත් පනුවො කයි..

    (කොහොමත් බැට් එක කෑවොත් උබේ දත් වලට බඩු හම්බෙයි)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයෙත් අයියෝ.... :lol::lol:
    උගේ වෝල් එකෙත් ගහල ආව බං මේකට වඩින්න කියලා.....:)
    මොකද අපේ අනා(ග)ත දෙයියෝ නේ.........:baffled:
    අයේ මංදා මේකට එන්නේ නැත්තං පල් දෙයියා...පල් දෙයියා...............:dull::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උගේ වෝල් එකෙත් ගහල ආව බං මේකට වඩින්න කියලා.....:)
    මොකද අපේ අනා(ග)ත දෙයියෝ නේ.........:baffled:
    අයේ මංදා මේකට එන්නේ නැත්තං පල් දෙයියා...පල් දෙයියා...............:dull::dull:
    කට කට යකෝ... උඹව නියුක් කරල දායි :baffled::baffled::baffled:
    උඹේ මොලයට ඇතුල් වෙලා මල මගුලක් වෙන්නෙ :oo: