2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි-2-Gon Part 2

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබුනා පිටසක්වල ‍යාන‍යක් දැක්කා කි‍යලා.... ඌ දැක්කේ පොරි‍යගේ පෞද්ගලික වාහනේද දන්නේ නෑ......
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ දවස් වල එතුමාගෙ කොමෙන්ට් එකක් බලන් හිටියෙ ...අර රතු වැස්ස,අද්භූත ආලෝක සිද්දි ගැන...දැන් මේකට වත් ඇවිත් මොනවත් කියන්නැතෑ...
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ලංකාවේ ගොඩක් තැන් වල එලි පේනවලු,ඒවා පිටසක්වල එලි කියලා සැකේකුත් තියනවලු.
    ඔරියා කියපුවා ඇත්තවත්ද? :shocked::shocked:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකාවේ ගොඩක් තැන් වල එලි පේනවලු,ඒවා පිටසක්වල එලි කියලා සැකේකුත් තියනවලු.
    ඔරියා කියපුවා ඇත්තවත්ද? :shocked::shocked:

    ඔරියගෙ වැඩක්වත්ද දන්නෙත් නැහැ...:shocked::shocked:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ගොන්පාට් එකක් නෙවෙයි කරන්නේ ඔයාලා වගේ. තව සති දෙකකින් පිටසක්වල ජීවීන් එනවා.මේ වෙනවිටත් ඔරායන් පිටසක්වල යානා හැම ග්‍රහලෝකයකම සූදානමින් ඉන්නේ. අන්තර්සක්වල පෘථිවිය මුලුමනින්ම යටත් කරගන්න එක මොන ජගතෙකුටවත් නවත්වන්න බෑ.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    avatar438906_2.gif
    :lol:
    :lol:
    :lol:
    :lol: