2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
ඔබ තුමියට පිටසක්වල ජීවින් ලව් කරන්නේ නැද්ද? ලව් කරන්න සිහින උපකාරි වෙනවා.
අප්පෝ එපා මේ ලෝකේ ඉන්න ජීවීන්ගේ ලව් එක වැඩිත් එක්ක තියනව. තව පිටසක්වල ජීවින් එකතු උනොත් ලව් ඉඅලව් වෙයි.
දැන් ඔයාගේ පිටසක්වල ඉන්නේ gf/bf ද?
කතා කරමුකෝ ඔයාගේ ලව් එක ගැන අහන්න ආසයි. :yes:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අප්පෝ එපා මේ ලෝකේ ඉන්න ජීවීන්ගේ ලව් එක වැඩිත් එක්ක තියනව. තව පිටසක්වල ජීවින් එකතු උනොත් ලව් ඉඅලව් වෙයි.
    දැන් ඔයාගේ පිටසක්වල ඉන්නේ gf/bf ද?
    කතා කරමුකෝ ඔයාගේ ලව් එක ගැන අහන්න ආසයි. :yes:

    ඒලියන් අයියට වෙච්ච වින්නැහිය... :baffled::baffled:
     
    Oct 30, 2011
    131
    5
    0
    qmxbme.jpg

    menna datha hora aha dagena :lol::lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මචන්ලා අද ඉඳල මම මේකේ ධම්මපදය දානවා.
    ඔරියා හැම ආගමකටම අපහාස කරනවා.
    ඒ නිසා අපි හැමෝම තම තමන්ගේ ආගමට අදාළ හොඳ දේවල් මේකේ දාමු. :)
    අපි ඔරියට අනුකම්පා කරමු :)

    මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පධුට්ඨේන
    භාසති වා කරෝති වා
    තතෝ නං දුක්ඛ මන්වේතී
    චක්කංව වහතෝ පදං

    තේරුම:

    සිත සිතිවිලි වලට පෙරටු වේ. සිත සිතිවිලි වලට ශ්‍රේෂ්ඨ වේ.
    සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ වේවා, කියයි නම් හෝ වේවා ඒ හේතුවෙන් ගොනාගේ පය අනුව යන කරත්ත රෝදය මෙන් දුක ඔහු පසුපස ලුහුබඳී.
     
    Last edited:

    33000W

    Member
    මචන්ලා අද ඉඳල මම මේකේ ධම්ම පදය දානවා.
    ඔරියා හැම ආගමකටම අපහාස කරනවා.
    ඒ නිසා අපි හැමෝම තම තමන්ගේ ආගමට අදාළ හොඳ දේවල් මේකේ දාමු. :)
    අපි ඔරියට අනුකම්පා කරමු :)

    මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පධුට්ඨේන
    භාසති වා කරෝති වා
    තතෝ නං දුක්ඛ මන්වේතී
    චක්කංව වහතෝ පදං

    තේරුම:

    සිත සිතිවිලි වලට පෙරටු වේ. සිත සිතිවිලි වලට ශ්‍රේෂ්ඨ වේ.
    සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ වේවා, කියයි නම් හෝ වේවා ඒ හේතුවෙන් ගොනාගේ පය අනුව යන කරත්ත රෝදය මෙන් දුක ඔහු පසුපස ලුහුබඳී.
    :yes::yes::yes::yes::yes::yes:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පසන්නේන
    භාසති වා කරෝති වා
    තතෝ නං සුඛමන්වේතී
    ඡායාව අනපායිනී

    තේරුම:

    සිත සිතිවිලි වලට පෙරටු වේ. සිත සිතිවිලි වලට ශ්‍රේෂ්ඨ වේ.
    සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා, කියයි නම් හෝ වේවා ඒ හේතුවෙන් ඉවත් නොවී පසුපස යන සෙවනැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසුපස යයි
     
    දිගටම දාපන්. ඔරියට වැඩක් උනත් නැතත් ඕකෙන් මේ thread එක බලන එකෙක්ට හරි ප්‍රයෝජනවත් වෙයි.:D:D:D:D
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පසන්නේන
    භාසති වා කරෝති වා
    තතෝ නං සුඛමන්වේතී
    ඡායාව අනපායිනී

    තේරුම:

    සිත සිතිවිලි වලට පෙරටු වේ. සිත සිතිවිලි වලට ශ්‍රේෂ්ඨ වේ.
    සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා, කියයි නම් හෝ වේවා ඒ හේතුවෙන් ඉවත් නොවී පසුපස යන සෙවනැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසුපස යයි
    හොදයි හොදයි ඔයාට දැන් ටිකක් තේරිලා තියනවා. ඔහොම දිගටම කරගෙන යානං හැබැයි මේවා කියවලා ඔලුවට ගන්නත් ඕනේ.
    I believing Buddhism more than anything else.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    දිගටම දාපන්. ඔරියට වැඩක් උනත් නැතත් ඕකෙන් මේ thread එක බලන එකෙක්ට හරි ප්‍රයෝජනවත් වෙයි.:D:D:D:D

    :D ඔවු මචං අපි ඔරියට අනුකම්පා කරමු. :D
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    හොදයි හොදයි ඔයාට දැන් ටිකක් තේරිලා තියනවා. ඔහොම දිගටම කරගෙන යානං හැබැයි මේවා කියවලා ඔලුවට ගන්නත් ඕනේ.
    I believing Buddhism more than anything else.

    ධර්මය අහල හොඳට ඉන්පසු හොඳට ධාරණය කරගෙන ඉන්පසුව ධර්මයෙහි හැසිරිය යුතුයි :)
     
    33000W

    Member
    :D ඔවු මචං අපි ඔරියට අනුකම්පා කරමු. :D

    අනුකම්පා කරන්න තිබ්බ බන් මූ ආගම් වලට අපහස කරන්නෙ නැත්නම්.:growl::growl::growl: අනුකම්පාව භූමිකම්පාව වෙනව බන් මූ කියන සමහර දේවල් ඇහුවම ඉවසන්නම බෑ:frown::frown::frown: එකයි මම මගුලෙ දැන් වැඩිය comment කරන්නෙ නැත්තෙ.:frown::frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මනෝ පුබ්බංගමා ධම්මා
    මනෝ සෙට්ඨා මනෝමයා
    මනසා චේ පසන්නේන
    භාසති වා කරෝති වා
    තතෝ නං සුඛමන්වේතී
    ඡායාව අනපායිනී

    තේරුම:

    සිත සිතිවිලි වලට පෙරටු වේ. සිත සිතිවිලි වලට ශ්‍රේෂ්ඨ වේ.
    සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා, කියයි නම් හෝ වේවා ඒ හේතුවෙන් ඉවත් නොවී පසුපස යන සෙවනැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසුපස යයි

    මෝඩ ජෝක් ත්‍රෙඩ් වලින් වැඩක් ගමු..එල කිරි..:)
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අක්කොච්ඡි මං අවධි මං
    අජිනි මං අහාසි මේ
    යේ තං උපනය්හන්ති
    වේරං තේසං න සම්මති

    තේරුම:

    අසවලා මට බැන්නේය. අසවලා මට ගැසුවේය,
    අසවලා මා පරදුවේය, අසවලා මා සතු දේ පැහැර ගත්තේ යැයි
    වෛර බඳින තැනැත්තාගේ වෛරය නොසන්සිඳේ.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ධර්මය අහල හොඳට ඉන්පසු හොඳට ධාරණය කරගෙන ඉන්පසුව ධර්මයෙහි හැසිරිය යුතුයි :)
    ඒ වගේම ධර්මයේ හොදට හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනවා.

    ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී

    අන්තිමට අපිට ඉතිරි වෙන්නේ මෙචරයි කොච්චර දැගලුවත්. :yes:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අක්කොච්ඡි මං අවධි මං
    අජිනි මං අහාසි මේ
    යේ තං න උපනය්හන්ති
    වේරං තෙසූපසම්මති

    තේරුම:

    අසවලා මට බැන්නේය. අසවලා මට ගැසුවේය,
    අසවලා මා පරදුවේය, අසවලා මා සතු දේ පැහැර ගත්තේ යැයි
    වෛර නොබඳින තැනැත්තාගේ වෛරය සන්සිඳේ.
     
    Status
    Not open for further replies.