එහෙම කියන්න එප පව්නේ.කාගේ හරි නායකයෙක්නේ.ඇයි බන් නබියට ගරු කරන්නෙ උ මහා වසලයෙක්නෙ![]()
එහෙම කියන්න එප පව්නේ.කාගේ හරි නායකයෙක්නේ.ඇයි බන් නබියට ගරු කරන්නෙ උ මහා වසලයෙක්නෙ![]()
අප්පෝ එපා මේ ලෝකේ ඉන්න ජීවීන්ගේ ලව් එක වැඩිත් එක්ක තියනව. තව පිටසක්වල ජීවින් එකතු උනොත් ලව් ඉඅලව් වෙයි.ඔබ තුමියට පිටසක්වල ජීවින් ලව් කරන්නේ නැද්ද? ලව් කරන්න සිහින උපකාරි වෙනවා.

අප්පෝ එපා මේ ලෝකේ ඉන්න ජීවීන්ගේ ලව් එක වැඩිත් එක්ක තියනව. තව පිටසක්වල ජීවින් එකතු උනොත් ලව් ඉඅලව් වෙයි.
දැන් ඔයාගේ පිටසක්වල ඉන්නේ gf/bf ද?
කතා කරමුකෝ ඔයාගේ ලව් එක ගැන අහන්න ආසයි.![]()

මචන්ලා අද ඉඳල මම මේකේ ධම්ම පදය දානවා.
ඔරියා හැම ආගමකටම අපහාස කරනවා.
ඒ නිසා අපි හැමෝම තම තමන්ගේ ආගමට අදාළ හොඳ දේවල් මේකේ දාමු.
අපි ඔරියට අනුකම්පා කරමු
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පධුට්ඨේන
භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛ මන්වේතී
චක්කංව වහතෝ පදං
තේරුම:
සිත සිතිවිලි වලට පෙරටු වේ. සිත සිතිවිලි වලට ශ්‍රේෂ්ඨ වේ.
සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් කිලිටි සිතින් යමක් කරයි නම් හෝ වේවා, කියයි නම් හෝ වේවා ඒ හේතුවෙන් ගොනාගේ පය අනුව යන කරත්ත රෝදය මෙන් දුක ඔහු පසුපස ලුහුබඳී.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේතී
ඡායාව අනපායිනී
තේරුම:
සිත සිතිවිලි වලට පෙරටු වේ. සිත සිතිවිලි වලට ශ්‍රේෂ්ඨ වේ.
සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා, කියයි නම් හෝ වේවා ඒ හේතුවෙන් ඉවත් නොවී පසුපස යන සෙවනැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසුපස යයි

හොදයි හොදයි ඔයාට දැන් ටිකක් තේරිලා තියනවා. ඔහොම දිගටම කරගෙන යානං හැබැයි මේවා කියවලා ඔලුවට ගන්නත් ඕනේ.මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේතී
ඡායාව අනපායිනී
තේරුම:
සිත සිතිවිලි වලට පෙරටු වේ. සිත සිතිවිලි වලට ශ්‍රේෂ්ඨ වේ.
සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා, කියයි නම් හෝ වේවා ඒ හේතුවෙන් ඉවත් නොවී පසුපස යන සෙවනැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසුපස යයි
දිගටම දාපන්. ඔරියට වැඩක් උනත් නැතත් ඕකෙන් මේ thread එක බලන එකෙක්ට හරි ප්‍රයෝජනවත් වෙයි.![]()
ඔවු මචං අපි ඔරියට අනුකම්පා කරමු. 
හොදයි හොදයි ඔයාට දැන් ටිකක් තේරිලා තියනවා. ඔහොම දිගටම කරගෙන යානං හැබැයි මේවා කියවලා ඔලුවට ගන්නත් ඕනේ.
I believing Buddhism more than anything else.

ඔවු මචං අපි ඔරියට අනුකම්පා කරමු.
![]()

අනුකම්පාව භූමිකම්පාව වෙනව බන් මූ කියන සමහර දේවල් ඇහුවම ඉවසන්නම බෑ

එකයි මම මගුලෙ දැන් වැඩිය comment කරන්නෙ නැත්තෙ.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේතී
ඡායාව අනපායිනී
තේරුම:
සිත සිතිවිලි වලට පෙරටු වේ. සිත සිතිවිලි වලට ශ්‍රේෂ්ඨ වේ.
සිතිවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් පහන් සිතින් යමක් කරයි නම් හෝ වේවා, කියයි නම් හෝ වේවා ඒ හේතුවෙන් ඉවත් නොවී පසුපස යන සෙවනැල්ල මෙන් ඒ සැප විපාකය ඔහු පසුපස යයි

ඒ වගේම ධර්මයේ හොදට හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනවා.ධර්මය අහල හොඳට ඉන්පසු හොඳට ධාරණය කරගෙන ඉන්පසුව ධර්මයෙහි හැසිරිය යුතුයි![]()