2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මේ thread එකත් ඔරිය නැති උනාම පරිප්පු නැති හෝටලේ වගේ.:eek::eek::eek: ඒත් කරන්න දෙයක් නෑ.:no::no::no: ඒ බූරුවට කොච්චර කිවුවද ආගම් වලට අපහස කරන්න එපා කියල. මූ ඇහුවෙ නෑනෙ.:growl::growl::growl:

    5drGQ7r.gif

    බලංගොඩ පිටසක්වල ජීවින්ගේ මධ්‍යස්ථානයෙ ජොබ් එකත් ගහල ගියා...ලේසර් පමනි!
    5drGQ7r.gif
    5drGQ7r.gif
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    මම මේ ත්‍රෙඩ් එක දිහා බලාගෙන හිටියේ.නියම ත්‍රෙඩ් එකක්.ඒ කියපු ඒවා හුඟක් සත්‍ය බවත් දැනුනා. මෙතන ඔරියන් කුනුහරුප කියලත් නෑ.ආගමකට අපහාස කරා කියලත නෑ.ජීවමාන බුදුන්ගේ ශ්‍රාවකයන් වෙලා හිටියා කියපු ප්‍රසිද්ධ භික්ෂූන් කොච්චර ලංකාවේ ඉන්නවද? ඔහු ජීවමාන බුදුන් හමුවුන බව පමනයි කීවේ.අනිත් එක ඔහු දැම්මේ මාහවීරගේ පිංතූර.බුදුන්ගේ ඒවා නෙවෙයි.
    දත් කිඹුලා අනවශ්‍ය තැනකට ඇවිල්ලා ප්‍රශ්න ඇති කලා.ඒ ඔරියන් දක්ෂ ලෙස සහ ආකර්ශනීය ලෙස මේ ත්‍රෙඩ් එක ඇදගෙන ගිය නිසා දත් කිඹුලට ඉරිසියා හිතුනා..ඔරියන් දත් කිඹුලා ගාවට ගිහින් බැන්නේ නෑ. දත් කිඹුලා මෙතන ඇවිල්ලා මේ ත්‍රෙඩ් එක අසාර්ථකයි වගේ දේවල් කීවා. නමුත් ඔරියන් කීවේ 2013 වසරට දන්ත වෛද්‍යවරු අනවශ්‍යයි කියලා.දොස්තරලා නෑ කියලා. ඒක තමයි ගිනි වලියක් වුනේ.
    නමුත් මේ දක්වා දත් කිඹුලගේ කිසිම ෆොටෝ එකක් තොරතුරක් දාලා නෑ.දාපු ඒවා දත් කිඹුලගේ නෙවෙයි කියලා ඔහුම කීවා.ඒක නිසා අපි ඔරියට තව චාන්ස් එකක් දෙමු.කට්ටිය මොකද කියන්නේ.
     
    • Like
    Reactions: gcj

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මංත්‍රීබබා;11890530 said:
    ඔරියන් දත් කිඹුලා ගාවට ගිහින් බැන්නේ නෑ.

    මේක කියෙව්ව වගේ දැන් , මේ ත්රෙඩ් එකත් කියවන්න යාළු.... එතකොට ඉහත ප්‍රකාශය ගැන ඔබට නිසි අවබෝධයක් ලැබෙයි....
    http://www.elakiri.com/forum/showthread.php?t=1310282

    Aug 29, 2010
    299
    111
    0
    colombo
    මේක කියෙව්ව වගේ දැන් , මේ ත්රෙඩ් එකත් කියවන්න යාළු.... එතකොට ඉහත ප්‍රකාශය ගැන ඔබට නිසි අවබෝධයක් ලැබෙයි....
    http://www.elakiri.com/forum/showthread.php?t=1310282
    මම ගිහිල්ලා බැලුවා යාළු.දත්කිඹුලා මෙතන ඇවිල්ලා ප්‍රශ්න ඇති කරාට පස්සේ තමයි එයා කිඹුලාගේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. එයා කිඹුලාට සුභපතලත් තියෙනවා.මෙතන වැරද්ද කිඹුලාගේ.මට හිතෙන්නේ ඔහු ඔහුගේ වෘත්තීය ගරුත්වය මෙතන අයථා ලෙස යොදාගෙන දක්ෂ මෙම්බර්ස්ලා බෑන් කරවනවා. ඔරියන් නිවරදියි..ඔරියා200%ක් නිවරදියි.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දෙව්දත් වුනිද ඉපදී නෙක නෙක...බවයන්
    බුදුන්ට කෙරුවා නොවේද......අවහිරයන්
    මෙවන් අතීතය නොදන්න.......මූසිලයන්
    තමා සසර දිගු මිස නිවනක්.....නොමයන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මංත්‍රීබබා;11890530 said:
    මම මේ ත්‍රෙඩ් එක දිහා බලාගෙන හිටියේ.නියම ත්‍රෙඩ් එකක්.ඒ කියපු ඒවා හුඟක් සත්‍ය බවත් දැනුනා. මෙතන ඔරියන් කුනුහරුප කියලත් නෑ.ආගමකට අපහාස කරා කියලත නෑ.ජීවමාන බුදුන්ගේ ශ්‍රාවකයන් වෙලා හිටියා කියපු ප්‍රසිද්ධ භික්ෂූන් කොච්චර ලංකාවේ ඉන්නවද? ඔහු ජීවමාන බුදුන් හමුවුන බව පමනයි කීවේ.අනිත් එක ඔහු දැම්මේ මාහවීරගේ පිංතූර.බුදුන්ගේ ඒවා නෙවෙයි.
    දත් කිඹුලා අනවශ්‍ය තැනකට ඇවිල්ලා ප්‍රශ්න ඇති කලා.ඒ ඔරියන් දක්ෂ ලෙස සහ ආකර්ශනීය ලෙස මේ ත්‍රෙඩ් එක ඇදගෙන ගිය නිසා දත් කිඹුලට ඉරිසියා හිතුනා..ඔරියන් දත් කිඹුලා ගාවට ගිහින් බැන්නේ නෑ. දත් කිඹුලා මෙතන ඇවිල්ලා මේ ත්‍රෙඩ් එක අසාර්ථකයි වගේ දේවල් කීවා. නමුත් ඔරියන් කීවේ 2013 වසරට දන්ත වෛද්‍යවරු අනවශ්‍යයි කියලා.දොස්තරලා නෑ කියලා. ඒක තමයි ගිනි වලියක් වුනේ.
    නමුත් මේ දක්වා දත් කිඹුලගේ කිසිම ෆොටෝ එකක් තොරතුරක් දාලා නෑ.දාපු ඒවා දත් කිඹුලගේ නෙවෙයි කියලා ඔහුම කීවා.ඒක නිසා අපි ඔරියට තව චාන්ස් එකක් දෙමු.කට්ටිය මොකද කියන්නේ.

    බුදු හාමුදුරුවෝ අලිඑඅන් කියල කියපු හාමුදුරු වරුත් හිටියද බං ගොඩක්? මම මේ දන්නේ නැති හින්ද අහන්නේ. ජෙසුත් එහෙමලු. මමත් මචන් කුණුහරුප නොකියා ලස්සනට උඹේ අම්මට අවකැපෙන කතාවක් කිව්වොත් එකත් මචන් ආකර්ශනීය ලෙස කතා කිරීමක් විදියටද උඹ සලකන්නේ ?
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඇයි මිනුස්සු මේ තරම් රණ්ඩු වෙන්නේ. අපි ජිවත් වෙන්නේ ටික කාලයයි. මේ ජීවිතය නියත දෙයක් නෙමේ. කොයි වෙලේ අපි මැරෙයිද දන්නෙත් නැ. අනිත් මේක ෆොරම් එකක්. ඇත්ත ජිවිතේ අපි ලොකු අරගලයක් ඉන්නේ. ධනය බලය රැකවරණය බලාපරොත්තු ආදරය මේ වගේ ලොකු ලොකු දේවල් අපේ ඔළුවල තියෙන්නෙ. එත් අපි මෙතනට එන්නේ සැහැල්ලුවෙන් කත එක්ක හරි කතාවටකට රිප්ලයි එකක් දාලා පැත්තකට වෙන්න. මොනවහරි නොදන්නා දෙයක් ඉගෙන ගන්න. කාගෙන් හරි උදව්වක් ලබා ගන්න. ඉතින් මේක රණ්ඩු වේවි රණ්ඩු වේවි කාලය නාස්ති කරගන්නේ ඇයි.
    අනිත් එක ඒකෙන කාටද තියන ප්‍රයෝජනය.
    ලෝකය එන්න එන්න විනාශ පැත්තට යන බව මේකේ වෙන දෙවලුන්ත් ඇත්තටම සාන්ත වෙනවා.
    මිනුස්සුගේ හැදියාව පිරිහෙනවා එන්න එන්න.
    ආගම් කියන්නේ බොරුවක් කියන මතය තහවුරු කරන්න ගොඩාක් අය එකතු වෙනවා. මිනුස්සුන්ගේ හිත වලින් ඒ සම්බද තියන විශ්වාස නැති වී ගෙන යනවා. බුදු දම කොතරම් සත්‍ය දර්මයක් උනත් එක හරියට දන්න අය ඉන්නේ ඉතාම ස්වල්පයයි. මට නම් ලොකු බයක් දැනෙනවා අපි ජිවත් වෙන ලෝකය ඇත්තම මෙහෙමද? මේ වගේ කුණුහරුප අපාහස කරන මිනිස්සු ඉන්න ලෝකෙකද අපි මේ ජිවත් වෙන්නේ. කිසිම දර්මයක් නැ මනුස්සකමක් නැ ගෞරවයක් නැ.
    එක අද හොදටම පැහැදිලි වෙන්ව. ඉස්සර අපි ගුරුවරුන්ට තිබ්බ ගෞරවය දැන් කාලේ ළමයිගේ නැ. එක එන්න එන්නම පිරිහෙනවා. දෙමාපියන් ළමයි සම්බදය ගොඩක් අඩුවෙගනයව. ඒකෙන වෙන්න ළමයි ඒගොල්ලන්ට ඕන ලෝකේ වල ජිවත් වෙන්ව ඊට පස්සේ ඒගොල්ලෝ හරි කියලා වැරදි මාර්ගවල යනවා තරුණ කාලෙට අවට පස්සේ ඒගොල්ලෝ පිළිගන්නේ එක තම ලෝකයට එක තම ඉන්න ඕනේ විදිය. ඒගොල්ලන්ට හොද නරක කියලා දෙකක් නැ. ඒ දෙකේ වෙනස වටහාගන්න ත්රෙන්න නැ. ඊට පස්සේ වෙන්නේ හොදට ඉන්න මනුස්සයා ගැන බලන්නේ නිකන් අමුතු සතෙක් දිහා බලන ගානට. ආගමට දහමට ලැදි සුරා තොර. ආදරයට ආදරය කරන. යහළුවන්ට ආදෙරේ කල්‍යාන මිත්‍රයන් විතරක් ඇසුරු කනර මනුස්සය අමුතු සතෙක් .. එක්කෝ හන මිටි අදහස තියන මෝඩ මනුස්සයෙක් ගානට වැටෙනවා. හොද දේවල් වලට කිසිම වටිනාකමක් නැ.
    මට ත්රෙන්නේ අය එහෙම වෙන්නේ මේ ලෝකේ අපි හිතනවට වඩා දරුණුයි. මේ ලෝකේ අපි 100% හරි උනත් නිවැරදි උනත්.. එත් අපි 100% හොද පෙනී පෙනී වැරදි කියන මිනුස්සු ඉන්නවා. එක ඕනෙම මනුස්සයෙකුට පොදු දෙයක්. බුදු හාමුදුරුවෝ කොච්චර හොද මනුස්සයෙක් උනත් කීදෙනෙක් අපහාස කරාද. කීදෙනෙක් බුදු හාමුදුරුවෝ නැති කරන්න හැදුවද? ඉතින් අපි ගැන කවර කතාද? ඒ වගේ සිත දියුණු කර ගත්ත උතුමෙක්ට ඒ තරම් කරදර පිඩා වින්දානම් අපි වගේ ප්රුතුග්ජනයන් ගැන තව කුමට කතාද.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අනිත් එක අපි ජිවත් වෙන්නේ නානාප්‍රකාර අදහස් තියන මිනුස්සු එක්ක. සමහර මිනුස්සුන්ගේ හැසිරීම අපිට අල්ලනේ නැතිවෙන්න පුළුවන්. එත් ඒ කෙනා කාටවත් කරදරයක් හිනසවක් නැත්නම් අපිට කරනන පුළුවන් ඒ කෙනාව තේරුම අරන් ආශ්‍රය කරන එක. එක මන්ඇ අත්දැකීමේ විදපු දෙයක්. මොකද අපිට බාහිර පරිසරයේ එක්ක ඉන්නකොට ඒවාට අනුගත වෙන්න වෙන්ව. ලෝකේ මිනුස්සු තේරුම ගන්න හරිම අමාරුයි හැම තැනම ඉනේ බෙලි කපන කේලම් කියන පොඩ්ඩ ඇත්නම් අපහාස කරන් උත්සහා කරන හැමදේකම වැරදි හොයන. ඒවගේම ඉස්සරහට යාකොට පයින් අදින ඉරිසියාකරන මිනුස්සු ඉන්න ලෝකෙක. මන් ගොඩක් අහපු දෙයක් තමයි මේ ලකාවේ ඉන්න මිනුස්සු අතර මේදේ ලොකුවට වෙනවා.
    හැබෙයි මේහෙම කියන මගේ අතිනුත් වැරදි නොවෙනවාම නෙමේ. එඉත් මන් දන්නා තරමේ මගෙන් නම් කාටවත් හිතා මතා හිංසාවක් නම් වෙලා නැ.
    අපි ඉන්න ලෝකේ එහෙම හිතන තරම් සරල නැ. හොදම දේ අපිට නොරුස්සන මිනුස්සුන්ගේ ඇත වෙන එක. මිත්‍රයන් වගේ ඉන්න නරක අයගෙන් ඇත වෙලා පුලුවන්නම් තනියෙන් ජිවත් වෙන එක. මගේ මතයනම් එකයි
    මේ ලෝකේ හැම මනුස්සයාම අපි කියන දේට එකග වෙන්නේ නැ. එකග වෙන අවතා වලට වඩා නොවෙන අවත වැඩියි.
    ලෝකේ වැඩි හරියක් මිනුස්සු කරන්නේ කෙනෙක්ට වරදක් කරොත් ඒ කෙනාටත් ඒ වගේම කරලා පලි ගන්නයි. හිංසා කරන්නයි. මන් හිතන්නේ කෙනෙක් වැරද්දක් කරොත් තමාට ඒ කෙනා වැරද්දක් කර බව ඒතතු ගන්වන්න පුලුවන්නම් එක තමයි අපිට කරන්න පුළුවන් හොදම දේ. එක දදුවමකින් වෙන්න පුළුවන් උපදෙසකින් වෙන්නත් පුළුවන්. මන් හිතනවා එක ලොකු පිනක් කියලා. අයෙ ඒ කෙනාගේ අතින් එහෙම වරදක් නොවෙන එකම අපිට ලැබෙම පිනක් වෙන්නත් පුළුවන්. කවදාවත් වෛරය කියන එක හිතේ තියා ගන්න හොද නැ. එත් මෙහෙම කුය්වට පෘතුග්ජන අපිට එක බොහොම අමාරු දෙයක්. එත් අපේ හිත දියුණු කරගනං පුලුවන්නම් ඒ මට්ටමට එතනනින්ම අපේ හිතට ලොකු සැනසීමක් ලැබෙනවා. තමාගේ අතින් වැරදි අඩුවෙන්න අඩුවෙන්න තමාගේ හිත ඇතුලේ ඇති වෙන ආත්ම විශ්වාසය වැඩි වෙනවා. එක මේ ලෝකේ කිසි කෙනෙකුට නැති කරන්න පුළුවන් දෙයක් නෙමේ. එක තියනවනම් ජිවිතේ එන ඕනම පර්ශ්නයකට මුහුණ දෙන්න පුළුවන්. ඕනෙම අබියෝගයක් බාරගන්නත් පුළුවන්. ඉතින් මන් කියන්නේ තමා හරි වෙන්න ඕනේ තාමගේ අතින් තව කෙනෙකුට වරදක් හිංසාවක් නොවෙන්න වග බලාගන්න ඕනේ එහෙම ජිවත් වෙන්න පුළුවන් නම් අනිත් හැම දෙකටම වඩා එක වටිනවා..තමාගේ සතුට තව කෙනෙකුගේ දුකක් නොවෙන්න ඕනේ. පන්සිල් පද පහ රකෙගෙන සුර සුදුවෙන් තොරව ඉන්නවටත් වඩා මට හිතෙනවා එක ගොඩක් වටිනවා. එහෙම කෙනාට කවදාවත් වරදින්නෙත් නැ.
     
    Last edited:
    • Like
    Reactions: Pink panther

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    aiyooo koi ane meke pitasakwala case nane affaaaaa... hamadama apita dakinna ahanna labenadewalmane oya repeat karanneeeeeeee :confused:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    aiyooo koi ane meke pitasakwala case nane affaaaaa... hamadama apita dakinna ahanna labenadewalmane oya repeat karanneeeeeeee :confused:
    නැ නැ මේකේ පිටසක්වල ගැන නෙමේ. මේ කට්ටිය රණ්ඩු වෙනවා බැන ගන්නවා දැක්කම මගේ හතට ආපු දේවල්. මට ඒවා දක්කම මෙන්න මේ දේවල් තමා හිතන්නේ. ඇත්ත ලෝකෙත් මේ වගේනේ මිනිස්සු. ඉඩම් වලට මරා ගන්නවා රවටල් වලට මරා ගන්නවා. හැම තැනම රණ්ඩු. මිනුස්සු රණ්ඩු උනාට එහෙම පොරකන්නේ වැඩකට ඇති දෙයක් ලබා ගන්නද. නැනේ. අනං එකයි
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    අපරාදේ මැක්සා ත්‍රෙඩ් එකක.මම හරි ආශවෙන් කියවපු එකක්.මේක ලියපු කෙනාට හොඳ මොලයක් තියෙනවා.දත් කිඹුලා ඒ අහලකින්වත් නෑ.දත් කිඹුලා දේශපාලන ත්‍රෙඩ් වලට පැටලිලා ගරුත්වය කෙලසගෙන ඉන්නේ.ඒක නිසා දේශපාලන කෝන්තර මෙතන ගන්න ගිහින්.මිනිහෙක්ගේ දේශපාලනය එයාගේ නිදහස සහ අයිතියක්.මේක ටිකක් වැරදියි. මිනිහා මෙතනට ඇවිල්ලා මිනිස්සු කේන්ති කරවනවා.ඊටපස්සේ කට්ටිය බනිනකොට එයාගේ යාලුවෝ ගිහින් ඇඩ්මින්ලට කියනවා" අන්න වැදගතෙක් ඇබියුස් වෙලා කියලා"
    දත් කිඹුලයි,මාතර කිඹුලයි එකතුවෙලා ඕක තමයි කරන්නේ.මැටි හරක් වගේ.
    ඔරියන් දත් කිඹුලට බැනපු තැනක් පේන්න නෑ.ඊට වඩා කුනුහරුප කියවපු අය මෙතන ඉන්නවා.
     
    • Like
    Reactions: T h u s h
    Jan 21, 2012
    6
    2
    0
    මංත්‍රීබබා;11893404 said:
    අපරාදේ මැක්සා ත්‍රෙඩ් එකක.මම හරි ආශවෙන් කියවපු එකක්.මේක ලියපු කෙනාට හොඳ මොලයක් තියෙනවා.දත් කිඹුලා ඒ අහලකින්වත් නෑ.දත් කිඹුලා දේශපාලන ත්‍රෙඩ් වලට පැටලිලා ගරුත්වය කෙලසගෙන ඉන්නේ.ඒක නිසා දේශපාලන කෝන්තර මෙතන ගන්න ගිහින්.මිනිහෙක්ගේ දේශපාලනය එයාගේ නිදහස සහ අයිතියක්.මේක ටිකක් වැරදියි. මිනිහා මෙතනට ඇවිල්ලා මිනිස්සු කේන්ති කරවනවා.ඊටපස්සේ කට්ටිය බනිනකොට එයාගේ යාලුවෝ ගිහින් ඇඩ්මින්ලට කියනවා" අන්න වැදගතෙක් ඇබියුස් වෙලා කියලා"
    දත් කිඹුලයි,මාතර කිඹුලයි එකතුවෙලා ඕක තමයි කරන්නේ.මැටි හරක් වගේ.
    ඔරියන් දත් කිඹුලට බැනපු තැනක් පේන්න නෑ.ඊට වඩා කුනුහරුප කියවපු අය මෙතන ඉන්නවා.
    :yes::yes:
    hmmmm mamath mekata awe me thread eka nisa ban. ponna choon dena threads walata wada me thread eka harima interest eken kiyewwe but...
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    මම කියන්නේ මේකයි.එලකිරි එකේ වරප්‍රසාදලාබි හෝ ගරු මෙම්බර්ස්ලා ඉන්න ඕනී නෑ.මෙතන දත් ගලවන එකයි, ත්‍රීවිල් දුවන එකයි, ෆෝන් විකුනන එකයි එක සමානයි.සේරමලා ගරු මෙම්බර්ස්ලා.ඒක තමයි මම දන්න මනුස්සකම.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මචන් මම සිරාවටම කියන්නෙ... උඹ මාර කට්ටක් කනව මේක ඇදගෙන යන්න... ඒකට අපි එක එකාට බැනගත්තත් මම ගරු කරනව. අපි අපි රණ්ඩු නොවී මේක කරගෙන යමු බන්... ඔරියටත් උඹ තේරුම් කරල දීපන්... මාසයයිනේ... ෆේක් උනත් කමක්නෑ... ඔය ජීටී අයිය එපා කියන ඒව නොකර කරගෙන යමු... එතකොට කාටවත් කරදරයක් නෑ.......
     
    Status
    Not open for further replies.