2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වල තුල වෙරි වුන පිටසක්වල ජීවින් ඉන්නවා.නමුත් ඒ පානයන් ශරීරයට කිසිම අහිතකර නෑ.ඔබව ප්‍රචන්ඩ කරන්නේ නෑ.ආශ්වාදයක් ලැබෙනවා විතරයි.අමෘතය කියලා ඉස්සර මිනිස්සු කියන්නේ, ඒ අය දුන්න ඒ පානයට.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අන්තර්සක්වල තුල වෙරි වුන පිටසක්වල ජීවින් ඉන්නවා.නමුත් ඒ පානයන් ශරීරයට කිසිම අහිතකර නෑ.ඔබව ප්‍රචන්ඩ කරන්නේ නෑ.ආශ්වාදයක් ලැබෙනවා විතරයි.අමෘතය කියලා ඉස්සර මිනිස්සු කියන්නේ, ඒ අය දුන්න ඒ පානයට.

    අමෘතය පානය කරලා තියෙනවද? එක නෙමේ දැන් කවද වගේද කස්ටිය එන්නේ ?
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    අන්තර්සක්වල තුල වෙරි වුන පිටසක්වල ජීවින් ඉන්නවා.නමුත් ඒ පානයන් ශරීරයට කිසිම අහිතකර නෑ.ඔබව ප්‍රචන්ඩ කරන්නේ නෑ.ආශ්වාදයක් ලැබෙනවා විතරයි.අමෘතය කියලා ඉස්සර මිනිස්සු කියන්නේ, ඒ අය දුන්න ඒ පානයට.

    Ops.. ela ela :cool: අමෘතය danma poddak illa ganna bariwei ne... :P
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Men in black outside my house.
    scaled.php

    මේ අය මම යන හැමතැනම ඉන්නවා.මම පිටසක්වල ජීවියෙක් කියලා ඒ අය දැනගෙන වගේ.
     
    Last edited:

    RamaniAkka

    Member
    Jan 22, 2012
    26
    1
    0
    Men in black outside my house.
    scaled.php

    මේ අය මම යන හැමතැනම ඉන්නවා.මම පිටසක්වල ජීවියෙක් කියලා ඒ අය දැනගෙන වගේ.
    He is just reading a newspaper while waiting for his GF :rofl: + that dude looks retarded :D
     

    33000W

    Member
    Men in black outside my house.
    scaled.php

    මේ අය මම යන හැමතැනම ඉන්නවා.මම පිටසක්වල ජීවියෙක් කියලා ඒ අය දැනගෙන වගේ.

    උබ කලින් දාපු උබලගෙ ගෙදරත් එක්ක බලනකොට නම් මේ වගේ background එකක් තියෙන්න විදියක් නෑ.:no::no::no: මේ වෙන එකක් වගේ.:eek::eek::eek::eek:
     

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    Men in black outside my house.
    scaled.php

    මේ අය මම යන හැමතැනම ඉන්නවා.මම පිටසක්වල ජීවියෙක් කියලා ඒ අය දැනගෙන වගේ.

    hmmm MIB unge technology ekakth patta diunui ea kiyanne.. un dangenane umba alien kenek kiyala .. un hoyagena un diunui umba hitanawata wade neda...:confused:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    උබ කලින් දාපු උබලගෙ ගෙදරත් එක්ක බලනකොට නම් මේ වගේ background එකක් තියෙන්න විදියක් නෑ.:no::no::no: මේ වෙන එකක් වගේ.:eek::eek::eek::eek:

    ඇයි බං මුට අලිඑඅන් ලා ලිෆ්ට් දෙනවනේ ඉතින් එක එක තැන් වල වෙන්න ඇති ඉන්නේ බයට. මොකද කට්ටිය පස්සෙන් එලවනවනේ දැන් එක හින්ද අලිඑන්ලා මුව තැනින් තැනට දානවා ඇති. මම කල්පනා කලේ බං ඔය තැනින් තැන දානවට වැඩ මුව අරගෙනම ගියානම් හොද නැද්ද කියල.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබ කලින් දාපු උබලගෙ ගෙදරත් එක්ක බලනකොට නම් මේ වගේ background එකක් තියෙන්න විදියක් නෑ.:no::no::no: මේ වෙන එකක් වගේ.:eek::eek::eek::eek:

    scaled.php

    scaled.php
     

    RamaniAkka

    Member
    Jan 22, 2012
    26
    1
    0
    මම කල්පනා කලේ බං ඔය තැනින් තැන දානවට වැඩ මුව අරගෙනම ගියානම් හොද නැද්ද කියල.
    Ehema aragena giyama apita alien la gena kiyala denne umbe bappada:P
    aliens la gena wiswasa karanne naththnam me thread ekata wela didi inne nathuwa wena ekakata gihin diipan:P
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Ehema aragena giyama apita alien la gena kiyala denne umbe bappada:P
    aliens la gena wiswasa karanne naththnam me thread ekata wela didi inne nathuwa wena ekakata gihin diipan:P

    උඹට වැඩ ලොකු එලියන් කෙනෙක් අයෙ හොයා ගන්න හම්බ වෙන්නේ නැ එකනේ මම මේ thread එකට වෙලා ඉන්නේ. අනේ පල නපුංසකය
     
    Status
    Not open for further replies.