2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල මාව ඉතාම ප්‍රචලිතයි.අන්තර්සක්වල ඉන්න ජීවින් ට්‍රිලියන ගානක් මාව දන්නවා.ඒ වගේම ක්‍රිස්ටල් කව තුල ඉතා නිරෝගිව සහ සතුටින් සිටින ජීවින් පිටසක්වල තාක්ෂනය ඔස්සේ ත්‍රිමානව මාව නරඹමින් සිටින බව අස්තා මට දන්වා සිටියා.අනාගත පෘථිවි නායකයාව ඔවුන් සජීවීව නරඹනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    PdNp7yn.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් එලියන්ස් ලා කතා කරන භාෂාව මොකක්ද? පෘතුවිය වගේම..ගොඩක් භාෂා එහෙත් තිබෙනවා ද ? ඔයත් එක්ක අදහස් හුවමාරු කරගන්නේ භාෂාවකින්ද ?
    එයාලත් පෘතුවී වාසීන්ට සාමන ජීවිතයක් ද ගත කරන්නේ ? (විවහා වීම ළමයින් හැදීම වයසට යාම මිය යාම වගේ දේවල් එහෙට ත් පොදුයි ද ?):)

    ඔරියන් pls rly me_______________-:rolleyes:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0

    Your task is over Oriyanstar.

    Ultimately you found the person whom you seek for thousands of years.

    Now you can leave.

    Ashtar will do the rest.

    I am the Warrior of Light and Darkness for the next era of inter-galaxy
    :)
     
    Last edited:

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    Megaupload and fileserver seems to be banned.

    I think thats what Mayans were predicting all the time. :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Your task is over Oriyanstar.

    Ultimately you found the person whom you seek for thousands of years.

    Now you can leave.

    Ashtar will do the rest.

    I am the Warrior of Light and Darkness for the next era of inter-galaxy
    :)

    Megaupload and fileserver seems to be banned.

    I think thats what Mayans were predicting all the time. :)

    11028400.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් එලියන්ස් ලා කතා කරන භාෂාව මොකක්ද? පෘතුවිය වගේම..ගොඩක් භාෂා එහෙත් තිබෙනවා ද ? ඔයත් එක්ක අදහස් හුවමාරු කරගන්නේ භාෂාවකින්ද ?
    එයාලත් පෘතුවී වාසීන්ට සාමන ජීවිතයක් ද ගත කරන්නේ ? (විවහා වීම ළමයින් හැදීම වයසට යාම මිය යාම වගේ දේවල් එහෙට ත් පොදුයි ද ?):)

    අන්තර්සක්වල තුල භාෂා බිලියන ගානක් තියෙනවා.සමහර ජීවින් කතා කරන්නෙ නැතිව සන්නිවෙදනය තියෙනවා.මොන භාෂාවෙන් කතා කරත් ඒක ඒ අයට තේරුම් ගන්න ඉහල තාක්ෂනයක් තියෙනවා.
    මම කලින් කීවා වගේ අර ගාඩ්න් ඔෆ් ඊඩන් වගේ ජීවිත ඔවුන්ට තියෙන්නේ.චමත්කාර දසුන් තියෙන තැන්වල කිසිම ලෙඩක් , පීඩාවක් නැතිව,කිසිම පරිසර දූෂනයක් නැතිව ඔවුන් ගත කරන ජීවිත විශිෂ්ඨයි.
    එහේ ලමයි හදන්න, පවුල් විදිහට ඉන්න පුලුවන්.හැබයි අලුතෙන් බිහිවන ජීවින් තාක්ෂනය තුලින් බිහි වන්නේ ඉතා ලස්සන පෙනුමක්,ශරිරයක්, සහකටහඬ්ක ඇති ජීවින්.හැම පිට්සක්වල ලෝකයකම පවුල් නෑ.මිනිසුන්ට සමාන අය ඉන්න තැන්වල ගැන මම කීවේ.ඒ වගේම ඒ අය පෘථිවි ලමුන්ට කැමතියි.ඒ අයට මාර ඉල්ලුමක් තියෙන්නේ.පිටසක්වල ජීවින් පෘථිවි මානවයන් කුඩාකල පැහරගෙන යනවා.මේ අය මිලියන ගනන් ඉන්නවා.අපි සමග පලමුව සම්බන්ධ වන්නේ ඔවුන්ය.ඒ අපේ බිය අඩු කරන්නය.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    There are places in inter-galaxy.You may see un believable, un imaginable beautiful sights there.they live in giant domes with no disease, no pollution or any hazards.when you in a starship looking in to stars, you will never take your eyes off.the beautiful sight you get is un imaginable to humans..Most of them do not want to come primitive planets.But only few of us , gave up everything & help you on earth.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Ethin boss aliens la awilla loke hama minihama brain wash karanawada?:confused:
    වසර තුන්සිය ගනනාවක් ඔබලව ඒ සඳහා අපි හැඩ ගස්වනවා.අන්තර්සක්වලට ඕන විදිහට අපි ඔබලාට මග පෙන්වනවා.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    There are places in inter-galaxy.You may see un believable, un imaginable beautiful sights there.they live in giant domes with no disease, no pollution or any hazards.when you in a starship looking in to stars, you will never take your eyes off.the beautiful sight you get is un imaginable to humans..Most of them do not want to come primitive planets.But only few of us , gave up everything & help you on earth.

    CHOSEN PERSON WAS IDENTIFIED :)
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    වසර තුන්සිය ගනනාවක් ඔබලව ඒ සඳහා අපි හැඩ ගස්වනවා.අන්තර්සක්වලට ඕන විදිහට අපි ඔබලාට මග පෙන්වනවා.

    To Be Exact, It's 287 years
    :)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නිර්වාණය පවා පිටසක්වල ජයගෙන තියෙන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළ හරකා;11907877 said:
    umba kiyana katha aruma pudumai sathyak natuwa nowe kohenda hoya ganne :confused:
    පිටසක්වල ජීවින් නිර්වානය පවා ජයගෙන තියෙන්නේ.ඔබට පැවත්මක් නැතිව ඉන්න ඕනීනම්, ඒ කියන්නේ කාලය සහ අවකාශයෙන් ඉවත් වෙන්න ඕනිනම්, ඒක ඒ අය කරලා දෙනවා.වසරකට, වසර බිලියනයකට ඒක කරන්න පුලුවන්.නමුත් වසර 500ක් ගිහින් ඔබව ඇහරලා පිටසක්වල ඔබෙන් විමසනවා පිබිදෙන්න කැමතිද කියලා.ඒ කියන්නේ ස්ථිරවම ඒ අය ඔබව නිවන් යවන්නේ නෑ.මොකද හැමෝටම ආපහු එන්න ඕනි.
    they can make you non existance for 1 year or billions of years.you can decide when you want to come back.
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    2012 පිටසක්වල ජීවීන්ගේ... 01-19-2012 02:32 PM thoge amma mariyan !!!
    2012 පිටසක්වල ජීවීන්ගේ... 01-19-2012 01:37 PM ඔයාට අම්මා කෙනෙක් නැද්ද ?

    මට ඉන්නවා හුත්#@ රත්තරන් අම්මෙක්... මම තෝ වගේ අමන වේසිගෙ පුතෙක් නෙමෙයි. පාහරයා.​
     
    • Like
    Reactions: gcj
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    පිටසක්වල ජීවින් නිර්වානය පවා ජයගෙන තියෙන්නේ.ඔබට පැවත්මක් නැතිව ඉන්න ඕනීනම්, ඒ කියන්නේ කාලය සහ අවකාශයෙන් ඉවත් වෙන්න ඕනිනම්, ඒක ඒ අය කරලා දෙනවා.වසරකට, වසර බිලියනයකට ඒක කරන්න පුලුවන්.නමුත් වසර 500ක් ගිහින් ඔබව ඇහරලා පිටසක්වල ඔබෙන් විමසනවා පිබිදෙන්න කැමතිද කියලා.ඒ කියන්නේ ස්ථිරවම ඒ අය ඔබව නිවන් යවන්නේ නෑ.මොකද හැමෝටම ආපහු එන්න ඕනි.
    they can make you non existance for 1 year or billions of years.you can decide when you want to come back.

    kiyapan balanna UFO wau garshanayen midila gini gan nathuwa yanne kohomada ? :nerd:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළ හරකා;11907948 said:
    kiyapan balanna UFO wau garshanayen midila gini gan nathuwa yanne kohomada ? :nerd:
    ඔබලා කරන්නේ ඊට ඔරොත්තු දෙන ලෙස යානා හදන එක.ඔවුන් කරන්නේ පරිසරය වෙනස් කරන එක. ඔවුන් යන යානා වටේ තියෙන ඔය බාධක තාවකාලිකව ඉවත් වෙනවා.
     
    Status
    Not open for further replies.