2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නෑ බන් අස්තගෙ ශිප් එක අතුගාන ජොබ් එකක්ලු!:eek:
    පෘථිවි හියුමන්ස්ලට හොඳ ජොබ්ස් අන්තර්සක්වල තුල හම්බ වෙන්නේ නෑ.ඔයාලගේ මොලය පරිණාමය වෙලා මදි. ඒක නිසා ඔයාලට හම්බවෙන්නේ පහසු ,සරල දැනුම අඩුවෙන් ඕන කරන ජොබ්ස්. ඒලියන් හියුමන්ස්ලාට ඔයාලාට වඩා විශාල මොලයක දැනුමක් ඥාණයක් තියෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වෙනවිට බ්‍රිතාන්‍යය යටත් කරගන්න ඕන සේරම දේවල් පිටසක්වල ජීවින් සැලසුම් කරලා ඉවරයි.
     

    33000W

    Member
    මේ වෙනවිට බ්‍රිතාන්‍යය යටත් කරගන්න ඕන සේරම දේවල් පිටසක්වල ජීවින් සැලසුම් කරලා ඉවරයි.
    ඒක පැත්තකින් තියපන්.අන්න උබ ගැන පත්තරේ දාල.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1368304
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෘථිවි හියුමන්ස්ලට හොඳ ජොබ්ස් අන්තර්සක්වල තුල හම්බ වෙන්නේ නෑ.ඔයාලගේ මොලය පරිණාමය වෙලා මදි. ඒක නිසා ඔයාලට හම්බවෙන්නේ පහසු ,සරල දැනුම අඩුවෙන් ඕන කරන ජොබ්ස්. ඒලියන් හියුමන්ස්ලාට ඔයාලාට වඩා විශාල මොලයක දැනුමක් ඥාණයක් තියෙනවා.
    අඩෝ මට ඔබාමාගේ රටෙන් ලැබුන උපාධියකුත් තියෙනව බිසිනොස් සම්බන්දයෙන්..ශික්!:sorry::(
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බිසිනොස් බන් ~ Business Administration
    අන්තර්සක්වල තුල බිස්නස් නෑ.මුදල් මත දුවන ධනවාදය හෝ මුදල් මත පදනම වුන සමාජවාදයක් නැත.මුදල් භාවිතා නොවන සෝෂලිසම් සිස්ටම් එකක්.ඔබට සියල්ල නොමිලේ ලැබෙන නිසා ඔබේ සේවයත් නොමිලේ ලබා දිය යුතුමයි.හරියට දානයක් දෙනවා වගේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද ලොව පුරා ඇති ආර්ථික අර්බුදය කෘතිම අර්බුදයක්. මිනිසාගේ පැවත්මට ඇති තරම් ඕන මූලික දේ පෘථිවිය තුල තියෙනවා.නමුත් මුදල් මත දුවමින් අනවශ්‍ය දේවල් නිෂ්පාදනය මත පදනම් වූ අසම්පූර්ණ තාක්ෂනයක් මත දුවන මතවාදයක තියෙන පසුබෑම සහ විනාශකාරි බව නිසයි මේ ආර්ථික අර්බුදය ඇති වෙලා තියෙන්නේ.පරිසරයට අනුගාමිව,ඒකට උචිත ලෙස දුවන ආර්ථිකයක් සකස් කරානම් මේ තරම් පීඩන තත්වයක මිනිසා සිටින්නේ නෑ.ඔබ විසින් කෘතිමව සකස් කල පරිසරයක ඔබ වහලුන් වෙලා.මිනිසාගේ මූලික අවශ්‍යතා ඉතා සරලයි.ඒවා ආහර,ඇඳුම්,බෙහෙත් නිවාස යන දේවල්.මේවාට විශාල ලෙස සම්පත් පරිබෝජනයක් ඕනී නෑ.මේවා පහසුවෙන් පරිසරයට හානි නොකර ලබා ගන්න පුලුවන්.මේකට ක්‍රමවත් ජන ගහන පාලනය සහ සරල වේගවත් ප්‍රවාහන සේවයක් හදන්න පුලුවන්.ඒ වෙනුවට අද කෙටි දුරක් යන්න කොච්චර කාලය නාස්ති කරනවද?
    මිනිසා කියන්නේ කෙටිදුරක් ගමන් කරන ජීවියෙක්.මේකට කරන නාස්තිය විශාල වැඩියි.ඒක නිසා ක්‍රෙඩිට් ක්‍රන්ච් එකට විසදුම පහසුයි.
     
    • Like
    Reactions: Gayan_BC
    Status
    Not open for further replies.