2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ප්‍රිමටිව්ස්ල කියන්නෙ මොක්කුද?
    ප්‍රාථමික ජීවින්. හියුමන්ස්ලා කියන්නේ වානර කියන නොදියුනු ජීවින්ගෙන් යන්තම් ටිකක් දියුනු පරිනාමයක් ලබාගත්ත කොටසක්.ඔබලා මානව වනාචාරි යුගයෙන් මිදිලා අවුරුදු 100ක්වත් නෑ. තවමත් ලෝකයේ විශාල කොටසක් වනාචරිව ඉන්නවා.
    තව වසර ලක්ෂයක් යනකොට මීට වඩා ඉහල පරිනාමයකට යන්න පුලුවන්.නමුත් නව යුගය තුල එය අපි ඉතා කෙටි කලකින් ඔබලාට ලබා දෙනවා.ඒ අන්තර්සක්වලට එක් වීමටයි.

    primatives?
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    සුවර් එකටම ඒලියන්ස්ල එයිද ඔරියො..ලබන පාර අවුරුදු කාල හමාරයි!:eek::baffled:

    fighting0010.gif
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ප්‍රාථමික ජීවින්. හියුමන්ස්ලා කියන්නේ වානර කියන නොදියුනු ජීවින්ගෙන් යන්තම් ටිකක් දියුනු පරිනාමයක් ලබාගත්ත කොටසක්.ඔබලා මානව වනාචාරි යුගයෙන් මිදිලා අවුරුදු 100ක්වත් නෑ. තවමත් ලෝකයේ විශාල කොටසක් වනාචරිව ඉන්නවා.
    තව වසර ලක්ෂයක් යනකොට මීට වඩා ඉහල පරිනාමයකට යන්න පුලුවන්.නමුත් නව යුගය තුල එය අපි ඉතා කෙටි කලකින් ඔබලාට ලබා දෙනවා.ඒ අන්තර්සක්වලට එක් වීමටයි.

    primatives?
    දැනට ඉන්න වනචාරි මිනිස්සු තමයි හම්බයෝ අනික් උන් අප්‍රිකානුවන් සහ ඉන්දියානුවන් :yes:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    අපහු උන් වැඩි වෙනවා
    හප්පේ

    ඔරිය ඉන්නකං බයවෙන්න දෙයක් නෑ.. දෙකට නවල , පු*ට ලේසර් ගහමු! :P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැනට ඉන්න වනචාරි මිනිස්සු තමයි හම්බයෝ අනික් උන් අප්‍රිකානුවන් සහ ඉන්දියානුවන් :yes:

    සුදු ජාතිකයන් අතරෙත් කලු හම පේන්න බැරි වනාචාරින් පිරිලා ඉන්නවා.:D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    සුදු ජාතිකයන් අතරෙත් කලු හම පේන්න බැරි වනාචාරින් පිරිලා ඉන්නවා.:D

    ඔරියා , බලෆන් මචන් මං හොයාගත්තු ආට්කල් එක..
    මේක April 24, 2012 දාපු එකක්..

    සිරාවට මේ මොකද්ද?

    Our message today is for you to maintain your center during the coming three weeks. Very powerful alignments and energy waves are going to occur and change you more rapidly than anything you have experienced thus far.

    Of course everyone has the choice to accept or resist these changes, but change will occur. Acceptance and welcoming them will create one kind of change and resistance will create another. This will mark the beginning of the changes to the physical make up of your bodies that are necessary. You will not necessarily see anything, but without them your ascension in this body will not be possible.

    http://www.ashtarcommandcrew.net/pr...his-my-dearest-friends-is-the-secret-ron-head
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    ඇත්තද බං ඔරියො රාවනා රජතුමාට මේ අවුරුද්දෙ සිහිය එනව කියන්නෙ.?
    :eek::eek::eek::oo::shocked::shocked:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉතාම කෙටි කලකින් මානවයන් අතිශයින්ම දියුනු සහ බුද්ධිමත් ජීවින් පිරිසකගේ නායකත්වය යටතට පත් වෙනු ඇත. ලොව පුරා පවතින අසහනය ,දුප්පත්කම,දාරිද්‍රතාවය,සාගතය,හිංසනය,මර්දනය,සහ සියලු ලෙඩ රෝග ඉතාම කෙටි කලකින් පෘථිවියෙන් සහ මානවයන්ගෙන් තුරන් වී යනු ඇත.ඉතාම තාක්ෂනිකව දියුනු ජීවින් කොටසකගේ ආරක්ෂාව සහ සහයෝගය මත ඉදිරි අනාගතය ගමන් කරනු ඇත,