ප්රාථමික ජීවින්. හියුමන්ස්ලා කියන්නේ වානර කියන නොදියුනු ජීවින්ගෙන් යන්තම් ටිකක් දියුනු පරිනාමයක් ලබාගත්ත කොටසක්.ඔබලා මානව වනාචාරි යුගයෙන් මිදිලා අවුරුදු 100ක්වත් නෑ. තවමත් ලෝකයේ විශාල කොටසක් වනාචරිව ඉන්නවා.ප්රිමටිව්ස්ල කියන්නෙ මොක්කුද?
ප්රාථමික ජීවින්. හියුමන්ස්ලා කියන්නේ වානර කියන නොදියුනු ජීවින්ගෙන් යන්තම් ටිකක් දියුනු පරිනාමයක් ලබාගත්ත කොටසක්.ඔබලා මානව වනාචාරි යුගයෙන් මිදිලා අවුරුදු 100ක්වත් නෑ. තවමත් ලෝකයේ විශාල කොටසක් වනාචරිව ඉන්නවා.
තව වසර ලක්ෂයක් යනකොට මීට වඩා ඉහල පරිනාමයකට යන්න පුලුවන්.නමුත් නව යුගය තුල එය අපි ඉතා කෙටි කලකින් ඔබලාට ලබා දෙනවා.ඒ අන්තර්සක්වලට එක් වීමටයි.
primatives?
සුවර් එකටම ඒලියන්ස්ල එයිද ඔරියො..ලබන පාර අවුරුදු කාල හමාරයි!![]()
දැනට ඉන්න වනචාරි මිනිස්සු තමයි හම්බයෝ අනික් උන් අප්රිකානුවන් සහ ඉන්දියානුවන්ප්රාථමික ජීවින්. හියුමන්ස්ලා කියන්නේ වානර කියන නොදියුනු ජීවින්ගෙන් යන්තම් ටිකක් දියුනු පරිනාමයක් ලබාගත්ත කොටසක්.ඔබලා මානව වනාචාරි යුගයෙන් මිදිලා අවුරුදු 100ක්වත් නෑ. තවමත් ලෝකයේ විශාල කොටසක් වනාචරිව ඉන්නවා.
තව වසර ලක්ෂයක් යනකොට මීට වඩා ඉහල පරිනාමයකට යන්න පුලුවන්.නමුත් නව යුගය තුල එය අපි ඉතා කෙටි කලකින් ඔබලාට ලබා දෙනවා.ඒ අන්තර්සක්වලට එක් වීමටයි.
primatives?

දැනට ඉන්න වනචාරි මිනිස්සු තමයි හම්බයෝ අනික් උන් අප්රිකානුවන් සහ ඉන්දියානුවන්![]()
අපහු උන් වැඩි වෙනවා
හප්පේ

දැනට ඉන්න වනචාරි මිනිස්සු තමයි හම්බයෝ අනික් උන් අප්රිකානුවන් සහ ඉන්දියානුවන්![]()

සුදු ජාතිකයන් අතරෙත් කලු හම පේන්න බැරි වනාචාරින් පිරිලා ඉන්නවා.![]()
කොහෙද බන් රාවනා රජතුමා බුදියන් ඉන්නෙ මෙච්චර කල්?
ඇත්තද බං ඔරියො රාවනා රජතුමාට මේ අවුරුද්දෙ සිහිය එනව කියන්නෙ.?
![]()

ඉතාම කෙටි කලකින් මානවයන් අතිශයින්ම දියුනු සහ බුද්ධිමත් ජීවින් පිරිසකගේ නායකත්වය යටතට පත් වෙනු ඇත. ලොව පුරා පවතින අසහනය ,දුප්පත්කම,දාරිද්රතාවය,සාගතය,හිංසනය,මර්දනය,සහ සියලු ලෙඩ රෝග ඉතාම කෙටි කලකින් පෘථිවියෙන් සහ මානවයන්ගෙන් තුරන් වී යනු ඇත.ඉතාම තාක්ෂනිකව දියුනු ජීවින් කොටසකගේ ආරක්ෂාව සහ සහයෝගය මත ඉදිරි අනාගතය ගමන් කරනු ඇත,