2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඊයේ රියෝ නගරයේ 2016 ඔලිම්පික් වලට බැටන් එකක් පාස් කරනවා ලන්ඩන් අවසාන උත්සවයේදි අපි බලාගෙන සිටියා.නමුත් වාසනාවකට 2016 තුල රියෝහී ඔලිම්පිච් උලෙලක් නැත.මෙය මානවයන්ගේ අවසාන ඔලිම්පික් උලෙලයි.2016 කියලා වසරක් එන්නේ නෑ.ඔලිම්පික් ක්‍රීඩාවත් පිටසක්වලින් ආපු එකක්.
     
    33000W

    Member

    ඕක විතරයි කියන්නෙ නැතුව හිටියෙ:rolleyes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Yesterday 09:55 PM
    pubudu_dias

    http://www.elakiri.com/forum/showthread.php?t=1470549

    උපාලි ගෙන ගියේ Aliensla ද?
    ඔව් උපාලිගේ යානය පැහරගෙන පිටසක්වල ජීවීන්ගේ භූගත මධ්‍යස්ථානයකට අරගෙන ගියා.උපාලි විතරක් නෙවෙයි බර්මියුඩා සහ ඩ්‍රැගන් ට්‍රයන්ගැල්ස් වලින්( යක්ෂයන්ගේ මුහුදු ත්‍රි කෝන) පිටසක්වල ජීවීන් විශාල වශයෙන් මානවයන් පැහරගෙන ඔවුන්ගේ භූගත පිටසක්වල මධ්‍යස්ථාන කරා ගෙන ගොස් තිබෙනවා.මම මෙයාලව හමු වෙලත් තියෙනවා.තරාතිරම නොබලා පිටසක්වල ජීවීන් මානවයන් පැහරගෙන ගොස් එයාලව නිරුපද්‍රිතව මෙම පිටසක්වල මධ්‍යස්ථාන වල තියාගෙන සිටිනවා.ඔවුන් සියලූම දෙනා 2012 වසර තුල අපි නිදහස් කරනවා. ඔබ කීවොත් විස්වාස කරන එකක් නෑ ඔවුන් කිසිම කෙනෙක් වයසට ගිහින් නෑ කියලා.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ??

    a kiyanne upali back in 2012 ??
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ??

    a kiyanne upali back in 2012 ??
    ඔව් ඔහු 2012 වසරේ යලිත් එනවා.ඔහු විතරක් යක්ෂයන්ගේ ත්‍රි කෝනයේදි පැහැර ගත් ජපන් විද්‍යඥයන් 100ත් ආපහු එනවා.සේරම අය යලි 2012 වසර තුල මතු වේවි.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    greatpyramid3-3.jpg

    mokakdda mae pyramid walin wenne ???
     
    Last edited:

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඔව් ඔහු 2012 වසරේ යලිත් එනවා.ඔහු විතරක් යක්ෂයන්ගේ ත්‍රි කෝනයේදි පැහැර ගත් ජපන් විද්‍යඥයන් 100ත් ආපහු එනවා.සේරම අය යලි 2012 වසර තුල මතු වේවි.

    මරු මරු....
    මම කොහොම හරි එයාව හම්බ වෙන්න ඕන.....
    මොනව උනත් මිනිහා වැඩකාරයා.... නේද..?
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මීට හරියටම අවරුදු 23කට කලින්,ඇස්ට්‍රල් ශක්තිය සුදු පැහැ කරගැනීම වස් අපායේ සිට චුතව පෘතුවි තලයේ පහල වූ,තවත් එක් "හාල්පාරුවෙකි".. :lol::lol::lol:

    :D:Dඔරියන් තුමෝ..ඕං මං අවරුද්දකින් මාරයට කිට්ටු උනා..:D:D මට සෝකප්‍රකාස කරන්නෙ නැද්ද..:D:D
    "අනිච්චාවත සංඛාරා.." කියලවත් කියන්න.. :)
    astralprojearth.jpg

    cake.jpg

    :yes::yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කවදද දන්නෑ ඒලියන්ස්ල එන්නෙ..අපි හැමෝම බොඩි ජම්ප් කරනවද ඔරියන් තුමෝ!:rolleyes:
    පිටසක්වල ජීවීන් එන්න ඉතාම ආසන්න තත්වයක් තියෙන්නේ. මම ටවුමට ගියාම මිනිස්සු දැක්කම හිනා යනවා.මොකද මේ මිනිස්සු තව ටික දවසකින් ලොකු ඇදහිය නොහැකි වෙනසක් වෙනව කියලා හාංකවිසියක්වත් දන්නේ නැතිව ඔහේ යනවා.
    I feel sorry when I see people around me.Most of them dont know that there is big alien mass landing is coming soon.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔව් ඔහු 2012 වසරේ යලිත් එනවා.ඔහු විතරක් යක්ෂයන්ගේ ත්‍රි කෝනයේදි පැහැර ගත් ජපන් විද්‍යඥයන් 100ත් ආපහු එනවා.සේරම අය යලි 2012 වසර තුල මතු වේවි.

    වෙබ් සයිට් එකකත් තිබුනා උපාලි අයිත් එනවා කියල. උඹ එකත් උඹේ වාසියට හරවගත්ත නේද බන් :)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    පිටසක්වල ජීවීන් එන්න ඉතාම ආසන්න තත්වයක් තියෙන්නේ. මම ටවුමට ගියාම මිනිස්සු දැක්කම හිනා යනවා.මොකද මේ මිනිස්සු තව ටික දවසකින් ලොකු ඇදහිය නොහැකි වෙනසක් වෙනව කියලා හාංකවිසියක්වත් දන්නේ නැතිව ඔහේ යනවා.
    I feel sorry when I see people around me.Most of them dont know that there is big alien mass landing is coming soon.
    anbet.gif
    anbet.gif

    54d1594673f8297cc24fb75dbf803d2389d3efa.gif
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    පිටසක්වල ජීවීන් එන්න ඉතාම ආසන්න තත්වයක් තියෙන්නේ. මම ටවුමට ගියාම මිනිස්සු දැක්කම හිනා යනවා.මොකද මේ මිනිස්සු තව ටික දවසකින් ලොකු ඇදහිය නොහැකි වෙනසක් වෙනව කියලා හාංකවිසියක්වත් දන්නේ නැතිව ඔහේ යනවා.
    I feel sorry when I see people around me.Most of them dont know that there is big alien mass landing is coming soon.

    පව් අසරණ මිනිස්සු....:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Status
    Not open for further replies.