2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

nisalf

Member
Jul 24, 2009
45
1
0
ඔප්පු කරපන් බලන්න සාධකත් එක්කම:oo:
අපි පිලිගන්නම් එතකොට

මචන් මෙය දීපු සාදක වල තරම මන් පෙන්නුවේ..
:lol:
මෙයාගේ වෙන අරමුණක් තියෙන්නේ
 

TDW

Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....
    මේ මනුස්සයා මේ , net එකෙනුයි, Green planet, Transformers, Thor , වගේ films වලිනුයි අරගෙන මෙතන ගොතනවා.. කියලා තේරෙනවා නේද? අනික මේ මනුස්සය මානසික ලෙඩකින් පෙළෙනවා. ඒක නිසා මිත්‍ර වරුනි අනුකම්පා කරන්න. ඔය ඔක්කොම Hallucinations මෙයා කියවන්නෙ. පව් ......
    :yes::yes::yes:
     
    මචං ඔරී,.. මට ලොකු ප්‍රශ්නයක් තියනවා අහන්න,.. අනේ මචං අර ඔස්කා ද මොකාද කියන එකාට කියලා, අන්තර් Suck වලේ එලකිරි එලට ලොග් වෙන්න විදියක් හදලා දෙන්න පුලුවන් වෙයිද? :sorry:
     
    socotra_island2.jpg


    socotra_island8.jpg


    අපේ ගෙවල් ලඟ පොරක්ව ඊයෙ ඒලියන්ස් ලා උස්සගෙන ගියා,.. අද පොර ගෙදර ආව එහෙ ගහපු ෆොටෝ එකකුත් අරගෙන,.. :P

    socotra_island9.jpg


    මේ ඉන්නේ අන්තර් Suck වලේ කුකුලෙක් :baffled:
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    අපේ ගෙවල් ලඟ පොරක්ව ඊයෙ ඒලියන්ස් ලා උස්සගෙන ගියා,.. අද පොර ගෙදර ආව එහෙ ගහපු ෆොටෝ එකකුත් අරගෙන,.. :P

    socotra_island9.jpg


    මේ ඉන්නේ අන්තර් Suck වලේ කුකුලෙක් :baffled:
    අන්තර් suck වළේ කුකුලා :D:D:D:D
     

    nisalf

    Member
    Jul 24, 2009
    45
    1
    0
    න මචන් මූ දැන් කියනවා , මේවා මෙහෙත් තියෙන්න පුළුවන්ලු :shocked::P
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    හැමෝම හිතුවේ පිටසක්වලින් එන පණිවුඩ සේරම මානසික රෝග කියලා.නමුත් සත්‍ය වශයෙන්ම මේ වසර තුල ඔබලා ඉන්න මානසික රොගය වටහ ගන්න පුලුවනි.මට වෙන මිනිස්සු වගේ බ්‍රේන් තරංග වලින් නෙවෙයි ඔවුන් ඇමතුවේ.අමතන්නේ.ආගම් කර පින්නාගෙන පිටසක්වලට ඇතුලු වීමට කිසිම ඉඩක් නෑ.පිටසක්වල යානා මේ වනවිටත් පෘථිවිය වට කරමින් ඉන්නවා.නාසා එකට ඒවා අහුවෙන්නේ නෑ.
    :lol::lol::lol:
     

    nisalf

    Member
    Jul 24, 2009
    45
    1
    0
    තව ටිකකින් කියයි ඒලියන්ස්ලා පරීක්ශන කරන්න ඕවා මෙහෙ හිටෙව්වා කියලා,..:lol:
    හා හා...ඒවගේ එකකුත් කිව්වා :yes:
     

    nisalf

    Member
    Jul 24, 2009
    45
    1
    0
    ඔරියා ඇරිස්ටෝටල් ට ගණන් උගන්නවා තියෙන්නෙත් aliens ලාලු නේද :oo: ??
     

    33000W

    Member
    අපි එකඟ නොවුනොත් පෘථිවියේ මානව සංහතිය විතරක් නෙවෙයි සතුන් පවා 2012 පසු ඉවරයි.නමුත් වයස 8ට අඩු කුඩා දරුවන් පිටසක්වල ජීවින් විසින් පිටසක්වලට ‍රැගෙන යනවා.ඒ අය මුල සිටම ආගම්,ජාති,හෝ ධනවාදි වලින් දූෂනය නොවුන පිරිසක් ලෙස විශ්වයේ ගවේෂනයට පිටසක්වල සමග එක් වෙනවා.මේක තමයි මම අද ගේන වැදගත් පණිවුඩය.අෂ්ථා විසින් මට උපදෙස් දුන්නා 2012.01.07 වැනි සෙනසුරාදා වන අද දින මට මේක පෘථිවියට නිකුත් කරන්න කියලා.

    ඕක පෘථිවියට නිකුත් කරන්න කිව්වෙ elakiri එකෙන් විතරයිද? :rofl::rofl::rofl:
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    ඕක පෘථිවියට නිකුත් කරන්න කිව්වෙ elakiri එකෙන් විතරයිද? :rofl::rofl::rofl:

    මම මේක මෙතන ලීවට ඒක යන්න ඕන තැන් වලට යනවා.
     
    Status
    Not open for further replies.