2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Chamindu M.Y

Member
Jan 11, 2012
113
7
0

බලපන් මේ ඇරියන් පොන්ස් ඔන්ලයින් ලයිෆ් එක කොච්චර සීරියස් අරංද කියලා. මේ අනාථයාට කිඹුලා ඇප නැති වෙන්න කරලා තියෙන තරම නිසා තමයි ඌ ඔය පින්තූර හොය හොය දාන්නේ. මම හිතන්නේ ඔය කිඹුලාගේ පින්තූර. යුනි යන කාලේ ගහපුවා.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    kibula kibula kiyanne koi kibulada
    mokada api danna kibulo tho tharam anatha peechan dial ekak newei
     
    දත් කිඹුලා බන්. දැන් බලපන් පෝස්ට් කරපු එක ඕෆ්ලයින් කරා. දැන් ඔරියන්පොන්ස්ටාර් ඔන්ලයින් එයි. කොල්ලෝ එහෙ ගිහින් ආතල් එකේ හිටපු සීන් එකේ ත්‍රෙඩ් එක දැකලා මුට කුහක කම ඉවසගන්න බැරුව.

    දැං මූ ජීවිතේට කිඹුලාව දැකලාවත් නැති. එළකිරි එකෙන්ම ඌව අදුරගත්තු. ඌව හැබෑවට දැකලා නැති උංට පවා උගේ පැත්තට කතා කරාම බොතලේට කඩේ යනවා කියනවා. :lol:

    මූ හිතනවා ඇති අනික් උං‍ කට වහගනී කියලා මුගේ පොන්සි කතාවලට. :lol: තමන්ට කියලා නියම අනන්‍යතාවයක් නැති. එකවුන්ට් දහ ප‍හළොවකින් කොපි පේස්ට් කරන. වෙන උංගෙ නම් දාලා -රෙප් දීලා අනික් උංව කොටෝන. මේකේ උං වෙනුවෙන් තමංගෙ මහන්සියෙන් එක ත්‍රෙඩ් එකක් නොදාපු මේ පොන්සියා මොකෙක්ද බන් කිඹුලා ගැන කතා කරන්න. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දත් කිඹුලා බන්. දැන් බලපන් පෝස්ට් කරපු එක ඕෆ්ලයින් කරා. දැන් ඔරියන්පොන්ස්ටාර් ඔන්ලයින් එයි. කොල්ලෝ එහෙ ගිහින් ආතල් එකේ හිටපු සීන් එකේ ත්‍රෙඩ් එක දැකලා මුට කුහක කම ඉවසගන්න බැරුව.

    දැං මූ ජීවිතේට කිඹුලාව දැකලාවත් නැති. එළකිරි එකෙන්ම ඌව අදුරගත්තු. ඌව හැබෑවට දැකලා නැති උංට පවා උගේ පැත්තට කතා කරාම බොතලේට කඩේ යනවා කියනවා. :lol:

    මූ හිතනවා ඇති අනික් උං‍ කට වහගනී කියලා මුගේ පොන්සි කතාවලට. :lol: තමන්ට කියලා නියම අනන්‍යතාවයක් නැති. එකවුන්ට් දහ ප‍හළොවකින් කොපි පේස්ට් කරන. වෙන උංගෙ නම් දාලා -රෙප් දීලා අනික් උංව කොටෝන. මේකේ උං වෙනුවෙන් තමංගෙ මහන්සියෙන් එක ත්‍රෙඩ් එකක් නොදාපු මේ පොන්සියා මොකෙක්ද බන් කිඹුලා ගැන කතා කරන්න. :lol:

    උඹට බැරිද ඕක උබේ නියම අයිඩී එකෙන් ඇවිල්ල කියන්න
    මොකද ඔය වගේ මෝඩ කථා අහන්න වෙලාවක් නෑ ෆේක් එකකින් ඇවිල්ල කියන්න මොකක් හරි ඕන කමක් තියෙනව නම් ඔරිජිනල් එකෙන් ඇවිල්ල කියන්න
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අන්තර්සක්වල තුලින් ඇතිවෙන සම්බන්ධතා නිසා මට නින්ද යන එකත් අඩුයි.පිටසක්වල ජීවින් එක්ක පෘථිවිය ආපහු ගොඩ නගන කරමය ගැන ලොකු කතා යනවා.පහුගිය වසර 100 ඇතුලත උඹලා මේක කාලා තියෙන්නේ.බය වෙන්න එපා.මේවා අපිට වැඩ නෙවෙයි. විශාල යානයක් මේ වෙනවිට පෘථිවි සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය දේවල් පටවමින් සිටිනවා.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    බලපන් මේ ඇරියන් පොන්ස් ඔන්ලයින් ලයිෆ් එක කොච්චර සීරියස් අරංද කියලා. මේ අනාථයාට කිඹුලා ඇප නැති වෙන්න කරලා තියෙන තරම නිසා තමයි ඌ ඔය පින්තූර හොය හොය දාන්නේ. මම හිතන්නේ ඔය කිඹුලාගේ පින්තූර. යුනි යන කාලේ ගහපුවා.
    මමද ඕයි දාලා තියෙන්නේ. :growl:
     
    Sep 12, 2011
    884
    120
    0
    මම බුදුන් වහන්සේ ,ජේසුස් වහන්සේ, මුහමද්තුමා කියන හුඟක් ආගමික නායකයන් ජීවමානව දැකලා තියෙන පිටසක්වල ජීවියෙක්.ඒ අය සමග මම කතා කරලාත් තියෙනවා.ඒ වගේම ජේසුස්තුමා කුරුසේ ඇන ගහන කොට මම එතනත් ඉඳලා ඒ ක්‍රියාපටිපාටිය නීරික්ෂනය කරා.

    අනේ පුතේ දැන් ඇති ඕක. දැන් නවත්වන්න ඕක. මේක දැන් පිස්සුවක්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම බුදුන් වහන්සේ ,ජේසුස් වහන්සේ, මුහමද්තුමා කියන හුඟක් ආගමික නායකයන් ජීවමානව දැකලා තියෙන පිටසක්වල ජීවියෙක්.ඒ අය සමග මම කතා කරලාත් තියෙනවා.ඒ වගේම ජේසුස්තුමා කුරුසේ ඇන ගහන කොට මම එතනත් ඉඳලා ඒ ක්‍රියාපටිපාටිය නීරික්ෂනය කරා.
    පිස්සු අනාත මොන්ගල් ඩයල් එකක් බන් උබ...වීරය වගේ තවුසන්ඩ් ටෝක්ස් දෙනව බට් නෝ evidence?,ලිදේ පැනල ආත්මේ මාරු කරගනින්!:D
     
    • Like
    Reactions: XpressM and Genuine

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එල එල ... :lol::lol::lol::lol:

    පෝලිම පෑනල ඉස්සරහට එන්න ඈවිල්ල ඔරියන්ස්ටාර් තුමාගේ පස්චාත් බාගෙටත් ඈන දෙකක් ගෑහුවා එතන හිටපු උන් සෙට් එක....:(
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඔරියා අපිට ලොකු හය්යක්.. :yes:
    :P:yes:
    බින්දු;11872512 said:
    අදවත් ඇවිල්ලද :P
    :D
    පෝලිම පෑනල ඉස්සරහට එන්න ඈවිල්ල ඔරියන්ස්ටාර් තුමාගේ පස්චාත් බාගෙටත් ඈන දෙකක් ගෑහුවා එතන හිටපු උන් සෙට් එක....:(
    :baffled::baffled::P
    පිස්සු අනාත මොන්ගල් ඩයල් එකක් බන් උබ...වීරය වගේ තවුසන්ඩ් ටෝක්ස් දෙනව බට් නෝ evidence?,ලිදේ පැනල ආත්මේ මාරු කරගනින්!:D
    :baffled::baffled::baffled:
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    381848_274285262634767_100001598875500_774054_872860446_n.jpg

    මෙන්න ඔරියට බඩු හම්බවෙලා..දෑන් නම් තොට ඒලිය්න්ලම අරිවි..:lol::lol::rofl::rofl:
     
    Status
    Not open for further replies.