රිඩුනද පොන්ස්?







අන්තර්සක්වල තුලින් ඇතිවෙන සම්බන්ධතා නිසා මට නින්ද යන එකත් අඩුයි.පිටසක්වල ජීවින් එක්ක පෘථිවිය ආපහු ගොඩ නගන කරමය ගැන ලොකු කතා යනවා.පහුගිය වසර 100 ඇතුලත උඹලා මේක කාලා තියෙන්නේ.බය වෙන්න එපා.මේවා අපිට වැඩ නෙවෙයි. විශාල යානයක් මේ වෙනවිට පෘථිවි සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය දේවල් පටවමින් සිටිනවා.
උඹට බැරිද ඕක උබේ නියම අයිඩී එකෙන් ඇවිල්ල කියන්න
මොකද ඔය වගේ මෝඩ කථා අහන්න වෙලාවක් නෑ ෆේක් එකකින් ඇවිල්ල කියන්න මොකක් හරි ඕන කමක් තියෙනව නම් ඔරිජිනල් එකෙන් ඇවිල්ල කියන්න


මේක තමයි වැදගත්ම පණිවුඩය.මේවා පිලිගත්තේ නැත්නම් ගල් යුගය තමයි නව යුගය වෙන්නේ.


do not fuck up with aliens...

_l_do not fuck up with aliens...
මම බුදුන් වහන්සේ ,ජේසුස් වහන්සේ, මුහමද්තුමා කියන හුඟක් ආගමික නායකයන් ජීවමානව දැකලා තියෙන පිටසක්වල ජීවියෙක්.ඒ අය සමග මම කතා කරලාත් තියෙනවා.ඒ වගේම ජේසුස්තුමා කුරුසේ ඇන ගහන කොට මම එතනත් ඉඳලා ඒ ක්‍රියාපටිපාටිය නීරික්ෂනය කරා.
තොගේ ඇට දෙක. ප# පාර්ට් දාන්න එපා පුතේ.. උබේ අම්මත් ඒ දවස්වල කිව්වා තමයි එහා පැත්තේ ගෙදරට පිට සක්වලයෙක් අව කියලා.. දැන් තමයි මටත් තත්වේ තේරෙන්නේ.දැනට පෘථිවියේ ඉන්න බලවත්ම කෙනා මම.![]()