ලිඳේ පැනහන් අනාතයා![]()
![]()


yako me forum ekata awe me thread eka nisa, den ithin wedak na
chater oi![]()

machan podi athal ekak ganna ne ban posts demme me thread eke cha max yako denනැ බං ඕක ඔරියන් නෙමේ ඔරියා ඇරපු එකා. එක නැතුව පාලු ඇති බං![]()

cant you type from small fonts?
machan podi athal ekak ganna ne ban posts demme me thread eke cha max yako den![]()
machan podi athal ekak ganna ne ban posts demme me thread eke cha max yako den![]()
අම්ම තාත්ත, ශ්රස්තෘවරු, පුද්ගලයන්ගේ චරිත හා පුද්ගලිකත්ව එක්ක ආතල් ගන්න එපා. එහෙම කරන්නෙ අමනයෝ.... එහෙම කරපු නිසයි ඔය දඩුවම ලැබුනෙ... බලපන් ඒ දඩුවම නිසා උඹ උනත් ටිකක් කන්ට්‍රෝල්.... මේක අල්ලපු ගෙදර ඇන්ටිත් එක්ක කරන චැට් එකක් නෙමෙයි... මුළු ලෝකෙම බලන, අසියාවේ ඉහලින්ම වැජබෙන එළකිරි.කොම් සයිට් එක... උඹලට සෙල්ලම් උනාට ගල්ෆ්‍රෙන්ඩ් ඇරුනම වැඩියෙන්ම අපි ආශ්‍රය කරන්නෙ මේක... අපි මේකට ආදරෙයි....
බුද්ධිමත් සාකච්ඡා කරපන්... අපිත් සප් කරනව.... ඉහතින් දක්වපුව කරන්නෙ නැතිව..... ඔරිය වෙන එකකින් ආවත් උබ ඌට කියල දීපන්... උඹ ඌ නෙමෙයිනම් උඹ කියනදේ ඌ අහයි.





මගෙන් උඹල ඔක්කොටම ප්‍රශ්නයක්...
දිනුවොත්, උඹලව ලෝක විනාශවෙන දවසට වෙනත් සමාන්තර ලෝකෙකට ගිහින් දානවා.. (ඔරියන් මලය එක්ක ගිවිසුමකට එළබුනා)
මෙන්න ප්රශ්නය....
ටොපා කොහොමද ටිටී උනේ....??
ඔයාට ලොකු වැරදීමක් වෙලා.. ඔයා මොනවද මේ දොඩවන්නේ ?අෆ්ෆට හුඩු Titi.... කලකට පස්සෙ වෙලකට/වලකට බැස්සෙ.....
ඔයා එක දවසක් ත්‍රෙඩ් එකක් දැම්මා නේද "එලකිරි එකෙ ඉන්නෙ ජරා කට්ටිය.. ගෑනු ලමයින්ට සුදුසු නෑ.. ඒක නිසා එලකිරියෙන් යනවා, ගුඩ් බායි" කියලා... මොකෝ ඉතින් ආයෙත් මේපැත්තෙ..? ඔයාගෙ මෝනිංආෆ්ටර්ඩාක් අයියා කෝ.. (ආ..හ්.. මට අමතක උනා.. එකම කම්පියුටරෙන් දෙන්නෙක් ලොග් වෙන්නෙ කොහොමද...) හැබැයි අයියා දනවා... බ්‍රවුසර් දෙකකින් ලොග් උනාම වැඩේ හරි කියලා.. කණ්නාඩිය ඉස්සරහට ගිහින් අයියගෙන් අහන්න...
Ha oya danna sinhalen liyanna apita oyage broken english therum ganna amaruicant you type from small fonts?



Mekata wela puka didi kade palayanවැඩියෙන්ම අපි ආශ්‍රය කරන්නෙ මේක...



උඹ කියනදේ පැහැදිලියි මචන්..... උඹ ඔය කියනදේ සාධාරණ වෙන්නෙ එක් එක් පුද්ගලයන්ගේ පෞර්ෂය හා සිය හදවත් තුලට දැනෙන ප්‍රමාණය අනුව කියල මම හිතනව.... උඹට මේක ඩෝන්ට් කෙයාර් කරල ඉන්න පුලුවන් හිතක් තියෙනවා.... සතුටුයි... වැඩේ කියන්නෙ බං අපිට එහෙම නෑ අපේ ඇගේ මාළු නටනව....... තව එකක් මතක් වෙනවා... බලපන්කො මේ පින්තූරෙ...
![]()
Dont care hith thiyenne mata nemei machan , Agam walata gahana minissunta , mama agama wenuwen karala thiyana , karana dewal , mata pracharaya kara kara inna awasha na machan...mama ewa kiyala methana pora wennawatha hadanawa nemei....eth oyagollo okkoma methana achcharu karagena thiyenne.. 
better if we don't reply to himඇත්තද? අතල් එකක් ගනින් ලිමිට් තියාගෙන මමත් මේකට හොට දැම්මේ අතල් එකට තමා එත් මේක ආගම වලටයි එවල ඉන්න ශාස්තෘ වරුන්ටි බනින්න ගත්තම හරි යන්නේ නැනේ.

hmmmmmmmmmmmඇයි ඔරියන්ස්ටාර් බැන් වෙලා ? එයා මෙතන කිසිම අසභ්‍ය දෙයක් කිව්වේ නැනේ?
මෙතන අසභ්‍යය වචන කිය කිය කෑ ගහපු අයවත් එහෙමනම් බෑන් කරන්න ඕනා..
අසාධාරණයි..