2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Alien ship ekak mama me wenakan dakala na,ehema balanna puluwan date ekak saha time eka keyanna puluwanda?

    අඩෝ ටක් ගාල දෙකට නැමිලා බලපන් අලිඑඅන් ෂිප් එකක තියෙනවද කියල :rofl::rofl::rofl::rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩෝ ටක් ගාල දෙකට නැමිලා බලපන් අලිඑඅන් ෂිප් එකක තියෙනවද කියල :rofl::rofl::rofl::rofl:
    ඔරියට කියල වැඩේ සෙට් කර ගන්නකන් පනින්නෙ නැතුව ඉදපන්කො...සිකුරු තරුව බලලම මට එපා වෙලා තියෙන්නෙ!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ඔයාලට සාධක දීලා තියෙනවා. මම විසින් පිටසක්වල යානා ගත්ත ෆොටෝස්, එතකොට මම ඉන්න ප්‍රදේශ වල පිටසක්වල යානා ගැවසෙන බවට ජත්‍යන්තර මාධ්‍ය වාර්ථා,මම වටා ගැවසෙන මෙන් ඉන් බ්ලැක්ලා, ඒ වගේම මේ වසරේ පිටසක්වල යානා දර්ශනය වීම අසාමාන්‍ය ලෙස වැඩිවි ඇති බවට කරන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වගේ දේවල්.
    මම ඔයාලා කියන විදිහට එලියන්ස්ලා සහ එයාලගේ යානාව සවිස්තර ෆොටෝස් මේකේ දැම්මොත්, ලොව පුරා සිටින මීඩියා කරුවන් ඔක්කොම මගේ ගෙදර වට කරගෙන ඉඳි. ඒතකොට අපගේ සැලස්ම බිඳ වැටෙනවා.එතකොට එයාලා මොන තීරන ගනීද කියල මම දන්නේ නෑ.
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ

    hodai hodai kalin ahala uththara nathi nisa apahau ahanne UFO USO dekama ekada dekakda :D
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    apita movies balanna be okkoma account disable cancel karala. dan apita ekata tama ikmanata action ekak ganna oya monawa kuwat wadak ne eka karanna bari nam oyata.
    hamada kiyanwa vitarai wada nane :dull:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මම ඔයාලට සාධක දීලා තියෙනවා. මම විසින් පිටසක්වල යානා ගත්ත ෆොටෝස්, එතකොට මම ඉන්න ප්‍රදේශ වල පිටසක්වල යානා ගැවසෙන බවට ජත්‍යන්තර මාධ්‍ය වාර්ථා,මම වටා ගැවසෙන මෙන් ඉන් බ්ලැක්ලා, ඒ වගේම මේ වසරේ පිටසක්වල යානා දර්ශනය වීම අසාමාන්‍ය ලෙස වැඩිවි ඇති බවට කරන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වගේ දේවල්.
    මම ඔයාලා කියන විදිහට එලියන්ස්ලා සහ එයාලගේ යානාව සවිස්තර ෆොටෝස් මේකේ දැම්මොත්, ලොව පුරා සිටින මීඩියා කරුවන් ඔක්කොම මගේ ගෙදර වට කරගෙන ඉඳි. ඒතකොට අපගේ සැලස්ම බිඳ වැටෙනවා.එතකොට එයාලා මොන තීරන ගනීද කියල මම දන්නේ නෑ.

    මොනවද සාධක? අර සිකුරු තරුවයි ජෙට් යන වලින් නිකුත් උන දුමාරයයිද?
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    මම ඔයාලට සාධක දීලා තියෙනවා. මම විසින් පිටසක්වල යානා ගත්ත ෆොටෝස්, එතකොට මම ඉන්න ප්‍රදේශ වල පිටසක්වල යානා ගැවසෙන බවට ජත්‍යන්තර මාධ්‍ය වාර්ථා,මම වටා ගැවසෙන මෙන් ඉන් බ්ලැක්ලා, ඒ වගේම මේ වසරේ පිටසක්වල යානා දර්ශනය වීම අසාමාන්‍ය ලෙස වැඩිවි ඇති බවට කරන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වගේ දේවල්.
    මම ඔයාලා කියන විදිහට එලියන්ස්ලා සහ එයාලගේ යානාව සවිස්තර ෆොටෝස් මේකේ දැම්මොත්, ලොව පුරා සිටින මීඩියා කරුවන් ඔක්කොම මගේ ගෙදර වට කරගෙන ඉඳි. ඒතකොට අපගේ සැලස්ම බිඳ වැටෙනවා.එතකොට එයාලා මොන තීරන ගනීද කියල මම දන්නේ නෑ.

    Machan Orion!

    Oyage thread eka godak kiyewwa mama , danuth kiyawana gaman inne :) Oya mulu thread ekema kiyala thiyana ewa summary ekak widiyata danna puluwan da oyage next post eke.Thank you ethakota api hamotama therei mokadda meh wenne kiyala..
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළ හරකා;11912179 said:
    hodai hodai kalin ahala uththara nathi nisa apahau ahanne UFO USO dekama ekada dekakda :D
    මුහුද යට යන්න පුලුවන් ඒවා තියෙනවා.නමුත් ඔයාලා දකින යු.ෆ්.ඕ හුඟක් පරණ ප්‍රාථමික ඒවා. සමහර ඒවා ත්‍රිමාන හොලොග්‍රැම්.නියම ඒවා අදහගන්න බැරි තරම් විශ්මය ජනකයි.ඒවා බ්‍රහස්පති ආසන්නයේ තියෙන්නේ.ඈත පුරාණ කාලවල උඩින් ගිනි පිඹිමින් යන මකරු ගැන අහලා ඇති.ඒවා ත්‍රිමාන හොලෝ ගෑම්.ප්‍රාථමික සමාජ යම් පෙදෙස් වලට ඇතුලු වීමට වලක්වන්න කරපු උපක්‍රම.
     
    UFO USO Wala Sakthi Prabawaya Mokakda ?
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    එළ හරකා;11912307 said:
    UFO USO Wala Sakthi Prabawaya Mokakda ?
    මම ලියලා තියෙනවා ඒවා කලින්.ක්‍රිස්ටල් වර්ගයක් ගැන. මේවා පරිසර හිතකාමි.පිටසක්වල වායුව, ජලය සූර්යා, ග්‍රහ තාප විතරක් නෙවෙයි ඕනම දෙයක් ශක්ති ප්‍රභවයක්.මට හුඟක් විස්තර ඒ අය දෙන්නේ නෑ.මිනිස්සු බුදු හාමුදුරුවන්ගෙන්, ජේසු තුමාගෙන් ප්‍රශ්න ඇහුවා වගේ මගෙන් ප්‍රශ්න අහන්න එපා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මම ලියලා තියෙනවා ඒවා කලින්.ක්‍රිස්ටල් වර්ගයක් ගැන. මේවා පරිසර හිතකාමි.පිටසක්වල වායුව, ජලය සූර්යා, ග්‍රහ තාප විතරක් නෙවෙයි ඕනම දෙයක් ශක්ති ප්‍රභවයක්.මට හුඟක් විස්තර ඒ අය දෙන්නේ නෑ.මිනිස්සු බුදු හාමුදුරුවන්ගෙන්, ජේසු තුමාගෙන් ප්‍රශ්න ඇහුවා වගේ මගෙන් ප්‍රශ්න අහන්න එපා.

    උඹව කොහොමත් එගනට දන්නේ නැ :lol::lol:
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    මම ලියලා තියෙනවා ඒවා කලින්.ක්‍රිස්ටල් වර්ගයක් ගැන. මේවා පරිසර හිතකාමි.පිටසක්වල වායුව, ජලය සූර්යා, ග්‍රහ තාප විතරක් නෙවෙයි ඕනම දෙයක් ශක්ති ප්‍රභවයක්.මට හුඟක් විස්තර ඒ අය දෙන්නේ නෑ.මිනිස්සු බුදු හාමුදුරුවන්ගෙන්, ජේසු තුමාගෙන් ප්‍රශ්න ඇහුවා වගේ මගෙන් ප්‍රශ්න අහන්න එපා.

    hodai hodai ilaga prashne star gate active karaganne kohomada
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මම ලියලා තියෙනවා ඒවා කලින්.ක්‍රිස්ටල් වර්ගයක් ගැන. මේවා පරිසර හිතකාමි.පිටසක්වල වායුව, ජලය සූර්යා, ග්‍රහ තාප විතරක් නෙවෙයි ඕනම දෙයක් ශක්ති ප්‍රභවයක්.මට හුඟක් විස්තර ඒ අය දෙන්නේ නෑ.මිනිස්සු බුදු හාමුදුරුවන්ගෙන්, ජේසු තුමාගෙන් ප්‍රශ්න ඇහුවා වගේ මගෙන් ප්‍රශ්න අහන්න එපා.

    puluwan deyak kiyawapan
     
    Status
    Not open for further replies.