2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    MEKA SIRA VENNA IDA

    ANE MANDA BN VELAVAKATA HITHENAVA MU KIUYANNE ATHTHAKDA KIYALA.. COZ IYE ITALY VALA EKEK ALIEN KENEKVA DAKALA THIYANAVA. E GAMAN AHASE UFO 4 OR 3 DAKALA THIYANAVA. VAHANA 4KA GIYA MINISSU MEKA DALKALA THIYANAVA. MEKA QVE ITALIAUNO NEWS VALATA.
    U SIRAVATA DAKALA THIYANAVA BN.. NATHTHAM EHEMA NEWS VALATA KIYANNE NA.. ANE MANDA... :sorry:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    :confused::confused::confused:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔරියා නෑ. අන්තර් සක්වලින් උස්සල. දැන් ගර්භනී වෙලාලු. එලිඔන් පැටියෙක් . :no::no:

    111109_3926_Alien-echo.jpg
     
    AsthaThuma 2

    Member
    Feb 5, 2012
    13
    3
    0
    ඔරියන්තුමා අතුරුදහන් සමහරවිට ඔහුව මෙන් ඉන් බ්ලැක්ල ඇවිත් පැහරගෙන ගිහින් වෙන්න පුලුවන් තාම කිසිම ආරන්චියක් නෑ එයාව හොයාගන්න බැරිවුනොත් අනිවාර්යෙන් දෙසැම්බර් 21 වෙනිද ලෝක විනාශ වේවි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔරියන්තුමා අතුරුදහන් සමහරවිට ඔහුව මෙන් ඉන් බ්ලැක්ල ඇවිත් පැහරගෙන ගිහින් වෙන්න පුලුවන් තාම කිසිම ආරන්චියක් නෑ එයාව හොයාගන්න බැරිවුනොත් අනිවාර්යෙන් දෙසැම්බර් 21 වෙනිද ලෝක විනාශ වේවි.

    me gollanwa contact karanna........

    tumblr_lkh2feqHaK1qg46g8o1_400.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපහට පිට සක් වල තොරතුරු හෙලි කිරීමේ ඔරියන්තුමාගේ අයිතියට බාධා කරමින් කැ^ මෙන් ඉන් බ්ලැක්ස්ලා ගෙන යන පිලිකුල් වැඩපිලිවෙල හෙලා දකිමු!!!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    බෑඩ් නිවූස් මචංලා.....:(:(:(:(
    ඔරියගෙ නෙට් කනෙක්ශන් එක කපලාලු,මිනිහා බිල් ගෙවලා නෑ....:lol::lol::lol::lol::lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම පෝස්ට්ස් 1000කට වඩා ප්‍රමාණයක පිටසක්වල ජීවින් ගැන ‍තෝරතුරු ඔයාලට දීලා තියෙනවා.ඔයාලට ඔයාලා මානවයෙක් කියලා 100%ක් ෂුවර් වගේ ,මට මම පිටසක්වල ජීවියෙක් කියලා 200%ක් ෂුවර්.මම මානව වේෂයෙන් ඉන්න පිටසක්වල ජීවියෙක්.අන්න ඒකයි මෙතන තියෙන විශේෂත්වය. බොඩි චේන්ජ් එක, පුනර්භවය කියන දේවල් අන්තර් සක්වල ජය ගත්තේ වසර බිලියන ගානකට කලින්. ලිසිරියන් සිස්ටම් එක පුපුරා ගිය වෙලාවේ අපි තාරකා දොර‍ටු රාශියකින් විශ්වය තුල ස්ථාන ගත වෙලා වසර බිලියන ගානක් වෙනවා.
     
    Status
    Not open for further replies.