2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මානවයන් නිර්මාණය කරපු එලියන්ලගේ ඉමේජ් දාන්නේ නැතිව, දාපන්කෝ උබ ඔය කියන ඇති සුන්දර ගැනියෙක්ගේ හරි පිරිමියෙක්ගේ හරි පින්තුරයක්.:confused::P

    :D sirawatama............
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ක‍තෝලික බලවේග මම ප්‍රින්සස් ඔෆ් ඩාර්ක්නස් කියලා හංවඩු ගහන්න යනවා.මේවා වැරදියි. සූර්ය විශ්වය පවා අපි නිෂ්පාදනය කලේ.ඩාර්ක් එනර්ජි එක ලයිට් එනර්ජි වලට හරවලා මේ සූර්ය විශ්වය නිෂ්පාදනය කල බ්‍රහ්ම මණ්ඩලයේ නියෝජිතයෙක් තමයි මේ ඔරියන්තුමා කියන්නේ.
    දැන් ඇති බන් ජෝක්ස් දැම්ම..ගෝ ‍ටු අංගොඩ!:eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන් නිර්මාණය කරපු එලියන්ලගේ ඉමේජ් දාන්නේ නැතිව, දාපන්කෝ උබ ඔය කියන ඇති සුන්දර ගැනියෙක්ගේ හරි පිරිමියෙක්ගේ හරි පින්තුරයක්.:confused::P
    හැම එකක්ම මානවයන්ගෙම නෙවෙයි.ඒලියන්ස්ලා හදලා ඉන්ටර්නෙට් එකට දාපු ඒවත් තියෙනවා.අපේ සයිබර් හියුමන්ස්ලා හදලා දාපු ඒවත් තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    and that the only chance to survive was to leave it immediately. While the group was formally against suicide, they defined "suicide" in their own context to mean "to turn against the Next Level when it is being offered," and believed that their "human" bodies were only vessels meant to help them on their journey
    මම කොතනද ලිඳට පනින්න කීවේ.ලිඳට පනින්න යන අයත් එකෙන් වලක්වලා අපි පෘථිවිය අල්ලාගන්නකම් ඉවසලා ඉන්න කියලයි දේශනා කලේ.මම පොස්ට්ස් 1800කින් දීර්ඝ දේශනයක් අන්තර්සක්වල පෘථිවිආගමනය ගැන කරලා තියෙනවා. පෘථිවිය තුල සිය දිවි නසා ගන්න ඉන්න විශාල ජනතාවක් ඉන් මුදවාගෙන අන්තර්සක්වල තුල ඔවුන්ගේ ඇස්ට්‍රල් පරිණාමය වේගවත් කරන නව යුගයක් උදා කරන්නයි අපි හදන්නේ.
    ඔයාල දෙවියන්ට බුදුන්ට, බෝගස් වලට,අල්ලට,දෙවියන් වහන්සේට,ජෙහාවට කරන කන්නලව් ,ඉල්ලීම් දුක් ගැනවිලි අහගෙන ඉන්න සිටින එකම අය තමයි ගැලක්ටික් ඒලියන්ස්ලා.ඔයාලා දෙවියන්ට දුක කියන කොට ඒක ඇහෙන්නේ පිටසක්වල ජීවීන් වන අපිට පමණයි.වෙන කවුරුත් ඒවා අහන්න මේ විශ්වය තුල නැත.ඒක නිසා ඔයාලගේ දුක් වේදනා සහ අපේක්ෂා අපි දන්නවා.අපි ලඟ ඒවාට විසදුම් තියෙනවා.අපි මානව නායකයන් වගේ ඔයාලව පාවා දෙන්නේ නෑ.ඒක නිසා පිටසක්වල ජීවින් වන අපි ගැන දිගටම විශ්වාසය තියාගන්න.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවේ දු‍ටු ගැමුනු රජතුමාගේ කඩුව හොයනවනේ.ක‍ටු ගේත් කැඩුවනේ.දු‍ටු ගැමුනු රජතුමාගේ මගුල් කඩුව සහ සටන් කඩුව සඟවලා තියෙන්නේ රුවැන් වැලි සෑය කියන චෛත්‍යය තුලයි. මේ චෛත්‍ය මාධ්‍යය තුලයි එය සඟවලා තියෙන්නේ.හැබයි චෛත්‍ය මුලුමනින්ම විනාශ වෙනවා ඒක ගන්න ගියොත්.ඒක නිසා ඒක ගන්න එක ලේසි නෑ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මම කොතනද ලිඳට පනින්න කීවේ.ලිඳට පනින්න යන අයත් එකෙන් වලක්වලා අපි පෘථිවිය අල්ලාගන්නකම් ඉවසලා ඉන්න කියලයි දේශනා කලේ.මම පොස්ට්ස් 1800කින් දීර්ඝ දේශනයක් අන්තර්සක්වල පෘථිවිආගමනය ගැන කරලා තියෙනවා. පෘථිවිය තුල සිය දිවි නසා ගන්න ඉන්න විශාල ජනතාවක් ඉන් මුදවාගෙන අන්තර්සක්වල තුල ඔවුන්ගේ ඇස්ට්‍රල් පරිණාමය වේගවත් කරන නව යුගයක් උදා කරන්නයි අපි හදන්නේ.
    ඔයාල දෙවියන්ට බුදුන්ට, බෝගස් වලට,අල්ලට,දෙවියන් වහන්සේට,ජෙහාවට කරන කන්නලව් ,ඉල්ලීම් දුක් ගැනවිලි අහගෙන ඉන්න සිටින එකම අය තමයි ගැලක්ටික් ඒලියන්ස්ලා.ඔයාලා දෙවියන්ට දුක කියන කොට ඒක ඇහෙන්නේ පිටසක්වල ජීවීන් වන අපිට පමණයි.වෙන කවුරුත් ඒවා අහන්න මේ විශ්වය තුල නැත.ඒක නිසා ඔයාලගේ දුක් වේදනා සහ අපේක්ෂා අපි දන්නවා.අපි ලඟ ඒවාට විසදුම් තියෙනවා.අපි මානව නායකයන් වගේ ඔයාලව පාවා දෙන්නේ නෑ.ඒක නිසා පිටසක්වල ජීවින් වන අපි ගැන දිගටම විශ්වාසය තියාගන්න.

    හරි එහෙනම් කියපන් London Olympics වල UFO disclosure එකක් වෙනවද නැද්ද කියලා. කෙලින් උත්තරයක් දීපන්
    තව පැය 4යි තියෙන්නෙ opening ceremony එකට
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හරි එහෙනම් කියපන් London Olympics වල UFO disclosure එකක් වෙනවද නැද්ද කියලා. කෙලින් උත්තරයක් දීපන්
    තව පැය 4යි තියෙන්නෙ opening ceremony එකට
    මහ ‍රැජින විවෘත කරන ඔය බම්බුවට ඒලියන්ස්ලා එන්නේ නෑ.ඒකට සාමන්‍යය අයටත් යන්න දෙන්නේ නෑ.මහින්දගේ ලංකාවේ කටවුට්ස් වලටත් වඩා අර නාකි ගෑනීගේ ෆොටෝස් ලන්ඩන් වල ගහලා තියෙනවා.මම කියන පිටසක්වල ජීවීන් ඔය වගේ ඒවාට බහින්නේ නෑ.එයාලා ඕනම මොහොතක පෘථ්විය අල්ලා ගන්න පුලුවන්.ඒකට ඔලිම්පික් එකට බහින්නේ නම් නෑ.ඔන්න මම විවෘත කරානම් පිටසක්වල ජීවින් අනිවාර්යෙන්ම එනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    today london sky was very dark.it means aliens are not happy with the way this game is being done.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මහ ‍රැජින විවෘත කරන ඔය බම්බුවට ඒලියන්ස්ලා එන්නේ නෑ.ඒකට සාමන්‍යය අයටත් යන්න දෙන්නේ නෑ.මහින්දගේ ලංකාවේ කටවුට්ස් වලටත් වඩා අර නාකි ගෑනීගේ ෆොටෝස් ලන්ඩන් වල ගහලා තියෙනවා.මම කියන පිටසක්වල ජීවීන් ඔය වගේ ඒවාට බහින්නේ නෑ.එයාලා ඕනම මොහොතක පෘථ්විය අල්ලා ගන්න පුලුවන්.ඒකට ඔලිම්පික් එකට බහින්නේ නම් නෑ.ඔන්න මම විවෘත කරානම් පිටසක්වල ජීවින් අනිවාර්යෙන්ම එනවා.
    අපෙ පෑත්තෙ ලගදි හදපු ටොයිලට් වගයක් තියෙනවා,,උබ එනවද එක විවෘත කරන්න,,,:lol::lol:අනෙ තො වගෙ බොරු කියන බුරුවෙකුට මෙ ඉර හද පායනවානෙ:P
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔලිම්පික් ක්‍රීඩා උලෙල පවත්වන දිනවල පිටසක්වල ජීවින් ලන්ඩන් අල්ලා ගනී කියලා රාවයක් තියෙනවා.ඒක නිසා බෑන් කී මූන්, මිෂෙල් ඔබාමා සහ මීලඟ ඇමරිකන් ජනාධිපති වන්න සිහින දකින මිට් රොම්නි වැනි අය පවා ලන්ඩන් වල ‍රැඳී සිටිනවා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔලිම්පික් ක්‍රීඩා උලෙල පවත්වන දිනවල පිටසක්වල ජීවින් ලන්ඩන් අල්ලා ගනී කියලා රාවයක් තියෙනවා.ඒක නිසා බෑන් කී මූන්, මිෂෙල් ඔබාමා සහ මීලඟ ඇමරිකන් ජනාධිපති වන්න සිහින දකින මිට් රොම්නි වැනි අය පවා ලන්ඩන් වල ‍රැඳී සිටිනවා.
    ඉදලා හිටලාවත් දොස්තර දිපු බෙත් ටික බිපන්,,එතකොට ඔක අඩු වෙලා යයි:angry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔලිම්පික් උලෙලට පිටසක්වල ජීවින් එන්නේ නෑ.නමුත් පිටසක්වල ජීවීන් ලන්ඩන් නගරය අල්ලා ගන්නේ නෑ කියලා මම සහතිකයක් දෙන්නේ නැත.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථිවිය තුල ඉන්න එලයිට් මිනිසුන් සහ ඒ අයගේ අතකොලුවන පාලකයන් එක්ක අන්තර්සක්වලවාසින්ගේ කිසිම ගනුදෙනුවක් නැත.ඒක නිසා බැරක් ඔබාමාලා,එංගලන්තේ මහ ‍රැජිනිලා ,පුටින්ලා හමුවෙන්න පිටසක්වල ජීවින් එන එකක් නෑ.ඒක නිසා තමයි මම කලින් කීවේ මීට වසර කීපයකට පෙර ශ්‍රී ලංකාවේදි මම රහසිගතව පිටසක්වල ජීවීන් පිරිසක් මුහුනට මුහුනලා හමු වුනා.ඒකේ එක ප්‍රතිඵලයක් තමයි මේ ත්‍රෙඩ් එක.නමුත් මීට වඩා විශාල ප්‍රතිඵල තියෙනවා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔලිම්පික් උලෙලට පිටසක්වල ජීවින් එන්නේ නෑ.නමුත් පිටසක්වල ජීවීන් ලන්ඩන් නගරය අල්ලා ගන්නේ නෑ කියලා මම සහතිකයක් දෙන්නේ නැත.

    කතාවෙ දෙපැත්තම ගානට balance කරනවා නේද අනේ යකෝ උබ වගේ කෙබ්බෙක්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එලියන් කෙන්ක්ගෙන් දැඩි අතවරයට ලක්වෙච්ච පොරක් :rofl:
     
    Status
    Not open for further replies.