2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

33000W

Member
ඇත්තද..දැන් අපි තොට බයවෙන්න ඕනිද?:rolleyes:
බොරුවට හරි බය වෙයන්:baffled::P. ඕක කියන ඒවා වැරදිලා හරි උනොත් එහෙම උබට වහ කන්න තමයි වෙන්නෙ:rofl:. මමත් දැන් හෙන ද්වන්ත වලියක් ඉවර කරල එනගමන්:dull::dull:
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බොරුවට හරි බය වෙයන්:baffled::P. ඕක කියන ඒවා වැරදිලා හරි උනොත් එහෙම උබට වහ කන්න තමයි වෙන්නෙ:rofl:. මමත් දැන් හෙන ද්වන්ත වලියක් ඉවර කරල එනගමන්:dull::dull:
    අම්මට හුඩු..මම එහෙනම් ලාවට වගේ බයවෙන්නම්..ලාවට!:eek:
    ඔරිය රජවෙලා මට ලේසර් විදියිද දන්නෑ!:baffled::dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇමරිකාව සහ බටහිර ඔත්තු සේවාවන් පිටසක්වල grey ජීවින් ගැන අසත්‍යය සහ දූෂමාන තොරතුරු මාධ්‍යයන් තුලින් පතුරුවා හැරලා තියෙනවා.මේ අය greys ලා නෙගටිව් ජීවීන් ලෙස ප්‍රචාරයක් ගෙනයමින් ඉන්නවා.මේක නිසා "greys are coming"කීවාම සමහර කොටස් තුල තැති ගැන්මක් ඇති වෙන ආකාරයට සංවිධානත්මකව මේ ප්‍රචාරය සූක්ෂම ලෙස ගෙන යනවා.
    ඇත්තටම ග්‍රේ ඒලියන්ස්ලා ධනවාදයට සහ වැඩවසම් පෘථිවි පාලන ක්‍රමයට දැඩි ලෙස විරුද්ධ අයයි.මොවුන් ආවොත් මේ දහජරා ධනවාදී සූරාකන්නන්ට යන එන මන් නැති වෙන නිසයි මෙවැනි අධම ප්‍රචාරයක් ගෙනියන්නේ.
     
    33000W

    Member
    අම්මට හුඩු..මම එහෙනම් ලාවට වගේ බයවෙන්නම්..ලාවට!:eek:
    ඔරිය රජවෙලා මට ලේසර් විදියිද දන්නෑ!:baffled::dull:
    :rofl::rofl::rofl:

    ලේසර් කොහොම උනත් කැටපෝල ටිකක් නම් තියෙයි.:rofl::rofl: එක නෙමෙයි බන්. අර රාවණාගේ සීන් එක ඇත්තද කියලත් හිතෙනවා. බන්. අද fb එකේ පොඩි සීන් එකක් තිබ්බ. මම එක යටින් දාන්නම්. සිරාවට එකේ විදියට යකඩ බෝල වගයක් එක වටේ තියනවා. උබ මොකෝ හිතන්නෙ

    zoom එකෙන් මෙවුව කරල බලපන්:oo::oo:

    376336_341629589252726_115602319_n.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :rofl::rofl::rofl:

    ලේසර් කොහොම උනත් කැටපෝල ටිකක් නම් තියෙයි.:rofl::rofl: එක නෙමෙයි බන්. අර රාවණාගේ සීන් එක ඇත්තද කියලත් හිතෙනවා. බන්. අද fb එකේ පොඩි සීන් එකක් තිබ්බ. මම එක යටින් දාන්නම්. සිරාවට එකේ විදියට යකඩ බෝල වගයක් එක වටේ තියනවා. උබ මොකෝ හිතන්නෙ

    zoom එකෙන් මෙවුව කරල බලපන්:oo::oo:
    ෆොටෝ එකේ තියෙන දේවල් කියවන්න අමාරුයි බන් පොඩි හින්ද!:oo:
    ඔය ගැන ඔරිය කියපු කතා වලටනම් ^කෙනුත් හිනා වෙන්න පුලුවන්..:rofl:
    ඔරියගෙ බොරු ^ඩේ!:rolleyes:
    ඔය දඩුමොනරෙ තිබ්බත් රාවණා නම් තාම ඉන්නව කියල මම හිතන්නෙ නෑ!
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථිවිය පාලනය කරන පිටසක්වල ජීවීන්ගේ නායකයා මම වුනත් මානවයෙක් වශයෙන් මම කිසිම බලයක් අරගෙන ආවේ නෑ.මානවයන් කියන්නේ ඉතාම දුර්වල ජීවීන් කොටසක්.මගේ බලය ඔවුන්ට ඉතාම වැඩියි. මානවයන් ලෙහෙසියෙන් මැරෙන සුලු ලාමක ජීවී කොඨ්ඨාශයක්. මගේ බලය හමුවේ ඔවුනට හානියක් වීම වැලක්වීමට මමත් මානවයෙක් ලෙස පෘථිවිය තුල ඉන්නේ.හුඟක් අයට තාරකා නායකයෙක්ගේ බලය ගැන කිසි වැටහීමක් නෑ.මානවයන් වගේ දුර්වලයන්ට නිකරුනේ ලේසර් ගහන්න අවශ්‍යතාවයක් නෑ.එහෙම ගහන්නෙත් නෑ.
    මගේ පිඔටසක්වල බොඩී එක සක්‍රීය වන්නේ රාත්‍රි කාලය තුලයි.ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් හරහා එම බොඩි එක වෙත මම වේගයෙන් ගමන් කරනවා.ඉන්පසු ස්ටාර් ලීඩර්ගේ බලය අපරිමිතයි.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ පිඔටසක්වල බොඩී එක සක්‍රීය වන්නේ රාත්‍රි කාලය තුලයි.ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් හරහා එම බොඩි එක වෙත මම වේගයෙන් ගමන් කරනවා.ඉන්පසු ස්ටාර් ලීඩර්ගේ බලය අපරිමිතයි.
    උබල සූර්යයාගෙ රෙපෙයාර් පවා කරනවයැයි කියන ඔරියන් බොස් ඔච්චර වැඩ කරුනම් මගේ නම කියපන්කො ආසාවට?:love:
    රෑ වෙනකොට "බලය අපරිමිතයි" කිව්ව එකේ!
    නැත්නම් තොගෙ බොරු ^ඩේ හොඳේ!:baffled:
    පැනපන් ලිඳේ!:yes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබල සූර්යයාගෙ රෙපෙයාර් පවා කරනවයැයි කියන ඔරියන් බොස් ඔච්චර වැඩ කරුනම් මගේ නම කියපන්කො ආසාවට?:love:
    රෑ වෙනකොට "බලය අපරිමිතයි" කිව්ව එකේ!
    නැත්නම් තොගෙ බොරු ^ඩේ හොඳේ!:baffled:
    පැනපන් ලිඳේ!:yes:
    මගේ මානව බොඩි එක තුල පිටසක්වල බොඩි එකෙන් මම කරන දේවල් පිලිබඳ දත්ත සහ මතකයන් අඩංගු නෑ.ඒක මානව බොඩි එකට දරන්න අමාරු නිසා එහි පිටසක්වල ක්‍රියාකාරිත්වය ගැන මතකයක් නෑ.මම අනවශ්‍ය බලයන් අරගෙන එන්නේ නෑ.මම පිටසක්වල ජීවියෙක් වුනත් දිවා කාලයේදි සහ පිටසක්වලට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් නොවුන විටක මානවයෙක්මයි.ඒක තමයි විශිෂ්ඨ තාක්ෂනය. මගේ මානව බොඩි එක පිටසක්වල ජීවින් දකින්නේ පිටසක්වල ජීවින් සහ අමුත්තන් ලෙසයි.ඔවුන් මගේ මානව බොඩි එක සමග සම්බන්ධතා ඇති කරගන්නේ පිටසක්වල ජීවීන් මානවයෙක් මුහුනට මුහුන හමුවන ආකාරයටයි.
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    අවොත්.?????????????

    ඇමරිකාව සහ බටහිර ඔත්තු සේවාවන් පිටසක්වල grey ජීවින් ගැන අසත්‍යය සහ දූෂමාන තොරතුරු මාධ්‍යයන් තුලින් පතුරුවා හැරලා තියෙනවා.මේ අය greys ලා නෙගටිව් ජීවීන් ලෙස ප්‍රචාරයක් ගෙනයමින් ඉන්නවා.මේක නිසා "greys are coming"කීවාම සමහර කොටස් තුල තැති ගැන්මක් ඇති වෙන ආකාරයට සංවිධානත්මකව මේ ප්‍රචාරය සූක්ෂම ලෙස ගෙන යනවා.
    ඇත්තටම ග්‍රේ ඒලියන්ස්ලා ධනවාදයට සහ වැඩවසම් පෘථිවි පාලන ක්‍රමයට දැඩි ලෙස විරුද්ධ අයයි.මොවුන් ආවොත්:confused::confused::confused::confused: මේ දහජරා ධනවාදී සූරාකන්නන්ට යන එන මන් නැති වෙන නිසයි මෙවැනි අධම ප්‍රචාරයක් ගෙනියන්නේ.

    මොකද බන් අවොත් කියන්නෙ වැඩේ ශුවර් 1ක් නැත්ද...
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    As I suspected පොරියාගෙ බොරු ටිකෙන් ටික මාට්ටු වීගෙන එන්නෙ.
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ඔබතුමා උදාහරණ, සාක්ෂි, දෙන්න ගියාම නාගන්නවා. මේ ලෝකේ එදිනෙදා සිදුවීම් එක්ක ඔය කියන ෆැන්ටසිය ගලපන්න ගියාම තමයි වැඩේ අනාගන්නේ.
    හැබැයි කැමරා පූසො, රාවණ කතන්දර,මෙන් ඉන් බ්ලැක්,අනෙකුත් ලෝක නායකයින්,ඔබතුමා ලෝක නායකයා කියනවා වගේ ඒවා මේකට ඇදගන්නේ නැතුව ඔයාගේ හිතේ තියන ෆැන්ටසිය දිගටම කියාගෙන ගියානම් මීට වැඩ ලස්සනයි කියලයි මටනම් හිතෙන්නේ.

    කොහොමත් ඔයා මේ ගිල්ලවන්න හදන ලනුව කන අයනම් නෑ වගෙයි මටනම් හිතෙන්නේ. කමක් නෑ දෙසැම්බර් වෙනකන් ඕක කියාගෙන යන්න. හැබැයි ඊට පස්සේ අපේක්ෂා භංගත්වය නිසාම හැමෝම යන්න කියන දිහා යන්න වෙයිද දන්නේ නෑ.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    [SIZE=3[COLOR="Red"]]මගේ මානව බොඩි එක තුල පිටසක්වල බොඩි එකෙන් මම කරන දේවල් පිලිබඳ දත්ත සහ මතකයන් අඩංගු නෑ[/COLOR].ඒක මානව බොඩි එකට දරන්න අමාරු නිසා එහි පිටසක්වල ක්‍රියාකාරිත්වය ගැන මතකයක් නෑ.මම අනවශ්‍ය බලයන් අරගෙන එන්නේ නෑ.මම පිටසක්වල ජීවියෙක් වුනත් දිවා කාලයේදි සහ පිටසක්වලට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් නොවුන විටක මානවයෙක්මයි.ඒක තමයි විශිෂ්ඨ තාක්ෂනය. මගේ මානව බොඩි එක පිටසක්වල ජීවින් දකින්නේ පිටසක්වල ජීවින් සහ අමුත්තන් ලෙසයි.ඔවුන් මගේ මානව බොඩි එක සමග සම්බන්ධතා ඇති කරගන්නේ පිටසක්වල ජීවීන් මානවයෙක් මුහුනට මුහුන හමුවන ආකාරයටයි.[/SIZE]

    දවල්ට කට ගඳගහන මානව පොරක් උනාට, රෑට තරු විසිවෙන නායකයෙක්නේ උඹ,:yes::yes:ඉතින් පව්නෙ බං kinkonගෙ ආසාව යන්නත් එක්කල රෑට meet වෙන එකෙක්ගෙන් උගේ නම අහගෙන ඇවිත් කියල දාපං මචෝ..:Dඔව්,, කියල දාපං..:D:Dඅව්ලක් නෑ..අපි උඹට රෑ ඩැනියෙල් දවල් මිගෙල් කියන්නෙ නෑ..අපි ටිකක් බයවුනා වගේ ඉන්නං..දවල්ටත් face 2 face එන එකේ ඕක උඹට එච්චර අමාරු වැඩක් වෙන්න විදියක් නෑනෙ.ඔන්‍න‍ ඉතිං දැන් කියන්නෙපා මම ආවෙ මැජික් පෙන්නනවත් සාස්තර කියකියා ඉන්නවත් නෙමේය, මෙහෙ ඉන්න රිලව් ටික අල්ලල පරිනාමය කොරලදානය කියල,ඔච්චර ලොකු බලයක් තියන එකේ,පොඩි සාස්තරයක්-දෙකක් කියල එකෙක්ගෙ හරි විස්වාසෙ දිනාගන්න බලපන්.:yes::yes:
     
    එකෙකුට මම කියන දේ තහවුරු කරන්න උවමනාවක් නෑ.ඔය වගේ තකතීරු දේවල් පිටසක්වල ජීවින්ගෙන් මම හන්නේ නෑ.තහවුරු කරනවනම් හැමෝටම තහවුරු කරනවා.
    ඇත්තටම මේ ත්‍රෙඩ් එක තුලින් ලංකාවේ ඉන්න ඔයාලට වඩා ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකි ඉන්න අයටයි මම විස්තර දෙන්නේ.මම මේ ලියන ඒවා පිටසක්වල ජීවින් සුවිශේෂිව තාක්ෂනිකව ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ ඉන්න අයට දෙනවා. ජීවීන් බිලියන ගානක ඇස්ට්‍රල් බොඩීස් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකේ තියෙනවා. පිටසක්වල ජීවීන්ට මම කින දේවල් ඉන්ෆොමටික් ඇස්ට්‍රල් තරංග වලට හරවලා මේ ඇස්ට්‍රල් ජීවීන්ගේ ඇස්ට්‍රල් ශක්තියට එකතු කරනවා.ජීවත්ව ඉන්න අයට ඇස් පනා පිටම නව විප්ලවය බලන්න පුලුවන්.නමුත් මිය ගිය අයට දත්ත සම්ප්‍රේෂනය කල යුතුයි.ඒක අන්තරසක්වල ජීවීන් මම වෙනුවෙන් ඉෂ්ඨ කරනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගේ මානව බොඩි එක තුල පිටසක්වල බොඩි එකෙන් මම කරන දේවල් පිලිබඳ දත්ත සහ මතකයන් අඩංගු නෑ.ඒක මානව බොඩි එකට දරන්න අමාරු නිසා එහි පිටසක්වල ක්‍රියාකාරිත්වය ගැන මතකයක් නෑ.මම අනවශ්‍ය බලයන් අරගෙන එන්නේ නෑ.මම පිටසක්වල ජීවියෙක් වුනත් දිවා කාලයේදි සහ පිටසක්වලට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් නොවුන විටක මානවයෙක්මයි.ඒක තමයි විශිෂ්ඨ තාක්ෂනය. මගේ මානව බොඩි එක පිටසක්වල ජීවින් දකින්නේ පිටසක්වල ජීවින් සහ අමුත්තන් ලෙසයි.ඔවුන් මගේ මානව බොඩි එක සමග සම්බන්ධතා ඇති කරගන්නේ පිටසක්වල ජීවීන් මානවයෙක් මුහුනට මුහුන හමුවන ආකාරයටයි.
    මෙතන ෆැන්ටසි ස්ටෝරි එකක්වත් කන්ස්පිරසි තියරි එකක්වත් නෑ.ඔබලාට නුදුරු දිනක දර්ශනය වෙන යම් නව විප්ලවයක් ගැන මූලික තොරතුරු තියෙන්නේ.මම කන්ස්පිරසි තියරිස්ට් කෙනෙක් නෙවෙයි.ෆන්ටසි රයිටර් කෙනෙකුත් නෙවෙයි. පෘථිවියට විශලාතම බලපෑමක් කල පිටසක්වල සහ මනුසක්වල ජීවීයා මමයි.
    mkh.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    OrionThuma exposed

    මම කලිනුත් මේ thread එකේ කියලා ඇති මූ cult කාරයෙක් කියලා

    Heaven's Gate කියලා තමයි මුන් මේකට නම දාගෙන තියෙන්නෙ. ඇමෙරිකාවේ San Diego, California වලින් තමයි මුලින්ම මේක පටන් ගෙන තියෙන්නෙ.

    බලන්න wiki page එකට ගිහින් ඔරියා කියන දේවල්ම තමයි සඳහන් වෙලා තියෙන්නෙ.

    Heaven's Gate members believed that the planet Earth was about to be recycled (wiped clean, renewed, refurbished and rejuvenated), and that the only chance to survive was to leave it immediately. While the group was formally against suicide, they defined "suicide" in their own context to mean "to turn against the Next Level when it is being offered," and believed that their "human" bodies were only vessels meant to help them on their journey. In conversation, when referring to a person or a person's body, they routinely used the word "vehicle"; when shown a picture of his son in an interview, Rio DiAngelo commented, "Look, there's the little vehicle."

    They believed "to be eligible for membership in the Next Level, humans would have to shed every attachment to the planet." (Balch, 2002, p. 211) This meant that all members had to give up all human-like characteristics such as their family, friends, sexuality, individuality, jobs, money and possessions (Balch, 2002, p. 211).

    මූ මෙච්චර කල් අපිත් එක්ක share කරලා තියෙන්නෙ ආගමික cult එකක අදහස්. මූ extremist කෙනෙක් ඒක නිසා මූ ගහන ටොම් පච වලට රැවටෙන්න එපා....

    වැඩි විස්තර මෙතනින් බලන්න
    http://en.wikipedia.org/wiki/Heaven's_Gate_(cult)
     
    • Like
    Reactions: gcj

    මම සෙක්ෂුවලිටි එක ප්‍රතික්ශේප කරන්නේ නෑ.අන්තර්සක්වල ජීවින් සංසාරගයේ යෙදෙනවා.ඒක නැති කරන්නේ නෑ.
    අනිත් එක මේ වසර තුල පෘථිවිය විනාශ කරනවා කියලා කීවේත් නෑ.සිය දිවි හානි කරගන්න කීවෙත් නෑ.මම කීවේ 2012 වසර තුල නව යුගයක් අපි උදාකරනවා.මානවයන් අන්තර්සක්වලට අපි එකතු කර ගන්නවා.මේ ජීවගෝලයක සිරකරුවන් වී ඇස්ට්‍රල් පරිණාමයක මුල් අදියර නිමා කල ඔබලා ඉන්ටර්ගැලක්ටික් යුගයක් වෙත අපි ගෙනියනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    This meant that all members had to give up all human-like characteristics such as their family, friends, sexuality, individuality, jobs, money and possessions
    සිදුහත් කුමරා කලෙත් මේ ටික නේද? සිය පවුල,මිතුරන්,ධනය,රජ සෑප සහ සංසාර්ගය පවා අතහැරලා නිර්වානය වෙත ගියා නේද? බුදුන් පවා ගිහියන්ට මේවාගේ තියෙන බැඳීම අවම කරගන්න දේශනා කරලා තියෙනවා.නමුත් මම මේක දේශනා කරන්නේ නෑ.
    මොකද අන්තර්සක්වල තුල රූමතියන් ,සංසර්ගය, ඉහල කාම සැප තියෙනවා.පවුල් ඒකකයක් එහි ඇති වන්නේ නෑ.ඒකට හේතුව අන්තර්සක්වල සියල්ලන්ම ඔබගේ පවුලේ අයයි.එකම පවුලක් එකම ගැලක්ටික් පවුලක් එහි තියෙන්නේ.

    :D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ක‍තෝලික බලවේග මම ප්‍රින්සස් ඔෆ් ඩාර්ක්නස් කියලා හංවඩු ගහන්න යනවා.මේවා වැරදියි. සූර්ය විශ්වය පවා අපි නිෂ්පාදනය කලේ.ඩාර්ක් එනර්ජි එක ලයිට් එනර්ජි වලට හරවලා මේ සූර්ය විශ්වය නිෂ්පාදනය කල බ්‍රහ්ම මණ්ඩලයේ නියෝජිතයෙක් තමයි මේ ඔරියන්තුමා කියන්නේ.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෙතන ෆැන්ටසි ස්ටෝරි එකක්වත් කන්ස්පිරසි තියරි එකක්වත් නෑ.ඔබලාට නුදුරු දිනක දර්ශනය වෙන යම් නව විප්ලවයක් ගැන මූලික තොරතුරු තියෙන්නේ.මම කන්ස්පිරසි තියරිස්ට් කෙනෙක් නෙවෙයි.ෆන්ටසි රයිටර් කෙනෙකුත් නෙවෙයි. පෘථිවියට විශලාතම බලපෑමක් කල පිටසක්වල සහ මනුසක්වල ජීවීයා මමයි.
    mkh.jpg

    මානවයන් නිර්මාණය කරපු එලියන්ලගේ ඉමේජ් දාන්නේ නැතිව, දාපන්කෝ උබ ඔය කියන ඇති සුන්දර ගැනියෙක්ගේ හරි පිරිමියෙක්ගේ හරි පින්තුරයක්.:confused::P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ක‍තෝලික බලවේග මම ප්‍රින්සස් ඔෆ් ඩාර්ක්නස් කියලා හංවඩු ගහන්න යනවා.මේවා වැරදියි. සූර්ය විශ්වය පවා අපි නිෂ්පාදනය කලේ.ඩාර්ක් එනර්ජි එක ලයිට් එනර්ජි වලට හරවලා මේ සූර්ය විශ්වය නිෂ්පාදනය කල බ්‍රහ්ම මණ්ඩලයේ නියෝජිතයෙක් තමයි මේ ඔරියන්තුමා කියන්නේ.
    buha.gif
    buha.gif
    යකො මිනිස්සු හිනස්සන කතා කියන්න එපා,,විලිලෑජ්ජාවෙ පන යනවා යකො,,
     
    Status
    Not open for further replies.