2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    thread ekata poll ekak add karahan macha sticky karannada? epada? kiyala. :eek:

    Votes vetunoth godak sticky karai GTRZ ayya..

    මුලින්ම කරන්න තිබුනේ star leader ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ක්‍රමයක් ඕන නිසා GTRZ කෙනෙක් හදලා එයාට කියලා forum එකක් හදාගන්න එකයි (වසර ට්‍රිලියන ගණනක තාක්ෂණයට මේවා වැඩ නෙවෙයි ).
    aliens ලට ඒක අමතක වුනු නිසා දැන් කරන්න තියෙන්නේ GTRZ ට brain තරංගයක් එවලා මේක sticky කරගන්න එක (very simple plan එකක් )
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    :baffled::baffled:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මුලින්ම කරන්න තිබුනේ star leader ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ක්‍රමයක් ඕන නිසා GTRZ කෙනෙක් හදලා එයාට කියලා forum එකක් හදාගන්න එකයි (වසර ට්‍රිලියන ගණනක තාක්ෂණයට මේවා වැඩ නෙවෙයි ).
    aliens ලට ඒක අමතක වුනු නිසා දැන් කරන්න තියෙන්නේ GTRZ ට brain තරංගයක් එවලා මේක sticky කරගන්න එක (very simple plan එකක් )

    ow....eka karala pennana bari da..?
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    එහෙම නැත්නම් "thread එකක් sticky කර ගැනීම සඳහා star leader ඔබගේ අධාරය පතයි" වගේ poll එකක් දැම්මනම් හරි .
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒ විදිහට බ්‍රේන් තරංග හරහා ඒවා කරන්න තරම් ලාමක ඒලියන්ස්ලා නෙවෙයි අපි.
    we are not like sri lankan shit politicians.we dont abuse our power.we have morals unlike you humans.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දැන් ඒලියන්ස්ලා එන්න ඉතාම ආසන්න නිසා මේ ත්‍රෙඩ් එක ස්ටිකී කරගන්න බැරිවෙයිද?
    හරි හරි අපි මෙක උඩම තියන්නම්,,උබත් හෑම වෙලෙම ඔන්ලයින් හිටපන්,,මොකද අපි දන්නෙ නෑහෑ නෙ එලියන් ලා ගෑන වෑඩිය,,අඩෙ මෙ දවස් වල වෑස්ස නෑත්තෙ එලියන් ලා එන නිසාද බන්???උබට බෑරිද මොකක් හරි කරලා ටිකක් වෑස්ස අරන් දෙන්න,,
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Ela..

    මුලින්ම කරන්න තිබුනේ star leader ට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ක්‍රමයක් ඕන නිසා GTRZ කෙනෙක් හදලා එයාට කියලා forum එකක් හදාගන්න එකයි (වසර ට්‍රිලියන ගණනක තාක්ෂණයට මේවා වැඩ නෙවෙයි ).
    aliens ලට ඒක අමතක වුනු නිසා දැන් කරන්න තියෙන්නේ GTRZ ට brain තරංගයක් එවලා මේක sticky කරගන්න එක (very simple plan එකක් )
    :P:P:confused::confused::yes::yes:
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    spacer.gif
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හරි හරි අපි මෙක උඩම තියන්නම්,,උබත් හෑම වෙලෙම ඔන්ලයින් හිටපන්,,මොකද අපි දන්නෙ නෑහෑ නෙ එලියන් ලා ගෑන වෑඩිය,,අඩෙ මෙ දවස් වල වෑස්ස නෑත්තෙ එලියන් ලා එන නිසාද බන්???උබට බෑරිද මොකක් හරි කරලා ටිකක් වෑස්ස අරන් දෙන්න,,
    sorry i cant do it.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    sorry i cant do it.

    තොට මොනවද පුලුවන් කියපන්? උදේ ඉඳන් රෑ වෙනකන් පුටුව රත් කර කර කෙප්ප කෙබර නම් ඇදබාන්න පුලුවන්.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඒ විදිහට බ්‍රේන් තරංග හරහා ඒවා කරන්න තරම් ලාමක ඒලියන්ස්ලා නෙවෙයි අපි.
    we are not like sri lankan shit politicians.we dont abuse our power.we have morals unlike you humans.

    ලංකාවේ politician ලත් ඔරියා වගේම තමයි , ඔරියා හදන්නේ දේශපාලුවෝ වගේ අනුන්ව බිල්ලට දීලා තමන්ගේ වැඩේ කරගන්න , තමන්ගේ හැකියාවෙන් brain තරංගයක් එවලා ඕක කරගත්තනම් ඉවරයිනේ .
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ගෙන් ගිෆ්ට්ස් ඉල්ලන්න මම කැමති නෑ.ඔයාලා කාලකන්නි
    පාලකයන් පත් කර ගත්තම වැස්ස වහින්නේ නෑ.අවනීතිය අධර්මිෂ්ඨකම තියෙන කොට මේවා වෙනවා කියලා බුදුන් වහන්සේ පවා දේශනා කලා නේද? කොසොල් සිහින බලනවා.ඒවා නුඹලා වෙනස් කරපල්ලා.එතකොට වැසි වසීවී.ඒක නිසා මගේ තාරකා නායකත්වය යටතේ මේවාගේ ජරා නියන් කාල ඔබලාට එන්නේ නෑ.එතකන් ඉවසපල්ලා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබලාගේ සියලූම ප්‍රශ්න නව යුගය තුල මම විසඳනවා.නමුත් ඔයාලා මේ දැන් අටවගෙන තියෙන ඒවා විසඳන්න මම බැඳිලා නෑ.මගේ මානව ස්වරූපයේ අරමුන ඔබලාව නීරීක්ශනය කිරීම මිසක් විසඳුම් දෙන එකනම් නෙවෙයි.
     
    Status
    Not open for further replies.