2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    :D

    54d1594673f8297cc24fb75dbf803d2389d3efa.gif
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් මේ වෙනවිට පෘථිවියට එන දිනය ඉතාම ආසන්නව සිටිනවා.එයාල එන එක ගැන ඔයාල බිය වෙන්න එපා. කාටවත් අනතුරක් නොකර පෘථිවිය අල්ලා ගැනීමට අවශ්‍යය දේවල් සේරම අපි ලෑස්ති කරලා තියෙන්නේ.භූ චලන දිගටම සිදු වෙනවා.තාරකා දොර‍ටු විවර වෙනවා.
    Dear earth leaders,
    your days are very numbered.please go home peacefully.
     

    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    ඇස්ට්‍රල් රීඩින් එකෙන් තමයි හරියටම කියන්න පුලුවන්.නමුත් පිටසක්වල ජීවීන් එක සඟවලා තාරකා දිහා බලමින් අනාවෙකි කියන බව පෙන්නුම් කරා.ඇත්තටම කියනවනම් පෘථිවියේ යම් ක්‍රියාකාරිත්වයට බලපානා පිටසක්වල මධ්‍යාස්ථාන ග්‍රහලෝක නවය තුලම තියෙනවා.සෙනසුරු ග්‍රහයගේ තියෙන මධ්‍යස්ථානවලින් එතරම් ශුභ දේවල් නෙවෙයි ලබා දෙන්නේ.සිකුරු ග්‍රහයාගේ මධ්‍යස්ථානේ ඉන්න අය ආදරය, රාගය සම්බන්ධ ඇස්ට්‍රල් පරේෂනවලට සම්බන්ධයි.මේ වගේ යම් බෙදීමක් තියෙනවා.මේක මහ සංකීර්ණ ක්‍රියාවලියක්.එයාලා ග්‍රහයන්ගේ චලිතයත් වෙනස් කරනවා පෘථ්වියට ලොකු බලපෑමක් කරනකොට.ඇස්ට්‍ර එවොලූෂන් ප්‍රෝග්‍රැම් එක හරිම සංකීර්ණ පුලුල් ක්‍රියාවලියක්.මේක නිසා සේරම ඇස්ට්‍රල් එනර්ජීස් එක මට්ටමකට ගන්න පුලුවන් වුනා.ඉතින් එහි තාක්ෂනික නිපුනතාවය ඔබට වැටහෙයි.

    හරියට කෙලින් answer එකක් දීපන් මචන්.. shape වෙන answers නෙවේ. උඹ කියන එක පැහැදිලි නෑ..
    මම අහන්නේ පෘතුවියට ඒ උඹ කියන මද්‍යස්ථානයක් තියන බලපෑම් ගැන නෙවේ.. එක එක මනුස්සයාගේ astrol energy guess කරන්නේ කොහොමද ඉපදුන වෙලාවේ ග්‍රහොලෝක පිහිටීම දිහා බලල..
    ග්‍රහයන්ගේ චලිතය වෙනස් කරනවා කියන බොරු කියන්න එපා බන්.. ග්‍රහ ලෝක වල චලිතය එක එක වෙලාවට වෙනස් වෙනවනම් ජෝයෝතිෂ්‍ය කියල දෙයක් නෑ.. ග්‍රහ චලනය තාම වෙනස් වෙලා නෑ.. අවුරුදු 3000-5000 කලින් කියපු විදිහට ඒ නියම වෙලාවට ග්‍රහයන් අදත් මාරු වෙන්නේ ඒ නිසා..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    oka podi unta balanna hodyai banzzz. ohoma deval venavanam monava karanna barida. oriyage set eka avoth nam onna goda. eth mata nam echchara sure ekak na:rolleyes:
    ඔරියගෙ සෙට් එක එනවනම් මරු තමා..මටත් කිසිම සුවර් එකක් නෑ හැබැයි..හැපි(or සෑඩ්)2013 තමා..:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හරියට කෙලින් answer එකක් දීපන් මචන්.. shape වෙන answers නෙවේ. උඹ කියන එක පැහැදිලි නෑ..
    මම අහන්නේ පෘතුවියට ඒ උඹ කියන මද්‍යස්ථානයක් තියන බලපෑම් ගැන නෙවේ.. එක එක මනුස්සයාගේ astrol energy guess කරන්නේ කොහොමද ඉපදුන වෙලාවේ ග්‍රහොලෝක පිහිටීම දිහා බලල..
    ග්‍රහයන්ගේ චලිතය වෙනස් කරනවා කියන බොරු කියන්න එපා බන්.. ග්‍රහ ලෝක වල චලිතය එක එක වෙලාවට වෙනස් වෙනවනම් ජෝයෝතිෂ්‍ය කියල දෙයක් නෑ.. ග්‍රහ චලනය තාම වෙනස් වෙලා නෑ.. අවුරුදු 3000-5000 කලින් කියපු විදිහට ඒ නියම වෙලාවට ග්‍රහයන් අදත් මාරු වෙන්නේ ඒ නිසා..
    මම කියන්නේ නෑ ග්‍රහලෝකවල චලිතය අක්‍රමවත්ව වෙනස් කරනවා කියලා.ඒක චලනය වෙන ක්‍රමය සහ මානවයන්ගේ පරිණාමික කාලාන්තරයට සමානුපාතිකව වෙන එකක්.මොකද මානව ඇස්ට්‍රල් පරිණාමය ක්‍රමවත්වයි කරන්නේ.දල වශයෙන් පිටසක්වල ජීවීන්ගේ මීලඟ අභිප්‍රාය ගැන යම් ඉඟියක් ග්‍රහලෝකවල චලිතය මගින් ගන්න පුලුවන්.ඒක එච්චරම වැදගත් නෑ.පිටසක්වල ජීවීන් අතීතය අනාගතය කියන්නේ ඇස්ට්‍රල් රීඩින් එකෙන්.මොකද ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එක කියන්නේ දත්ත සාගරයක්.ඒකේ ඔයාලා ඊයේ රෑ කෑවේ මොනාද කියලත් අන්තර් ගතයි.ජෝතිශය කියන්නේ ඇස්ට්‍රල් රීඩින් එක තරම් නිරවද්‍යතාවයක් නෑ.ඒකනේ ජෝතීර්වේදීන් කියන අනාවැකි හුඟක් බොරු වෙන්නේ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    'Aliens told me to do it': Thug who burgled his mother’s home is jailed for a year


    By Daily Mail Reporter

    PUBLISHED: 19:50, 13 August 2012 | UPDATED: 19:59, 13 August 2012
    A thief has been jailed after claiming aliens told him to burgle his own mother.

    John Michael Kirby, 29, told police he received extra-terrestrial instructions to rob his mother when he was arrested for burgling her home.

    Teesside Crown Court heard he claimed aliens told him to go into his mother’s home and to give stolen food to the homeless.

    article-2187787-146DB3EE000005DC-707_468x352.jpg
    Jailed: John Michael Kirby, 29, was sentenced to 12 months in prison at Teesside Crown Court

    Just weeks earlier the invader had smashed a window and stole food, aftershave and toiletries from his uncle’s home in Middlesbrough, Teesside.
    His uncle, who was at work at the time of the burglary in June, had felt sorry for Kirby and given him £2 three days earlier when he was looking for money for utility bills.

    More...

    Bailed pending police inquiries, Kirby the burgled his mother’s home, also in Middlesbrough, later that month shortly after asking her for money.

    He left his fingerprints at the scene.

    Both Kirby’s mother and uncle said they had had trouble with him stealing from them before, said prosecutor Emma Atkinson.

    article-2187787-08767359000005DC-259_468x286.jpg
    Food thief: Kirby claimed aliens told him to break into his mother's home and to steal food for the homeless (stock image)

    He hadn't been inside his mother’s house after stealing from her to buy drugs, the court was told.

    He made full admissions in police interviews, where he said aliens had told him to enter his mother’s house and give the food to the homeless.

    Kirby, of no fixed address, admitted the two burglaries.

    He had previous convictions for burglary more than 10 years ago but there had been a nine-year gap in his record.

    Kirby represented himself in court, despite being warned by the judge that he could be imprisoned for his crimes.

    When asked whether there was anything he wanted to say about the offending, he said: 'No, thank you'.

    The judge, Recorder William Lowe QC, said it was a serious matter but gave Kirby full credit for his guilty pleas and jailed him for 12 months


    Read more: http://www.dailymail.co.uk/news/art...-mother-s-home-jailed-year.html#ixzz23SFx7AfH
    බලු වැඩ කරලා අපේ පිට දාන්න එපා..:angry:
     
    • Like
    Reactions: gkcnalaka
    Status
    Not open for further replies.