සත්වයන්ගේ ඇස්ට්‍රල් ශක්තිය පාරිසරික දත්ත එකතු කරමින් ජෛව පරිණාමය මෙහෙයවන මුල්ලික ක්‍රියාවලිය සිදු කරනවා.පරිසරය තුල යම් වෙනසක් වෙනවිට එය ජෛව ශරීර සංවේදන හරහා මෙන්ම, කෙලින්ම ඇස්ට්‍රල් සංවේදන හරහාද ඇස්ට්‍රල් බොඩි එකට ගමන් කරනවා.ඇස්ට්‍රල් සංවේදන ක්‍රියාත්මක වන්නේත් ඇස්ට්‍රල් බොඩි එක ජෛව බොඩි එකක තියෙනකොට විතරයිමේ අනුව ඇස්ට්‍රල් එනර්ජි එක පාරිසරික වෙනස්කම් වලට අනුකූලව ජෛවමය වෙනසක් කරන්න ඕන සංඥා ජාන වලට මුදා හරමින් පරිණාමය ඇති කරනවා.නමුත් අද විකීරණයය ,රසායනිකරනය වුන දූෂිත පරිසරය නිසා ඇස්ට්‍රල් ශක්තිය ලබා ගන්නා සංවේදනයන්(ජෛවමය සහ ඇස්ට්‍රල්) සහ ඒවාට දක්වන වෙනස් වීම පරිණාමයකට වඩා ඇස්ට්‍රල් සහ ජෛවමය විකෘතීන් සහිත වෙනස් වීමක්.මේක සත්වයන්ට ඉතාම හානිකරයි.මේ තත්වය තුල තව දුරටත් ඇස්ට්‍රල් සංවර්ධනයට පෘථිවිය සුදුසු ග්‍රහලෝකයක් නොවන බව අන්තර්සක්වල විසින් තීරණය කර තිබෙනවා.පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකරිවතක් නැත්නම් මෙලෙහකටත් පෘථිවිය තුල ඇතී විය හැකිව තිබුන පාරිසරික හානිය ඉතාම ප්‍රබලයි.නමුත් පිටසක්වල ජීවීන් මේවා රහසිගතව ප්‍රකෘතිමත් කරමින් ඉතාම අපහසුවෙන් 2012 වෙත ගෙන ආව බව ඔබලාට තව දුරටත් රහසක් නොවනු ඇත.ඒ 2012 තුල නව යුගය ඇරඹීමට ඉතාම ආසන්න බැවිනිය.
) එතන තියෙනවා stargate එකක්, මට මතක හැටියට නම් මුලු ලෝකෙම stargate තුනයි තියෙන්නේ.



