Ape 8.30 to 10.45 kapala dan awe!![]()
apita 3.15pm - 5.30pm ada.!
heta indan baduma thama.
"විදුලිය කප්පාදු කිරීම හෙට සිට තවත් පැයකින් දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති අනුර විජයපාල මහතා පවසයි."
Source - Ada Derana
Ape 8.30 to 10.45 kapala dan awe!![]()
සිරාවට..ඔරිය කියනව වගේ ඒලියන්ස්ල වත් ඇවිල්ල පෘතුවිය ගොඩ ගත්තොත් මිසක් තව අවුරුදු දහයක් විතර මේ විදියට ගියොත් අනාත වෙන තත්වයක් තියෙන්නෙ!apita 3.15pm - 5.30pm ada.!
heta indan baduma thama.
"විදුලිය කප්පාදු කිරීම හෙට සිට තවත් පැයකින් දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති අනුර විජයපාල මහතා පවසයි."
Source - Ada Derana

ඔරිය චිත්‍රපටි කෑලි එකතු කරල කතා කියනවද මන්ද MIB,Stargate..අනේ මන්ද!![]()

මට ඔරියව සුවර් නැත්තෙ ඔය වගේ චිත්‍රපටි සීන් ඇත්ත වගේ කියන නිසා තමා!දැන් කියයි ඔවත් හදා තියෙන්නේ පිටසක්වල ජීවින් කියල![]()

Alien warship ekak aran awith current eka digatama dipan wenna star-leader thumo
e mokatada?මානවයන් සියල්ලන්ම නිඹුරු කියලා ඔයාලා කියන තාරකා යානයට ගොඩ වෙන්න වෙයි.මානවයන්ට අවශ්‍යය පහසුකම් සියල්ල එහි තියෙනවා. මේක ස්ටාර්ගේට් යානයක්.මේකේ ඉඳන් තත්පර ගානකින් සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ඕනම ග්‍රහලෝකයකට යන්න පුලුවන්.

මානවයන් සියල්ලන්ම නිඹුරු කියලා ඔයාලා කියන තාරකා යානයට ගොඩ වෙන්න වෙයි.මානවයන්ට අවශ්‍යය පහසුකම් සියල්ල එහි තියෙනවා. මේක ස්ටාර්ගේට් යානයක්.මේකේ ඉඳන් තත්පර ගානකින් සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ඕනම ග්‍රහලෝකයකට යන්න පුලුවන්.
ඒක යානාවක් වගේම ග්‍රහලෝකයක්.පෘථිවිය යලි ප්‍රකෘතිමත් කරන්න මාස 6ක් වත් යන්න පුලුවන්.Apiwa wall e film eka wage yanayakaata dala yawanda Mun hadanne