2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Ape 8.30 to 10.45 kapala dan awe!:baffled:

    apita 3.15pm - 5.30pm ada.!

    heta indan baduma thama.

    "විදුලිය කප්පාදු කිරීම හෙට සිට තවත් පැයකින් දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති අනුර විජයපාල මහතා පවසයි."
    Source - Ada Derana
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    දේශපාළකයින්ගේ කාමුක පැ‍ටිකිරිය

    njun1029l.jpg.png


    දේශපාලකයන්ගෙන් බහුතරය රජයේ මුදල් යොදාගනිමින් කාම ක්‍රියා වල

    කැබිනට් ඇමතිවරුන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ජනතා මුදල් වැය කරමින් නිරන්තරයෙන් රති ක්‍රීඩාවල නියැලෙන බව හෙළි වී තිබේ. මෙම පිරිස අතර ජේෂ්ඨ කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුද සිටිති.


    තම තමන්ගේ අමාත්‍යංශ වල මුදල් සම්පත් වාහන යොදා ගනිමින් මෙලෙස කාම සැප ලබන දේශපාලකයන් ජනතාවට පටි තද කරගන්න ලෙසටත් විදුලිය , බලශක්ති පිරිමසින ලෙසටත් ඔවදන් දීම වැදිබණ කීමක් බවට පත් වී ඇත. විවිධ වැඩමුළු පවත්වන නියායෙන් අමාත්‍යංශ මුදල් වියදම් කරමින් තරු පහේ හෝටල් වල රැස්වීම ශාලා සහ කාමර වෙන් කර ගනිමිනින් සුප්‍රකට සිනමා සහ ටෙලිනාට්‍ය නිලියන්, මෝස්‌තර නිරුපිකාවන් ගේ පහස ලබා ගැනීම සඳහා ඔවුන්ව එම ස්ථාන වෙත ගෙන්වා ගැනීම සිදු කරන බව ඇමති ආරක්ෂක අංශ වල සාමාජිකයන් පවසති.


    ඇතැම් විට රජයේ නිවාඩු නිකේතන , අමාත්‍ය සහ මන්ත්‍රී නිල නිවාසද මේ සඳහා බහුලව යොදා ගැනෙති.

    ටෙලි නාට්‍ය , සිනමා සහ මෝස්‌තර නිරුපිකාවන්ට අමතරව තම තමන්ගේ අමාත්‍යංශ වල විවිධ පත්වීම් ලබා දී ඇති රූමත් තරුණියන්ද ලිංගික කටයුතු සඳහා ගෙන්වා ගන්නා බවට වාර්තා වේ. දේශපාලකයන්ගේ සන්තර්පණය සඳහා ගෙන එන කාන්තාවන් ප්‍රවාහනය කිරීමද සිදු කරන්නේ දේශපාලකයන්ගේ සුපිරි වාහන වලින් වන අතර ඔවුන් සඳහා ආහාර ඇනවුම් කරන්නේ තරු හෝටල් වලින් රජයේ (ජනතා) මුදල් වැය කරමිනි.


    මෙම අමාත්‍යංශ වල වැඩ කරන ඇතැම් උසස් නිලධාරීන් ද අමාත්‍යංශ විෂය භාර ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා සතුටු කිරීම සඳහාද ඔවුන්ට කාන්තාවන් සපයති. සමහර මැති ඇමතිවරු ලිංගික චිත්‍රපට නිෂ්පාදකවරයෙකු විසින් පවත්වාගෙන යන සුපිරි ගණිකාවන් විකුණන ජයීක් හිල්ටන් හි හත්වන තට්ටුවේ අංක 07 සහ අංක හතර 04 කාමරද ඇතැම් විට භාවිතා කරයි.නැතහොත් දුරකථන ඇමතුමක් දීමෙන් සුපිරි ගණිකාවන් දේශපාලකයාට අවශ්‍ය ස්ථානයට ගෙනවිත් දේ.
    මේ සඳහා ඒ ඒ අමාත්‍යංශ වල විවිද වියාජ වියාපෘති යටතේ මුදල් ගෙවීම කරන අතර සමහර විට ටෙන්ඩර් පාස් කිරීම නිසා සතුටට පත් වූ වියාපරිකයන් විසින් අදාල ගණිකා මඩම් හිමියාට මුදල් ගෙවයි.
    අග්‍රාමාත්‍ය ධුරයද දරන ලද ලද එක වයෝවෘධ ජේෂ්ඨ කැබිනට් ඇමතිවරයෙකු කාන්තාවන් තමන් වෙත ගෙන ඒම සඳහා ඔහුට රජයෙන් ලබා දී ඇති වෙඩි නොවදින ආරක්‍ෂිත රථය භාවිතා කරන බව හෙළි වී තිබේ.
    හෙළ උරුමයන් පැමිණ අමාත්‍යධුරයක් දරන දේශපාලකයෙකු එකවර කාන්තාවන් දෙතුන් දෙනෙකු සමග ලිංගික කටයුතු වල නිරත වන අතර එම කාන්තාවන්ට පර පිඩක ක්‍රියා කිරීමෙන් තෘප්තිය ලබන බවටද වාර්තා වේ. මෙම දේශපාලකයාගේ පර පිඩක ක්‍රියා ක්‍රියා නිසා 2009 වසරේදී ඔහුගේ බිරිඳ දික්කසාද නඩුවක් දමා ඔහුගෙන් වෙන් විය.



    තවත් අමාත්‍යවරයෙකු කන්‍යාවන් සමග ලිංගිකව එක්වීමට ආශාවක් දක්වන අතර ඔහුගේ අමාත්‍යංශයේ රැකියා ලබා දීමේදී නෑඹුල් තරුණියන් සඳහා අවස්ථාව ලබා දෙයි.


    ජාත්‍යන්තර මුල්‍ය කටයුතු පිළිබඳව අමාත්‍යධුරයක් දරන ජේෂ්ඨ ඇමතිවරයෙකු මැදි වයසේ සිටින සිනමා නිළියක් තමන් වෙත නිතර ගෙන්වා ගන්නා අතර මේ නිසා ඇය දේශපාලනයටද අවතීර්ණ වුවාය. මෙම තැනැත්තියට ඔහුගේ අමාත්‍යංශ ලේකම් පවා අමතන්නේ මැඩම් යන ගරු වදනෙනි.


    තවත් ඇමතිවරයෙකු රාජකාරි වෙලාවල පවා තම පුද්ගලක ලේකම්වරිය සමග රජයේ නිවාඩු නිකේතන වලට යයි. මොහු අක්ෂරය චිත්රපටය අසික්ෂිත දර්ශන තිබෙනවා කියා තහනම් කිරීමට මුල් වූ අයෙකි.
    වතු කම්කරුවන් ගේ අයිතවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ද්‍රවිඩ අමාත්‍යවරයෙකුට දිනපතා විදේශීය ගණිකාවන් අවශ්‍ය කරන අතර මේ සඳහා දිනකට ඔහු අමාත්‍යංශයේ මුදල් රුපියල් ලක්ෂයක් පමණ වියදම් කරයි.


    දිළිඳු පිඩිත පන්තියේ දෙමාපියන්ට දාව උපත ලබා ජවිපෙ වැනි රැඩිකල් දේශපාලන පක්ෂ වලින් තම දේශපාලන දිවිය අරඹා පසුව පාලක පන්තියට හේත්තු වී සිටින දේශපාලකයන් කිහිප දෙනෙකුද නැති බැරි කාලයේ ලබා ගැනීමට නොහැකි වූ කම් සැප එරියස් සමග දැන් විඳින බව හෙළි වේ. මේ වර්ගයට අයත් වන එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු තම අමාත්‍යංශයේ ඇඳක් සහිත විශේෂ කාමරයක් ද ඒ සඳහා තනවා ඇත.


    ලිංගිකත්වය සහ ලිංගික කටයුතු යනු අතිශයින්ම පුද්ගලික ක්‍රියාය. නමුත් මෙම ක්‍රියා සඳහා තමන්ගේ දේශපාලන බලතල යොදා ගනිමින් රජයේ (ජනතා) මුදල් කාබාසිනියා කරන්නේ නම් එය හෙණ ගහන ජාතික අපරාදයකි.
    එසේම තමන් සියලු අවකල් ක්‍රියා කරමින් ජනතාවට සදාචාරය ගැන බණ දෙසමින් කෙටි සායවල් තහනමට , ලිංගික චිත්‍රපට වල රඟපෑ හෝ පෙම්වතා විසින් මුලා කොට වීඩියෝ කිරීමෙන් පසු අන්තර්ජාලයට මුදා හැරි පටවල සිටින වින්දිතයන් අත්අඩංගුවට ගැනීමට , ලිංගිකත්වය තිබෙනවා කියා චිත්‍රපට , නාට්‍ය තහනම් කිරීමට පෙරමුණ ගැනීම වැනි තලිබාන් පන්නයේ වැඩ කිරීම කුරිරු දෙබිඩි පිලිවතකි.

    මේ අන්දමට ජනතා මුදල් කාබාසිනියා කරමින් දේශපාලකයන් කම් සැප විඳීම මගින් ජනතාව කෙසේ වෙතත් මේ පරපුටු දේශපාලන නඩය නම් ආශ්චර්ය කරා ගමන් කිරීම අනිවාර්යෙන්ම සිදු වනු ඇත.
    - අමිල ගුණරත්න-
    source ---http://www.elakiri.com/forum/showthread.php?t=1466012
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    apita 3.15pm - 5.30pm ada.!

    heta indan baduma thama.

    "විදුලිය කප්පාදු කිරීම හෙට සිට තවත් පැයකින් දීර්ඝ කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති අනුර විජයපාල මහතා පවසයි."
    Source - Ada Derana
    සිරාවට..ඔරිය කියනව වගේ ඒලියන්ස්ල වත් ඇවිල්ල පෘතුවිය ගොඩ ගත්තොත් මිසක් තව අවුරුදු දහයක් විතර මේ විදියට ගියොත් අනාත වෙන තත්වයක් තියෙන්නෙ!:nerd:
     
    • Like
    Reactions: XpressM and Genuine

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔරිය චිත්‍රපටි කෑලි එකතු කරල කතා කියනවද මන්ද MIB,Stargate..අනේ මන්ද!:rolleyes:

    දැන් කියයි ඔවත් හදා තියෙන්නේ පිටසක්වල ජීවින් කියල :P
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,020
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් කියයි ඔවත් හදා තියෙන්නේ පිටසක්වල ජීවින් කියල :P
    මට ඔරියව සුවර් නැත්තෙ ඔය වගේ චිත්‍රපටි සීන් ඇත්ත වගේ කියන නිසා තමා!:P
     
    • Like
    Reactions: XpressM and Genuine

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Alien warship ekak aran awith current eka digatama dipan wenna star-leader thumo


    ඔරියා තමයි දමියාවත් පැන්නුවේ , මුත් නැති උනොත් මේකේ කිසිම ගතියක් නැති වෙනවා . (දෙන්නටම එකම ලෙඩේ නිසා) ඔරියා ගේමට ආපු. ගමන් දමියා හොයාගන්න නැ
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලගේ ඇමතිවරුන් සංසාර්ගයේ යෙදමින් ඉන්නකොට ක්‍රීඩකයන් ඔලිම්පික් ගොස් හිස් අතින් ගෙදර එනවා.ඒ වගේම එයාල සුකමින් ඉන්නකොට ඔයාලගේ විදුලි කප්පාදුවත් පැය ගනන් වලින් වැඩි වෙනවා.බිය වෙන්න එපා 2012 වසර තුල අපි වයර්ලස් විදුලිය නොමිලේ දෙනවා.ඇත්තටම පෘථිවියේ අසීමිත පරිසර හිතකාමි බල ශක්තියක් තියෙනවා.ඒක ඔයාලට පේන්නේ නැත්තේ එම ශක්තීන් අවබෝධ කරගන්න ඔයාලගේ මොලය පරිනාමය වෙලා නැති නිසයි.මානව නායකයන්ට වඩා පිටසක්වල නායකයන් ඉහල දක්ෂ පිරිසක්.ඔයාලගේ රිලා නායකයන් වගේ නෙවෙයි.තාරකා නායකයන් කියන්නේ විශිෂ්ඨතමයන්.
    මානවයන්ගෙ ආහාර, ඇඳුම් ,නිවාස,ප්‍රවාහනය, බල ශක්තිය ,විනෝදය කියන දේවල් අපිට පැය ගනනකින් විසඳන්න පුලුවන්.ඒ වෙනුවෙන පොසිටිව් ඇස්ට්‍රල් පරිණාමයක් අපි බලාපොරොත්තුවෙනවා වගේම පිටසක්වල නායකත්වය ඔයාල පිලි ගැනීමත් අත්‍යවශ්‍යයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අන්තර්සක්වලට යන්න සුදුසු නැති අය ආපහු පරිණාමය කරන්න වෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වෙනකොට අසාමාන්‍යය සිදුවීම් ලොව පුරාම වාර්ථා වෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන් සියල්ලන්ම නිඹුරු කියලා ඔයාලා කියන තාරකා යානයට ගොඩ වෙන්න වෙයි.මානවයන්ට අවශ්‍යය පහසුකම් සියල්ල එහි තියෙනවා. මේක ස්ටාර්ගේට් යානයක්.මේකේ ඉඳන් තත්පර ගානකින් සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ඕනම ග්‍රහලෝකයකට යන්න පුලුවන්.
     

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0
    මානවයන් සියල්ලන්ම නිඹුරු කියලා ඔයාලා කියන තාරකා යානයට ගොඩ වෙන්න වෙයි.මානවයන්ට අවශ්‍යය පහසුකම් සියල්ල එහි තියෙනවා. මේක ස්ටාර්ගේට් යානයක්.මේකේ ඉඳන් තත්පර ගානකින් සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ඕනම ග්‍රහලෝකයකට යන්න පුලුවන්.
    e mokatada? :oo:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    විශාල භූ කම්පන තවත් සිදු වෙන්න පුලුවන්.මේකට හේතුව පිටසක්වල අධි ශක්ති යානා, තරාක දොර‍ටු මගින් ඇතිවෙන ගුරුත්ව බලය නිසයි.
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මානවයන් සියල්ලන්ම නිඹුරු කියලා ඔයාලා කියන තාරකා යානයට ගොඩ වෙන්න වෙයි.මානවයන්ට අවශ්‍යය පහසුකම් සියල්ල එහි තියෙනවා. මේක ස්ටාර්ගේට් යානයක්.මේකේ ඉඳන් තත්පර ගානකින් සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන ඕනම ග්‍රහලෝකයකට යන්න පුලුවන්.

    Apiwa wall e film eka wage yanayakaata dala yawanda Mun hadanne
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Apiwa wall e film eka wage yanayakaata dala yawanda Mun hadanne
    ඒක යානාවක් වගේම ග්‍රහලෝකයක්.පෘථිවිය යලි ප්‍රකෘතිමත් කරන්න මාස 6ක් වත් යන්න පුලුවන්.
     
    Status
    Not open for further replies.