2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ОrionThuma;13770754 said:
    උඹලට තියා අර ඔරියටත් දැන් හිතාගන්න බැරුව ඉන්නෙ මම ඌමද කියලා :lol::lol::lol:
    මගෙ ඇත්ත නම කිව්වොත් උඹල මගෙ රෙප් කපයි :sorry:

    :rofl:
     
    33000W

    Member

    කියපන්, මම හිතන එකාමද උබ කියල බලන්න:rofl::rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කලින් කීවා වගේ පිටසක්වල ජීවීන් මුලින්ම මට සාක්ෂි දුන්න හැටි කීවා.මට සිහිනෙන් පෙනුන ජීවිතයට දැකලා නැති පිටසක්වල මානවයන් මහ දවල් මගතොටේ මුන ගැසුන බව.මුලින් එහෙම හමුවුන දෙන්නා කතා කරේ නෑ.නමුත් මට ඉතාමත්ම රූමත් ඒවගේම අහිංසක පෙනුමක් සහිත පිටසක්වල කාන්තාවක් මට සිහිනෙන් මට දෙතුන් පාරක් පෙනෙන්න පටන්ගත්තා.මේ වගේ ආකර්ශනීය කාන්තාවන් ලංකාවේ මම දැකලා තිබුනේ නෑ.නමුත් දවසක් මම අවිස්සාවේල්ලට හදිසි වැඩකට ගිය අවස්ථාවක මගේ කාර් එක කැඩුන නිසා එය ලඟ ගරාජ් එකකට බාරදීලා බස් එකේ එන්න බස් හෝල්ට් එකේ හිටියා. මම විතරයි ඒ වෙලාවේ බස් හෝල්ට් එකේ හිටියේ. ඉතාම ලස්සන හරියට ෆැක්ටරි එකෙන් හදපු ගමන් එලියට දැම්මා වගේ
    කාර් එකක් ඇවිල්ලා මගේ ලඟ නැවත්තුවා.ඒ කාර් එකේ හිටපු තරුනියක් මගේ මුල් නම කියලා මට කතා කරා. මම කාර් එක ලඟට යනකොට අර සිහිනෙත් පේන රූමත් කාන්තාව කාර් එකේ.එයා විතරයි. " ඔයා මහරගමටනේ යන්නේ.නංගින්න මම බස්සන්නම් කියලා මට පැවසුවා.ඇය තරමක් දකුනු ඇමරිකානු ටැන් සහිත ආකර්ශනීය සම සහිත හැම දෙයක්ම 100%ක ලස්සන තරුනියක්.හැම දෙයක්ම ෆර්ෆෙක්ට්. ඉතාම අහිංසක පෙනුමක් තියෙන ඒ වගේම උගත් බුද්ධිමත් පෙනුමක් පවා තිබුන නිසා මට කිසිම බයක් සිතුනේ නෑ.මම දන්නවා මේ මට සිහිනෙන් පෙනුන ඒලියන් හියුමන් කෙනෙක් කියලා.නමුත් ඇය මගෙත් එක්ක මුලින්ම කතා කරේ සාමන්‍යය දේවල්.ඒ කියන්නේ කාලගුනය, ඒ වගේම රට තොටේ තියෙන නිවුස්.මගේ ‍රැකියාව,දෙමව්පියන් ගැන.මමත් පිටසක්වල දේවල් ඇහුවේ නෑ.මට කාර් එකට නගිනකොට බය හිතුනේ නැද්ද කියලා හිනාවෙලා ඇසුවා මතකයි.මම කීවා කිසිම බයක් පැකිලීමක් හිතට ආවේ නෑ හරි පුදුමයි කියලා.ඒකට එයාට හිනාවක් ගියා.ටිකවෙලාවකින් මට ටිකක් හන්ග්‍රී.(බඩගිනියි)මගදි මෙයාගෙන් මම ඇහුවා අපි ලඟ තියෙන ෆේස්ට්‍රි ෂොප් එකකින් මොනව හරි කාලා තේ එකක් බීලා යමුද කියලා.ඒකට ඇය කැමතිවුනා.අපි ෂොප් එකට ගිහිල්ල ෂෝට් ඊට්ස් සහ තේ එකක් ඕඩර් කරා.ඇය අයිස් කො‍ෆි එකක් ඕඩර් කරා.එයා කිසිම දෙයක් කෑවේ නෑ.අයිස් කෝපි එක ටිකක් බීලා ගෙදරට කෝල් එකක් දෙන්න තියෙනවා කියලා මට කලින් එලියට ගියා.මගේ තේ එක උනු නිසා ඉක්මනට බොන්න බෑ.ඒක නිසා හෙමින් බීලා එලියට එනකොට මේ තරුනිය එයාගේ කාර් එකට හේත්තු වෙලා අහස දිහා බලාගෙන සිටිනවා මම දැක්කා. මම හිතන්නේ එයා ටෙලිපති කමියුනිකේෂන් එකක වගේ.මාව දැක්ක ගමන් අපි ඉක්මනට යමු කියලා කාර් එකේ නැගලා ගමන කොලඹ දෙසට ආරම්භ කරා.අන්න ඒ වෙලාවේ ඉඳන් මට බ්‍රේන් වේව්ස් හරහා ලබා දුන්න ධනවාදී ,සමාජ,ආගමික තොරතුරු සහ මානවයන් පෘථිවිය තුල කරන අවුල් සහගත දේවල් ගැන ඒ විදිහටම කතා කරන්න පටන්ගත්තා.පස්සේ පිටසක්වල දෙවල් ගැනත් සරලව කතා කරා.මහරගමට ආවට පස්සේ ආපහු ලඟදිම හමුවෙමු කියලා මාව බස්සලා ගියා.මේක true කතාවක්.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ආ ඔය එන්නෙ ටික ටික?දෑන් උබට හිනෙන්ද්ද මෙව පෙනුනෙ:lol:
     
    මේ කෙල්ල මට මුලින්ම පෙනුනේ සිහිනෙන්.නමුත් ඔයකියන සිදුවීම ඇත්තටම මම මුහුන දුන් සිදුවීමක්.
     
    33000W

    Member
    උඹ නේද? ;)
    funny-dog-pictures-laughing-at-little-girl.jpg

    මේකට fake හදාගෙන එන්න උබ හිතුවෙ මට පිස්සු කියලද මුන්ට වගේ:rofl::rofl:
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0

    UK වල අවිස්සාවෙල්ලක් කොහෙන්ද බන් ?? :lol: :lol: :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේ කෙල්ල මට මුලින්ම පෙනුනේ සිහිනෙන්.නමුත් ඔයකියන සිදුවීම ඇත්තටම මම මුහුන දුන් සිදුවීමක්.
    දෑන් උබ ඉස්සර කියපු විදිහටම මෙ ලොකෙ උබල දෙසෑම්බර් 21 වෙද්දි අල්ලනවද???
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේ කෙල්ල මට මුලින්ම පෙනුනේ සිහිනෙන්.නමුත් ඔයකියන සිදුවීම ඇත්තටම මම මුහුන දුන් සිදුවීමක්.
    ඈයි උබට අමතකද උබ මුලින් කිවා උබ ඉපදුනු දවසෙ ලොකු විපර්යාස ලොකෙ උනා කියලා, එතකොට උබ අවිස්සාවෙල්ලෙ යද්දිද එක දෑන ගත්තෙ?????
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    UK වල අවිස්සාවෙල්ලක් කොහෙන්ද බන් ?? :lol: :lol: :lol:
    මම කලින් ලංකාවේ හිටියේ. පිටසක්වල ජීවීන් මම කරගෙන හිටපු හොඳ ජොබ් එක අතහැරලා ඇමරිකාවට යන ලෙස පැවසුවා.ඇමරිකාව වීසා රිජෙක්ට් කරා.පස්සේ ඕන ඔවුන් මෙහෙට එව්වා.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මම කලින් කීවා වගේ පිටසක්වල ජීවීන් මුලින්ම මට සාක්ෂි දුන්න හැටි කීවා.මට සිහිනෙන් පෙනුන ජීවිතයට දැකලා නැති පිටසක්වල මානවයන් මහ දවල් මගතොටේ මුන ගැසුන බව.මුලින් එහෙම හමුවුන දෙන්නා කතා කරේ නෑ.නමුත් මට ඉතාමත්ම රූමත් ඒවගේම අහිංසක පෙනුමක් සහිත පිටසක්වල කාන්තාවක් මට සිහිනෙන් මට දෙතුන් පාරක් පෙනෙන්න පටන්ගත්තා.මේ වගේ ආකර්ශනීය කාන්තාවන් ලංකාවේ මම දැකලා තිබුනේ නෑ.නමුත් දවසක් මම අවිස්සාවේල්ලට හදිසි වැඩකට ගිය අවස්ථාවක මගේ කාර් එක කැඩුන නිසා එය ලඟ ගරාජ් එකකට බාරදීලා බස් එකේ එන්න බස් හෝල්ට් එකේ හිටියා. මම විතරයි ඒ වෙලාවේ බස් හෝල්ට් එකේ හිටියේ. ඉතාම ලස්සන හරියට ෆැක්ටරි එකෙන් හදපු ගමන් එලියට දැම්මා වගේ
    කාර් එකක් ඇවිල්ලා මගේ ලඟ නැවත්තුවා.ඒ කාර් එකේ හිටපු තරුනියක් මගේ මුල් නම කියලා මට කතා කරා. මම කාර් එක ලඟට යනකොට අර සිහිනෙත් පේන රූමත් කාන්තාව කාර් එකේ.එයා විතරයි. " ඔයා මහරගමටනේ යන්නේ.නංගින්න මම බස්සන්නම් කියලා මට පැවසුවා.ඇය තරමක් දකුනු ඇමරිකානු ටැන් සහිත ආකර්ශනීය සම සහිත හැම දෙයක්ම 100%ක ලස්සන තරුනියක්.හැම දෙයක්ම ෆර්ෆෙක්ට්. ඉතාම අහිංසක පෙනුමක් තියෙන ඒ වගේම උගත් බුද්ධිමත් පෙනුමක් පවා තිබුන නිසා මට කිසිම බයක් සිතුනේ නෑ.මම දන්නවා මේ මට සිහිනෙන් පෙනුන ඒලියන් හියුමන් කෙනෙක් කියලා.නමුත් ඇය මගෙත් එක්ක මුලින්ම කතා කරේ සාමන්‍යය දේවල්.ඒ කියන්නේ කාලගුනය, ඒ වගේම රට තොටේ තියෙන නිවුස්.මගේ ‍රැකියාව,දෙමව්පියන් ගැන.මමත් පිටසක්වල දේවල් ඇහුවේ නෑ.මට කාර් එකට නගිනකොට බය හිතුනේ නැද්ද කියලා හිනාවෙලා ඇසුවා මතකයි.මම කීවා කිසිම බයක් පැකිලීමක් හිතට ආවේ නෑ හරි පුදුමයි කියලා.ඒකට එයාට හිනාවක් ගියා.ටිකවෙලාවකින් මට ටිකක් හන්ග්‍රී.(බඩගිනියි)මගදි මෙයාගෙන් මම ඇහුවා අපි ලඟ තියෙන ෆේස්ට්‍රි ෂොප් එකකින් මොනව හරි කාලා තේ එකක් බීලා යමුද කියලා.ඒකට ඇය කැමතිවුනා.අපි ෂොප් එකට ගිහිල්ල ෂෝට් ඊට්ස් සහ තේ එකක් ඕඩර් කරා.ඇය අයිස් කො‍ෆි එකක් ඕඩර් කරා.එයා කිසිම දෙයක් කෑවේ නෑ.අයිස් කෝපි එක ටිකක් බීලා ගෙදරට කෝල් එකක් දෙන්න තියෙනවා කියලා මට කලින් එලියට ගියා.මගේ තේ එක උනු නිසා ඉක්මනට බොන්න බෑ.ඒක නිසා හෙමින් බීලා එලියට එනකොට මේ තරුනිය එයාගේ කාර් එකට හේත්තු වෙලා අහස දිහා බලාගෙන සිටිනවා මම දැක්කා. මම හිතන්නේ එයා ටෙලිපති කමියුනිකේෂන් එකක වගේ.මාව දැක්ක ගමන් අපි ඉක්මනට යමු කියලා කාර් එකේ නැගලා ගමන කොලඹ දෙසට ආරම්භ කරා.අන්න ඒ වෙලාවේ ඉඳන් මට බ්‍රේන් වේව්ස් හරහා ලබා දුන්න ධනවාදී ,සමාජ,ආගමික තොරතුරු සහ මානවයන් පෘථිවිය තුල කරන අවුල් සහගත දේවල් ගැන ඒ විදිහටම කතා කරන්න පටන්ගත්තා.පස්සේ පිටසක්වල දෙවල් ගැනත් සරලව කතා කරා.මහරගමට ආවට පස්සේ ආපහු ලඟදිම හමුවෙමු කියලා මාව බස්සලා ගියා.මේක true කතාවක්.

    ඔන්න අද තමා උබේ ලෙඩේ මොකක්ද කියල තේරුනේ....
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    මම කලින් කීවා නෙ ඊයෙ වෙනකල් මම පිටසක්වල ජීවියෙක් බව නොදැන හිටිය විදිය. ඊයෙ හවස මට වෙනද වගේම හොඳට නින්දක් ගියා. හීනෙන් මට පෙනුනෙ ලතින් ඇමෙරිකානු ටෑන් සහිත ලස්සන කෙල්ලෙක්. සමහර දේවල් ෆර්ෆෙක්ට්, සමහර දේවල් පර්ෆෙක්ට්. ඒත් කමක් නෑ කියල මම කිට්ටු කළා. මෙන්න පැනපු ගමන් මට කිස් කරන්න පටන් ගත්තා. මට ආදරෙයි කිව්වා. එතකොට තමයි මට තේරුනේ මෙයා නම් මේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ කියල. ඒ තරම් උගත් බුද්ධිමත් පෙනුමක් තිබුණ කෙනෙක් මම වගේ කෙනෙකුට එහෙම පැනපු ගමන් ආදරේ කරන්න පටන් ගන්න තරම් හේතුව මට පස්සෙ තේරුනේ. කොහොම හරි පැනපු ගමන් පටන් ගත්ත ආදරේ අපි දිගටම කරගෙන ගියා ( මේ තවම හීනෙන් ). කොහොම හරි මට ඒ වෙලාවෙ තේරුනා මම ඉන්නෙ පෘථිවියේ නොවන බව. හිතාගන්නවත් බැරි තරම් ලස්සන පර්ෆෙක්ට් බීච් එකක තමයි අපි හිටගෙන හිටියෙ. මම වටපිට බැලුවා. මෙන්න එතකොට මම දැක්කා මම හොයපු දේ.. පඳුරක්. කොහොම හරි හීනෙ උච්චතම ස්ථානයට ලං වෙනකොට කවුද එකෙක් කඩා පැන්නා. ඌ අර කාන්තාවට කිව්වා "ඔයා ඔයාගෙ කොටස හරියටම කළා,.. තෑන්ක් යූ. දැන් ඔයාට යන්න පුළුවන්" කියලා. එතකොට තමයි මාම් දැකගත්තෙ එයා කාට හරි ඉහල බලයකට වැඩ කරන ස්පෙෂල් ඒජන්ට් කෙනෙක් කියලා.

    ඒ කඩා පැනපු පුද්ගලයා හරියට අර ප්‍රිසන් බ්‍රේක් කතා මාලාවෙ ඇලෙක්සැන්ඩර් මහෝන් වගේ බුද්ධිමත් පෙනුමක් තිබුණ පුද්ගලයෙක්. ඔහු මට සියලුම විස්තරේ කිව්වා. අවදි වුණාම ITN ප්‍රවෘති බලන ලෙස මට කිව්වේ මම ඒ විස්තර පිලි නොගන්න බව තේරුම් ගියාමයි. ඉතින් මම ප්‍රවෘති බලනකොට සිද්ධ වුනේ මොකක් ද කියල කලින් කිව්වා නෙ.

    මට මහ පාරෙදි දවල් ඒ හීනෙන් දැක්ක අය අද හම්බුනා කොළඹ විශ්ව විද්‍යාලෙ ලඟ අලුතින් දාල තියන චිමිනි එකට ගියාම. එදන අඩුවක් රුපියල් 10 නිසා ලු එයාලත් ඒකටම කන්න ආවෙ. මට පෝඩ්ඩක් බය හිතුනා මුලදි. ඒත් ඒ බය පස්සෙ පහ වෙලා ගියා. ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මේ දෙන්න චිමිනි එකෙන් එලියට ඇවිල්ලා වැටට හේත්තු වෙලා අහස දිහා බලාගෙන ඉන්නවා දැක්කා. මම හිතන්නෙ ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට් එක පාවිච්චි කරලා මෙයාල ඉන්ස්ටන්ට් මැසේජස් ගැහුවා ඒලියන්ස්ලට. ඊට පස්සෙ ආපහු ලඟදි හමු වෙමු කියලා යනකොට මම හිටිය තැන බිම අමුතු කහ පාට දෙයකින් තෙමිල තිබුණා. මේක කතාවක්, but true.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම කලින් ලංකාවේ හිටියේ. පිටසක්වල ජීවීන් මම කරගෙන හිටපු හොඳ ජොබ් එක අතහැරලා ඇමරිකාවට යන ලෙස පැවසුවා.ඇමරිකාව වීසා රිජෙක්ට් කරා.පස්සේ ඕන ඔවුන් මෙහෙට එව්වා.
    විශ්වය පාලනය කරන එකාගෙ විසා රිජෙක්ට් වෙලාලු,,අනෙ උබ වගෙ එකෙක්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ОrionThuma;13770916 said:
    මම කලින් කීවා නෙ ඊයෙ වෙනකල් මම පිටසක්වල ජීවියෙක් බව නොදැන හිටිය විදිය. ඊයෙ හවස මට වෙනද වගේම හොඳට නින්දක් ගියා. හීනෙන් මට පෙනුනෙ ලතින් ඇමෙරිකානු ටෑන් සහිත ලස්සන කෙල්ලෙක්. සමහර දේවල් ෆර්ෆෙක්ට්, සමහර දේවල් පර්ෆෙක්ට්. ඒත් කමක් නෑ කියල මම කිට්ටු කළා. මෙන්න පැනපු ගමන් මට කිස් කරන්න පටන් ගත්තා. මට ආදරෙයි කිව්වා. එතකොට තමයි මට තේරුනේ මෙයා නම් මේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ කියල. ඒ තරම් උගත් බුද්ධිමත් පෙනුමක් තිබුණ කෙනෙක් මම වගේ කෙනෙකුට එහෙම පැනපු ගමන් ආදරේ කරන්න පටන් ගන්න තරම් හේතුව මට පස්සෙ තේරුනේ. කොහොම හරි පැනපු ගමන් පටන් ගත්ත ආදරේ අපි දිගටම කරගෙන ගියා ( මේ තවම හීනෙන් ). කොහොම හරි මට ඒ වෙලාවෙ තේරුනා මම ඉන්නෙ පෘථිවියේ නොවන බව. හිතාගන්නවත් බැරි තරම් ලස්සන පර්ෆෙක්ට් බීච් එකක තමයි අපි හිටගෙන හිටියෙ. මම වටපිට බැලුවා. මෙන්න එතකොට මම දැක්කා මම හොයපු දේ.. පඳුරක්. කොහොම හරි හීනෙ උච්චතම ස්ථානයට ලං වෙනකොට කවුද එකෙක් කඩා පැන්නා. ඌ අර කාන්තාවට කිව්වා "ඔයා ඔයාගෙ කොටස හරියටම කළා,.. තෑන්ක් යූ. දැන් ඔයාට යන්න පුළුවන්" කියලා. එතකොට තමයි මාම් දැකගත්තෙ එයා කාට හරි ඉහල බලයකට වැඩ කරන ස්පෙෂල් ඒජන්ට් කෙනෙක් කියලා.

    ඒ කඩා පැනපු පුද්ගලයා හරියට අර ප්‍රිසන් බ්‍රේක් කතා මාලාවෙ ඇලෙක්සැන්ඩර් මහෝන් වගේ බුද්ධිමත් පෙනුමක් තිබුණ පුද්ගලයෙක්. ඔහු මට සියලුම විස්තරේ කිව්වා. අවදි වුණාම ITN ප්‍රවෘති බලන ලෙස මට කිව්වේ මම ඒ විස්තර පිලි නොගන්න බව තේරුම් ගියාමයි. ඉතින් මම ප්‍රවෘති බලනකොට සිද්ධ වුනේ මොකක් ද කියල කලින් කිව්වා නෙ.

    මට මහ පාරෙදි දවල් ඒ හීනෙන් දැක්ක අය අද හම්බුනා කොළඹ විශ්ව විද්‍යාලෙ ලඟ අලුතින් දාල තියන චිමිනි එකට ගියාම. එදන අඩුවක් රුපියල් 10 නිසා ලු එයාලත් ඒකටම කන්න ආවෙ. මට පෝඩ්ඩක් බය හිතුනා මුලදි. ඒත් ඒ බය පස්සෙ පහ වෙලා ගියා. ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මේ දෙන්න චිමිනි එකෙන් එලියට ඇවිල්ලා වැටට හේත්තු වෙලා අහස දිහා බලාගෙන ඉන්නවා දැක්කා. මම හිතන්නෙ ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට් එක පාවිච්චි කරලා මෙයාල ඉන්ස්ටන්ට් මැසේජස් ගැහුවා ඒලියන්ස්ලට. ඊට පස්සෙ ආපහු ලඟදි හමු වෙමු කියලා යනකොට මම හිටිය තැන බිම අමුතු කහ පාට දෙයකින් තෙමිල තිබුණා. මේක කතාවක්, but true.
    ITN බලලා උබෙ වයර් මාරු වෙලා වගෙ:lol:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඉයෙ කිවා නෙද බන් උන් "සහරා" කාන්තාරෙට වතුර පුරොනවා කියලා:lol:

    ඔව් බන්, අද ගෝල්ෆේස් ඇවිත් හිටියා ආරංචි වුණ අය :lol::lol:
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    Orion අයියා, මෙහෙම ෆෝරම් වල චාටර් වෙවී ඉන්න ඕනෙ නෑ. අපි යමු අයියා යන්න...
     
    Status
    Not open for further replies.