2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ancient aliens
    A heathen god was any god or goddess that is not of the Christian, Jewish or Muslim faith.
    පුරාණයේ හිටපු පිටසක්වල ජීවීන් තමයි,බ්‍රහ්මයන්, සූස් , රාවණා වගේ අය.
    මෙයාලට කවුරුත් වඳින්නේ නෑ.ඒකට හේතුව පිටසක්වල ජීවීන් මානවයන් අතර දෙවිවරු ලෙස ප්‍රචලිතවීමට ඇති අකැමත්ත.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉන්දියන් සාගරය ආශ්‍රිතව භූ කම්පන දෙකක් අද සිදුවුනා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    20121106064256.png
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මෙක ල0කාවට බලපායිද බන්?:oo:
    රික්ටර් 7.5න් උඩ කිලෝමීටර් 3-4ක් පහලින් ආවොත්නම් ලොකු සුනාමියක් එනවා.:)
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තව සති 5ක් 6ක් යනකොට පිටසක්වල ජීවීන් එනවමයි.:)
    එයාලට කෑම බිම එහෙම ලෑස්ති කරන්න ඔනි නම් ටීකක් කලින් කියලා තියපන්,,නෑත්නම් ගෙදර දොරකඩටම ආවාම අපි කොහොමද හොදට සලකන්නෙ????මාරි බිස්කට් තමයි දෙන්න වෙන්නෙ කඩෙන් ගෙනත්,,ඉස්සෙල්ලා කියලා තිබ්බොත් "ලෑවරියා" ටිකක් වත් හදලා දෙන්න පුලුවන්:)
     
    Nov 6, 2012
    63
    4
    0
    එයාලට කෑම බිම එහෙම ලෑස්ති කරන්න ඔනි නම් ටීකක් කලින් කියලා තියපන්,,නෑත්නම් ගෙදර දොරකඩටම ආවාම අපි කොහොමද හොදට සලකන්නෙ????මාරි බිස්කට් තමයි දෙන්න වෙන්නෙ කඩෙන් ගෙනත්,,ඉස්සෙල්ලා කියලා තිබ්බොත් "ලෑවරියා" ටිකක් වත් හදලා දෙන්න පුලුවන්:)
    :D
    Gal Banish demu!
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තව සති 5ක් 6ක් යනකොට පිටසක්වල ජීවීන් එනවමයි.:)
    මම ගමෙන් මගුල් බෙර ගහන අය පස් හයදෙනෙක් ගෙන්නලා ගස්සනවා අහල ගම් 7 කට ඈහෙන්න,පිටසක් වල උත්තමයො ආපුවාම,,එක නිසා අනෙ මචන් මතක් කරල මට පීම් එකක් දාපන් එන දවස කියලා:)
     
    Status
    Not open for further replies.