ancient aliens
පුරාණයේ හිටපු පිටසක්වල ජීවීන් තමයි,බ්රහ්මයන්, සූස් , රාවණා වගේ අය.
රික්ටර් 7.5න් උඩ කිලෝමීටර් 3-4ක් පහලින් ආවොත්නම් ලොකු සුනාමියක් එනවා.මෙක ල0කාවට බලපායිද බන්?

රික්ටර් 7.5න් උඩ කිලෝමීටර් 3-4ක් පහලින් ආවොත්නම් ලොකු සුනාමියක් එනවා.![]()
තව සති 5ක් 6ක් යනකොට පිටසක්වල ජීවීන් එනවමයි.2012 november 06 KO ALIENSLA

dawalda ?ඇමරිකාවට අනතුරු අඟවපු ගමන් මිලිටරි මැරීන් හෙලිකොප්ටර් 3ක් මගේ ගේ වටේ කැරකුනා.
තව සති 5ක් 6ක් යනකොට පිටසක්වල ජීවීන් එනවමයි.![]()

එයාලට කෑම බිම එහෙම ලෑස්ති කරන්න ඔනි නම් ටීකක් කලින් කියලා තියපන්,,නෑත්නම් ගෙදර දොරකඩටම ආවාම අපි කොහොමද හොදට සලකන්නෙ????මාරි බිස්කට් තමයි දෙන්න වෙන්නෙ කඩෙන් ගෙනත්,,ඉස්සෙල්ලා කියලා තිබ්බොත් "ලෑවරියා" ටිකක් වත් හදලා දෙන්න පුලුවන්

තව සති 5ක් 6ක් යනකොට පිටසක්වල ජීවීන් එනවමයි.![]()
