2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
ඕන රටකට ඕන විදිහකට පහර දෙන්න පිටසක්වල ජීවීන් පැකිලෙන්නේ නෑ.ඒක මම මුල ඉඳලම කීව දෙයක්.

Bitch-Please_o_138988.jpg
 

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
අස්තා;13781253 said:
මම එව්වා අපේ ඔරියොන් කොලුවට ලාස්සන සවලක්.
වයිෆ්ම යැව්වා තෝරන්න. රෝස පාට මිට, අනේ සුවීට් මෙයා...
පිස්සු bump වෙනවා ඔයි ...
 

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
OriоnThuma;13796520 said:
ඇත්තටම කවුද මේ පෘතුවිය යටත් කරගන්න හදන්නේ. එහෙම දෙයක් කවදාවත් වෙන්න බැ. මොකද intergalactic federation එකෙන් තාම මට confirm කරේ නැ. ඒ නිසා මේ හොර OrionThmaalata මානවයෝ රැවටෙන්න ඕන නැ . අපි මානවයන්ගේ වැරදි හදල ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකක්ද කියල පෙන්වල දෙනවා විතරයි. අනික කවුද නායකයෝ වෙන්න ඕනේ කියලත් පෙන්වල දෙනවා. අපි කවදාවත් මානවයන්ගේ නායකයන් වෙන්නේ නැ. මානවයන් පාලනය කරන්න යන්නෙත් නැ. මොකද එක මානව සංහතියේ පැවැත්මට බාධාවක් වගේම අපිට සුදුසු දෙයක් නෙමෙයි.එතනින් එහාට අපි මානවයන් වැඩ වලට අත දාන්නේ නැ. මොකද මානවයන් කරන දේවල්වලට දඬුවම් කරන්න ස්වභාව ධර්මය ඉන්නවා. ඒ නිසා කවුරුත් ඕන වෙන්නේ නැ. ඒ නිසා මම මානවයන්ට එක උපදේශයක් දෙනවා. ඒක තමයි තමන් කරන හොඳ නරක දේවල් වල විපාක විඳින්න දැන් ඉඳන්ම ලැස්තිවෙන්න. ඒ නිසා මේ ස්වභාව ධර්මය ආරක්ෂා කරගෙන එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න. එතකොට මානවන්ට ප්‍රශ්න අඩු වේවි.ඔයගොල්ලන්ට ප්‍රශ්න මොනවහරි තියෙනවනම් අහන්න.

අස්තා;13783234 said:
කියන්ට අමතක වුණානෙ හනේ...
තව සවලක් හම්බුනේ නැති ඒලියන්ල එහෙම ඉන්නව නම් මෙන්න මෙහෙම කොරන්ට..

නම ගම සඳහං කොරල මැගී දවටන දෙකක් සමග මට බ්‍රේන් වේව් එකක් එවන්ට.
ඉක්මන් කොරන්ට. ඇණවුම් බාර ගැනීම දෙසැම්බර් දාහතර දවස තෙක් පමණයි... ඕං මම නොකිව්වයි කියන්න එපා
උතුමාණෙනි තවත් ඔරියෙක් ගේමට බැහැල . උට මොනාද දෙන්නේ ???:lol::lol::lol:
 

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
ත්‍රෙඩ් එකේ මුල ඉන්න orionstar කියන user name එක බෑන් වීම සම්බන්ධයෙන් ස්ටාර් ලීඩර් වශයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?
:nerd::nerd::nerd:
මේ හු*තට brain wave එකක් එවල ඇයි බැරිවුනේ අයෙත් account එක activate කරගන්න. මොකද මුට මුකුත් කරගන්න බැ . ඔක්කොම පොන්සි talks ...
 

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
පලමු මාසේ 80,000 hits තිබුනා.ඇඩ්මින්ලා බයවෙන්න ඇති.:lol:
පක තමයි. උබ කරන්නේ මේ ෆොරුම් එක promote කරන එකනේ. ඉතින් ඇයි උන් උබව banned කරන්නනේ.
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් ඔරියන් මොකද වෙන්නෙ මෙ දවස් වල?????අපිට නම් පට්ට වෑස්ස බන්...අහස දිහා බලන්නත් බෑහෑ උබලගෙ පියාබන පිරිසි බලන්න,,
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදු හාමුදුරුවන් ගේ බලය ඇරෙන්න වෙන කිසිම දෙයක් අසීමිත නැ .අපරිමිතත් නැ. ඉතින් හු*තෝ තෝ කොහොමද කියන්නේ තොගේ බලය අසීමිතයි,අපරිමිතයි කියල . අනේ නිකන් නොහුක හිටපන්.
    බුදුන් වහන්සේගේ ධර්මය පිලිගන්නේ පෘථිවියේ ඉතාම බහුතරය නොවන මානවයන් කොටසක්.නමුත් සූර්ය රාජ ධර්මය සියලූම මානවයන් පිලිගන්නවා.ඕන කෙනෙක් පිලිගන්නවනේ ඉර සහ සඳ තියෙනවා කියලා.අන්න ඒ වගේ ස්ටාර් ලීඩර් කෙනෙක් සාක්ෂි සහිතව කියන ධර්මය සියල්ලන්ම පිලිගන්නා සේක.
     

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    ඕනෙම කෙනෙක් පිලිගන්නවා නේ පස්චාත් භාගෙ සිදුරක් තියනවා කියලා. හා නැද්ද?
    අන්න ඒ වගේ ස්ටාර් ලීඩර් කෙනෙක් සාක්ෂි සහිතව කියන **** සියල්ලන්ම පිලිගන්නා සේක. නෑ? අනේ..... :(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බුදුන් වහන්සේගේ ධර්මය පිලිගන්නේ පෘථිවියේ ඉතාම බහුතරය නොවන මානවයන් කොටසක්.නමුත් සූර්ය රාජ ධර්මය සියලූම මානවයන් පිලිගන්නවා.ඕන කෙනෙක් පිලිගන්නවනේ ඉර සහ සඳ තියෙනවා කියලා.අන්න ඒ වගේ ස්ටාර් ලීඩර් කෙනෙක් සාක්ෂි සහිතව කියන ධර්මය සියල්ලන්ම පිලිගන්නා සේක.

    ОrionThuma;13800675 said:
    ඕනෙම කෙනෙක් පිලිගන්නවා නේ පස්චාත් භාගෙ සිදුරක් තියනවා කියලා. හා නැද්ද?
    අන්න ඒ වගේ ස්ටාර් ලීඩර් කෙනෙක් සාක්ෂි සහිතව කියන **** සියල්ලන්ම පිලිගන්නා සේක. නෑ? අනේ..... :(
    :baffled::rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ОrionThuma;13800675 said:
    ඕනෙම කෙනෙක් පිලිගන්නවා නේ පස්චාත් භාගෙ සිදුරක් තියනවා කියලා. හා නැද්ද?
    අන්න ඒ වගේ ස්ටාර් ලීඩර් කෙනෙක් සාක්ෂි සහිතව කියන **** සියල්ලන්ම පිලිගන්නා සේක. නෑ? අනේ..... :(
    අර ඔන්න පොරිය මේ වෙනතුරු සාක්ෂි සහිතව කිව්වෙ මොනාද කියල මම මේ කල්පනා කරේ,පූසො දාල KingKoolගෙ පුka මොනිටර් කරන එක වෙන්න ඇති!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.