ඇස්ට්රල් බොඩි එක කියන්නේ ශක්ති විශේෂයක්.ඒකේ ඔයාලා දකින දේවල්,අහන දේවල්,ඉගෙන ගන්න දේවල්වල දත්ත අන්තර්ගතව තියෙනවා.ඔයාලගේ ගිය ආත්ම වල තොරතුරු පවා තියෙනවා.ඒ වගේම ඔයලගේ ඇස්ට්රල් ගුනාත්මක භාවය පවා ඒකේ අන්තර්ගතයි.පිටසක්වල ජීවීන්ට ඔයාලගේ ඇස්ට්රල් ශක්තියේ රීඩින්ස් වලින් ඔයාලගේ අනාගත ක්රියාකලාපය පවා කියන්න පුලුවන්.මේක ඇස්ට්රොලොජි කියන එකේ තේරුම.ඔයාලගේ ඇස්ට්රොලොජි වලට වඩා හුඟක් වෙනස්,සංකීර්න,ඇඩ්වාන්ස් සබ්ජෙක්ට් එකක්.











