2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඇස්ට්‍රල් බොඩි එක කියන්නේ ශක්ති විශේෂයක්.ඒකේ ඔයාලා දකින දේවල්,අහන දේවල්,ඉගෙන ගන්න දේවල්වල දත්ත අන්තර්ගතව තියෙනවා.ඔයාලගේ ගිය ආත්ම වල තොරතුරු පවා තියෙනවා.ඒ වගේම ඔයලගේ ඇස්ට්‍රල් ගුනාත්මක භාවය පවා ඒකේ අන්තර්ගතයි.පිටසක්වල ජීවීන්ට ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තියේ රීඩින්ස් වලින් ඔයාලගේ අනාගත ක්‍රියාකලාපය පවා කියන්න පුලුවන්.මේක ඇස්ට්‍රොලොජි කියන එකේ තේරුම.ඔයාලගේ ඇස්ට්‍රොලොජි වලට වඩා හුඟක් වෙනස්,සංකීර්න,ඇඩ්වාන්ස් සබ්ජෙක්ට් එකක්.

    :baffled:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    aliens_spaceships.jpg

    Three giant alien spaceships are getting closer Earth! They are on track to strike Earth on November 27th, 2012.

    http://weeklyworldnews.com/aliens/39010/aliens-to-attack-in-november-update/. :oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    pawu bn ehema munata kiyannepa,hitha ridenawane uge.:bafled::D
    හුටස් ගාල ඒලියන්ස්ල අහසින් පාත් වෙලා ඔක්කොම ප්‍රොබ්ලම්ස් නැතිවෙල අපිට පිනට කකා ඉන්න ලැබෙයිද බන්..ජීවිතේ දුක තමා බට් වට් ‍ටු ඩූ!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    හුටස් ගාල ඒලියන්ස්ල අහසින් පාත් වෙලා ඔක්කොම ප්‍රොබ්ලම්ස් නැතිවෙල අපිට පිනට කකා ඉන්න ලැබෙයිද බන්..ජීවිතේ දුක තමා බට් වට් ‍ටු ඩූ!:rolleyes:

    :(:sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුටස් ගාල ඒලියන්ස්ල අහසින් පාත් වෙලා ඔක්කොම ප්‍රොබ්ලම්ස් නැතිවෙල අපිට පිනට කකා ඉන්න ලැබෙයිද බන්..ජීවිතේ දුක තමා බට් වට් ‍ටු ඩූ!:rolleyes:
    මානවයන්ට කනබොන එකත් තාම ප්‍රශ්නයක්. පිටසක්වල ජීවීන් පෘථිවිය නිෂ්පාදනය කරනකොට මානවයන්ට කන්න බොන්න ඕනවටත් වැඩිය සම්පත් තියෙන විදිහට නිෂ්පාදනය කලේ.නමුත් ඔයාලගේ මෝඩ හියුමන් නායකයෝ ඒවා අනාගෙන තනියෙන් කන්න ගිහින් දැන් මුලු ගෝලයම විපරිත වෙලා.ජීවය පවත්වාගෙන යාමට ඕන තරම් සම්පත් තවම තියෙනවා.නමුත් ඒක මානව නායකයන්ගේ අඥාණත්වය නිසා ඔයාලට ලැබෙන්නේ නෑ.ඔයාලගේ අසත්‍යය, ප්‍රෝඩාකාරි ආගම් සහ ඒවගේ තියෙන චින්තනයන් නිසාත්, ඒ වගේම කිසිම පදනමක් නැති බෙදීම් නිසාත් පෘථිවිය අපායක් වුනා මිසක් පිටසක්වල ජීවීන් පෘථිවිය අපායක් කර නැත. මෙච්චරවත් ඔයාලා පනපිටින් ඉන්නේ අපේ බ්‍රේන් වේව්ස් වලින් සහ රහසිගත මැදිහත් වීම තුලින් යම් පාලනයක් කර ඇති නිසා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මචන් ඔරියො උබලගෙ අගහරු ඉදලා අපෙ ලොකෙට කිලොමිටර් කියක් තියෙනවද මචන්????පෑය කියකින් උබලට එන්ටර් වෙන්න පුලුවන්ද අපෙ ප්ලෙස් එකට????
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් ඔරියො උබලගෙ අගහරු ඉදලා අපෙ ලොකෙට කිලොමිටර් කියක් තියෙනවද මචන්????පෑය කියකින් උබලට එන්ටර් වෙන්න පුලුවන්ද අපෙ ප්ලෙස් එකට????
    ස්ටාර්ෂිප් එකක ආවොත් විනාඩි ගනනක් යන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Oke yana ewanam boru machan. Oka joke site ekak wage.

    2011 loka winase kiyalath kiwwa un. :(
    හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ.ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක.:)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ.ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක.:)
    :(අනෙ බන් මෙ මල හිරු බෑස යන හොරාවෙ ඔය වගෙ අවකෑපෙන වචන බාවිතා කරන්න එපා බන්:(,අපිට හෙටක් කො එහෙම උනොත්:(???උබට ගොඩාක් අමරු නම් පෑනඩොල් පෙත්තක් වත් බිලා අපි වෙනුවෙන් ජිවත් වෙයන්:(
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :(අනෙ බන් මෙ මල හිරු බෑස යන හොරාවෙ ඔය වගෙ අවකෑපෙන වචන බාවිතා කරන්න එපා බන්:(,අපිට හෙටක් කො එහෙම උනොත්:(???උබට ගොඩාක් අමරු නම් පෑනඩොල් පෙත්තක් වත් බිලා අපි වෙනුවෙන් ජිවත් වෙයන්:(
    මම මගේ ගැලක්ටික් ලීඩර්ෂිප් එකට ඕන සුදුසුකම් සම්පූර්ණ කරලා ඉවරයි.ඒක නිසා මට ඒකෙන් ලොකු බලපෑමක් නැත.මානවයන්ට ඒක විශාල බලපෑමක් වෙන්න පුලුවන්.
     
    නෑ මට කිසි අමාරුවක් නෑ.ඒකයි පිටසක්වල ජීවීන් මාව ආරක්ෂා කරන්නේ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ.ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක.:)

    :(අනෙ බන් මෙ මල හිරු බෑස යන හොරාවෙ ඔය වගෙ අවකෑපෙන වචන බාවිතා කරන්න එපා බන්:(,අපිට හෙටක් කො එහෙම උනොත්:(???උබට ගොඩාක් අමරු නම් පෑනඩොල් පෙත්තක් වත් බිලා අපි වෙනුවෙන් ජිවත් වෙයන්:(

    මම මගේ ගැලක්ටික් ලීඩර්ෂිප් එකට ඕන සුදුසුකම් සම්පූර්ණ කරලා ඉවරයි.ඒක නිසා මට ඒකෙන් ලොකු බලපෑමක් නැත.මානවයන්ට ඒක විශාල බලපෑමක් වෙන්න පුලුවන්.
    හා මචන් ,එත් අයෙ එහෙම ඔය වගෙ අවකෑපෙන කතා කිවොත් මම තලහම තලහයි:frown:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ.ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක.:)

    මුලදී කිව්ව බොරු ටික අමතක වුනා නේද (පුනර් භවය පාලනය කිරීම , body jump වගේ බොරු )
     
    Status
    Not open for further replies.