2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ.ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක.:)

    uba market ekata giyama mole kachal gunman kenek awith digata harahata wedi thiyanawa... tho marenawa
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මුලදී කිව්ව බොරු ටික අමතක වුනා නේද (පුනර් භවය පාලනය කිරීම , body jump වගේ බොරු )
    මානවයන් යලි ගල් යුගයේ සිට පරිණාමය හෝ මානවයන්ගේ පුනර්භවය පාලනය නොකිරීම යන විකල්ප දෙක ඇත.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    හා මචන් ,එත් අයෙ එහෙම ඔය වගෙ අවකෑපෙන කතා කිවොත් මම තලහම තලහයි:frown:

    යකෝ උඹ කියන ඒවා දැකලා මට බඩ අල්ලන් හිනා යකෝ
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ස්ටාර්ෂිප් එකක ආවොත් විනාඩි ගනනක් යන්නේ.

    මචන් උබ අය වැය බැලුවද?
    ස්ටාර්ශිප් වලට බදු එහෙම කොහොමද?
    රේසින් කාර් වල නම් අඩු කරලලු.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ.ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක.:)

    මානවයන් යලි ගල් යුගයේ සිට පරිණාමය හෝ මානවයන්ගේ පුනර්භවය පාලනය නොකිරීම යන විකල්ප දෙක ඇත.

    මම කතා කලේ star leader ගේ පුනර්භවය ගැන , මැරුණම සේරම ඉවරනම් ඉස්සර කිව්වේ බොරු බව පේනවා .( නිකන් නොන්ඩි වගේ නේද ?)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම කතා කලේ star leader ගේ පුනර්භවය ගැන , මැරුණම සේරම ඉවරනම් ඉස්සර කිව්වේ බොරු බව පේනවා .( නිකන් නොන්ඩි වගේ නේද ?)
    මම ආපහු ඒලියන් බොඩි එකකට ජම්ප් වෙනවා.ඒක සිම්පල්.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ.ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක.:)
    දැන් උබලත් මානවයෝ වගේ මැරුණ ගමන් ඔක්කොම හබක්ද? දැන් එහෙනම් කිව්වේ වෙන බෝඩියකට යන එක සිම්පල් කියල අනික උබ ඉන්නේ මානව බොඩි එකක තාවකලිකවනේ ඉතින් ඒක මැරුණම ස්ටාර් ලීඩර් වෙන්න බැරිද? අනේ බන් මේ පාරනම් උබේ බොරු මාට්ටු උබේ මේ කතාවෙන් මට මේ ත්‍රෙඩ් එකම එපා උනා මේක තමයි මාට්ටු උන පලවෙනි බොරුව උබ දැන් නාගෙන ඉවරයි පුලුවන්නම් මේකටත් සාදාරන හේතුවක් කියපන්. :baffled::baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ.ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක.:)

    ado merenna?? :eek: kuppa katha kiyannepa ban... :sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    දැන් උබලත් මානවයෝ වගේ මැරුණ ගමන් ඔක්කොම හබක්ද? දැන් එහෙනම් කිව්වේ වෙන බෝඩියකට යන එක සිම්පල් කියල අනික උබ ඉන්නේ මානව බොඩි එකක තාවකලිකවනේ ඉතින් ඒක මැරුණම ස්ටාර් ලීඩර් වෙන්න බැරිද? අනේ බන් මේ පාරනම් උබේ බොරු මාට්ටු උබේ මේ කතාවෙන් මට මේ ත්‍රෙඩ් එකම එපා උනා මේක තමයි මාට්ටු උන පලවෙනි බොරුව උබ දැන් නාගෙන ඉවරයි පුලුවන්නම් මේකටත් සාදාරන හේතුවක් කියපන්. :baffled::baffled:
    එහෙම ආපහු එවන්නේ නෑ.ඒක නිසා තමයි එලියන්ස්ලා මට ආරක්ෂාවක් දෙන්නේ.රෝගයක් නිසා හෝ හදිසි අනතුරක් නිසා මියගියහොත් මානවයන් යලි වානර යුගයේ සිට පරිණාමයක් වෙනවා.ඝාතනය වුවහොත් තත්වය ඉතාම බරපතලයි.එහි මානවයන්ගේ ප්‍රතිවිපාකය මට හෙලි කල නොහැක.බය වෙන්න එපා තව දවස් ටිකයි.
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම ආපහු ඒලියන් බොඩි එකකට ජම්ප් වෙනවා.ඒක සිම්පල්.

    ඔය බොරුව වහන්න බොරු 500 ක් කිව්වත් වැඩක් නැ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    යකෝ උඹ කියන ඒවා දැකලා මට බඩ අල්ලන් හිනා යකෝ
    :lol::lol::lol::lol::lol:

    උබ නම් කියයි...අපෙ කරුමෙට හරි ඔරියට කරදරයක් එහෙම උනොත් එලියන්ස් ල එලකිරි එකෙ අපිව තමා අල්ලගන්නෙ,,,එක නිස ඔරියා යනු එලකිරි එකට මහාර්ග වස්තුවකි,,අපි සියලු දෙනාගෙ එලකිරි පොස්ට් වෑඩි කරගෑනිම සදහා පිටසක් වල ජිවින් දායාද කර දුන් වස්තුවකි,,අනික පාලුවෙ ඉන්න එලකිරි සමජිකයන්ට කාලය සිනා සෙමින් ගත කිරිමට ඔරියාගෙ මුඩුක්කුව නොහොත් "2012 පිටසක් වල ජිවින්ගෙ වසර්යි" කදිම තො තෑන්නකි,,"බන්දු සමරසින්හ සහ ටෙනිසන් කුරෙ ගෙ විකට චිත්‍රපටයක් නෑරබුවා හා සමාන ආශ්වාදයක් අපට ඔරියාගෙන් ලෑබෙන්නෙය,,එ සියල්ල සලකා බලන කල "ඔරියා නෑති එලකිරි යක් දෑන් අපට නෑත",,
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    එහෙම ආපහු එවන්නේ නෑ.ඒක නිසා තමයි එලියන්ස්ලා මට ආරක්ෂාවක් දෙන්නේ.රෝගයක් නිසා හෝ හදිසි අනතුරක් නිසා මියගියහොත් මානවයන් යලි වානර යුගයේ සිට පරිණාමයක් වෙනවා.ඝාතනය වුවහොත් තත්වය ඉතාම බරපතලයි.එහි මානවයන්ගේ ප්‍රතිවිපාකය මට හෙලි කල නොහැක.බය වෙන්න එපා තව දවස් ටිකයි.
    අනේ බන් උබ කියන විදියට අපේ මතකය අපේ ඇස්ට්‍රල් ශක්තියේ අන්තර්ගත වෙලා තියනවනේ ඉතින් මැරෙනවනන් මැරෙන්නේ උබේ බෝඩි එක විතරයිනේ ඒකෙන් ස්ටාර් ලීඩර් වෙන්න බැරි තරම් බලපෑමක්‌ තියනවනම් උබලගේ ඔය වසර ට්‍රිලියන ගානක තාක්ෂනනෙන් ඇති වැඩක් නෑනේ අනික මානවයෝනේ මැරිලා අලුත් කෙනෙක් විදියට ඉපදෙන්නේ උබල එහෙම වෙන්නේ නැ කියල උබමනේ කිව්වේ ඕනනං එලියන්ලට වෙන හියුමන් බොඩියකට උබව දාන එක මහා ලොකු වැඩක් වෙන්න බැනේ අනික උබ හියුමන් බොඩි එකේ කරන්නේ පැය 24ම එලකිරියෙ පොස්ට් දාන එකනේ කරන්නේ අනික උබල අවේ නෑ කියල මට ප්‍රශ්නයක් නෑ මොකද මන් අර gcj වගේ ආතක් පාතක් නැති කොලු කාරයෙක් නෙමෙයි මෑන්ස් නම් උබට පුකත් දෙන්න සුදානම්ලු ලොකු මානසික පීඩනයක් පොරට තියනවා උයි උබයි දෙන්න හොද psychiatrist කෙනෙක්ව හම්බ වියන් මන් ගියා අනික උබේ කතා දැන් හෙන බෝරින්ග්. :cool:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    2012 ඔරියාගෙ සෙට් එක ආවෙ නෑතත් ඔරියො උබ 2013 උන එනවාමයි කියලා අපිට ආතල් එකක් දි නෑවත්තත් අපිව කුල්මත් කරඉ කියා අපි බලාපොරිත්තු වෙමි..දෑන් සිට "2013 පිටසක් වල ජිවින්ගෙ වසරයි " කියා එක ආතල් ත්‍රේඩ් එකක් පටන් ගනු මෑනව,,
     
    Status
    Not open for further replies.