හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ.ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක.![]()
uba market ekata giyama mole kachal gunman kenek awith digata harahata wedi thiyanawa... tho marenawa
හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ.ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක.![]()
මානවයන් යලි ගල් යුගයේ සිට පරිණාමය හෝ මානවයන්ගේ පුනර්භවය පාලනය නොකිරීම යන විකල්ප දෙක ඇත.මුලදී කිව්ව බොරු ටික අමතක වුනා නේද (පුනර් භවය පාලනය කිරීම , body jump වගේ බොරු )
හා මචන් ,එත් අයෙ එහෙම ඔය වගෙ අවකෑපෙන කතා කිවොත් මම තලහම තලහයි





ස්ටාර්ෂිප් එකක ආවොත් විනාඩි ගනනක් යන්නේ.
හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ.ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක.![]()
මානවයන් යලි ගල් යුගයේ සිට පරිණාමය හෝ මානවයන්ගේ පුනර්භවය පාලනය නොකිරීම යන විකල්ප දෙක ඇත.
මම ආපහු ඒලියන් බොඩි එකකට ජම්ප් වෙනවා.ඒක සිම්පල්.මම කතා කලේ star leader ගේ පුනර්භවය ගැන , මැරුණම සේරම ඉවරනම් ඉස්සර කිව්වේ බොරු බව පේනවා .( නිකන් නොන්ඩි වගේ නේද ?)
දැන් උබලත් මානවයෝ වගේ මැරුණ ගමන් ඔක්කොම හබක්ද? දැන් එහෙනම් කිව්වේ වෙන බෝඩියකට යන එක සිම්පල් කියල අනික උබ ඉන්නේ මානව බොඩි එකක තාවකලිකවනේ ඉතින් ඒක මැරුණම ස්ටාර් ලීඩර් වෙන්න බැරිද? අනේ බන් මේ පාරනම් උබේ බොරු මාට්ටු උබේ මේ කතාවෙන් මට මේ ත්‍රෙඩ් එකම එපා උනා මේක තමයි මාට්ටු උන පලවෙනි බොරුව උබ දැන් නාගෙන ඉවරයි පුලුවන්නම් මේකටත් සාදාරන හේතුවක් කියපන්.හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ.ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක.![]()


අනේ පල යන්න.මම ආපහු ඒලියන් බොඩි එකකට ජම්ප් වෙනවා.ඒක සිම්පල්.
හදිසියේ මම මියගියොත් පිටසක්වල ජීවීන් පෘථිවිය මුලුමනින්ම විනාශ කරනවා.නව යුගයක් එන්නේ නෑ.ස්ටාර්ලීඩර් කෙනෙක් නැතිව නව යුගයක් ගෙන යා නොහැක.![]()
kuppa katha kiyannepa ban... 
එහෙම ආපහු එවන්නේ නෑ.ඒක නිසා තමයි එලියන්ස්ලා මට ආරක්ෂාවක් දෙන්නේ.රෝගයක් නිසා හෝ හදිසි අනතුරක් නිසා මියගියහොත් මානවයන් යලි වානර යුගයේ සිට පරිණාමයක් වෙනවා.ඝාතනය වුවහොත් තත්වය ඉතාම බරපතලයි.එහි මානවයන්ගේ ප්රතිවිපාකය මට හෙලි කල නොහැක.බය වෙන්න එපා තව දවස් ටිකයි.දැන් උබලත් මානවයෝ වගේ මැරුණ ගමන් ඔක්කොම හබක්ද? දැන් එහෙනම් කිව්වේ වෙන බෝඩියකට යන එක සිම්පල් කියල අනික උබ ඉන්නේ මානව බොඩි එකක තාවකලිකවනේ ඉතින් ඒක මැරුණම ස්ටාර් ලීඩර් වෙන්න බැරිද? අනේ බන් මේ පාරනම් උබේ බොරු මාට්ටු උබේ මේ කතාවෙන් මට මේ ත්‍රෙඩ් එකම එපා උනා මේක තමයි මාට්ටු උන පලවෙනි බොරුව උබ දැන් නාගෙන ඉවරයි පුලුවන්නම් මේකටත් සාදාරන හේතුවක් කියපන්.![]()
මම ආපහු ඒලියන් බොඩි එකකට ජම්ප් වෙනවා.ඒක සිම්පල්.
යකෝ උඹ කියන ඒවා දැකලා මට බඩ අල්ලන් හිනා යකෝ
අනේ බන් උබ කියන විදියට අපේ මතකය අපේ ඇස්ට්‍රල් ශක්තියේ අන්තර්ගත වෙලා තියනවනේ ඉතින් මැරෙනවනන් මැරෙන්නේ උබේ බෝඩි එක විතරයිනේ ඒකෙන් ස්ටාර් ලීඩර් වෙන්න බැරි තරම් බලපෑමක් තියනවනම් උබලගේ ඔය වසර ට්‍රිලියන ගානක තාක්ෂනනෙන් ඇති වැඩක් නෑනේ අනික මානවයෝනේ මැරිලා අලුත් කෙනෙක් විදියට ඉපදෙන්නේ උබල එහෙම වෙන්නේ නැ කියල උබමනේ කිව්වේ ඕනනං එලියන්ලට වෙන හියුමන් බොඩියකට උබව දාන එක මහා ලොකු වැඩක් වෙන්න බැනේ අනික උබ හියුමන් බොඩි එකේ කරන්නේ පැය 24ම එලකිරියෙ පොස්ට් දාන එකනේ කරන්නේ අනික උබල අවේ නෑ කියල මට ප්‍රශ්නයක් නෑ මොකද මන් අර gcj වගේ ආතක් පාතක් නැති කොලු කාරයෙක් නෙමෙයි මෑන්ස් නම් උබට පුකත් දෙන්න සුදානම්ලු ලොකු මානසික පීඩනයක් පොරට තියනවා උයි උබයි දෙන්න හොද psychiatrist කෙනෙක්ව හම්බ වියන් මන් ගියා අනික උබේ කතා දැන් හෙන බෝරින්ග්.එහෙම ආපහු එවන්නේ නෑ.ඒක නිසා තමයි එලියන්ස්ලා මට ආරක්ෂාවක් දෙන්නේ.රෝගයක් නිසා හෝ හදිසි අනතුරක් නිසා මියගියහොත් මානවයන් යලි වානර යුගයේ සිට පරිණාමයක් වෙනවා.ඝාතනය වුවහොත් තත්වය ඉතාම බරපතලයි.එහි මානවයන්ගේ ප්රතිවිපාකය මට හෙලි කල නොහැක.බය වෙන්න එපා තව දවස් ටිකයි.
