2012 මන්නාරම් අදිකරණයට පහර දීම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    2012 මන්නාරම් අදිකරණයට පහර දීම

    අදිකරණය සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතර මුල්ම ගෑටුමට හේතු වුනේ මේ 2012 අදිකරණයට පහර දීම. ගෑහුවේ බදුදීන්ගේ කට්ටිය කියල තමා කිව්වේ. ඊට කලින් බදූදීන් මහේස්ත්‍රාත්වරයට කෝල් කරල තර්ජනය කරල තිබ්බා. අන්තිමට ඌ අනිත් පෑත්තට පෑන්නා. මහින්ද පෑරදුනා. දෑන් මූ ඌට ඕනේ විදිහට පදින්චි කරන්න දුන්නේ නෑ කියල ආයේ ගේම ඉල්ලනව. අයේ මහින්ද ආවත් ඌ මහින්දට සෙට් වෙලා කෑලේ කපයි. ඈත්තටම මේ ආණ්ඩු වලට මූ නෑතිවම බෑරි ඈයි

    http://dbsjeyaraj.com/dbsj/archives/8324
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්දට හොඳපාඩමක් උගන්වන්න තිබ්බා අර පකීම්ටයි බදුර්දීන්ටයි. යකෝ මහින්දට පාර්ලිමිනෙතුවේ 144 ක් දුන්නා. ආයේ මක්කටැයි මේ ගොබිලන්ව ගට්න්තේ ? 150 හදාගෙන බලය හදාගන්න.
     
    • Like
    Reactions: malakadss

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මහින්දට හොඳපාඩමක් උගන්වන්න තිබ්බා අර පකීම්ටයි බදුර්දීන්ටයි. යකෝ මහින්දට පාර්ලිමිනෙතුවේ 144 ක් දුන්නා. ආයේ මක්කටැයි මේ ගොබිලන්ව ගට්න්තේ ? 150 හදාගෙන බලය හදාගන්න.

    හ්ම්ම්ම්, ඔනේ තරම් චාන්ස් එක තිබුනා, ඒත් අපේ අය්යලා බලයෙන් උමතු වෙලානෙ උන්නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහින්දට හොඳපාඩමක් උගන්වන්න තිබ්බා අර පකීම්ටයි බදුර්දීන්ටයි. යකෝ මහින්දට පාර්ලිමිනෙතුවේ 144 ක් දුන්නා. ආයේ මක්කටැයි මේ ගොබිලන්ව ගට්න්තේ ? 150 හදාගෙන බලය හදාගන්න.

    අපේ අවාසනාවට යමක් කරන්න හිටපු එකත් බලයට ඕනේ දෙයක් කරන බලලෝභයෙක් වුනා