2012 මන්නාරම් අදිකරණයට පහර දීම
අදිකරණය සහ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතර මුල්ම ගෑටුමට හේතු වුනේ මේ 2012 අදිකරණයට පහර දීම. ගෑහුවේ බදුදීන්ගේ කට්ටිය කියල තමා කිව්වේ. ඊට කලින් බදූදීන් මහේස්ත්රාත්වරයට කෝල් කරල තර්ජනය කරල තිබ්බා. අන්තිමට ඌ අනිත් පෑත්තට පෑන්නා. මහින්ද පෑරදුනා. දෑන් මූ ඌට ඕනේ විදිහට පදින්චි කරන්න දුන්නේ නෑ කියල ආයේ ගේම ඉල්ලනව. අයේ මහින්ද ආවත් ඌ මහින්දට සෙට් වෙලා කෑලේ කපයි. ඈත්තටම මේ ආණ්ඩු වලට මූ නෑතිවම බෑරි ඈයි
http://dbsjeyaraj.com/dbsj/archives/8324