+2012 ලෝක විනාශය ගැන වෙනස් කතාවක්+

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මචන්... දින දර්ශනය කියන්නෙ මිනිසුන් විසින් හදාගත්ත දෙයක්නෙ....

    2012-12-12 හෝ 2012-12-21 මනංකල්පිත ගණනය කිරිමක්...

    එක ස්වභවධර්මයට අදාල වෙන්නෙ කොහොමද???

    ස්වභවධර්මය මිනිසාගේ ගණනය කිරිම් වලට අණුව හැසිරෙන්න විදියක් නැහැ....