එහෙනං යටින් දාපං මෙය බොරුවකි - විශ්වාස කිරීමෙන් වළකින්න කියලා![]()





Comment කරපන් මච්න්. සහෝදරයා මේ Post එකේ කොතනක හරි කියලා තියනවද 2012 දී Sure එකටම ලෝක විනාශය වෙනවා කියලා.
ආපහු Thread එකකට Comment කරනකොට Thread එක හොදට කියවලා බලලා. හොදට තේරුම් අරන්Comment කරපන් මච්න්.
තේරුම් බැරි නම් අඩුම ගානේ කියවලා Comment නොකර හිටපන් මචන්
