එල එල කොල්ලො නියමයි... මේව බලල විතරක් ඉන්න එපා... සිව් බුදු වරයන්ම නිරෝධ සමාප්තියෙන් සම වැදි සිටි ඒ රුවන්වැලි සෑ පින්බිම වැඳ පුදා ගනිල්ලා...
තව එකක් වඳින කොට මට පින් ලැබියන්,මේ පිනෙන් දිව්‍ය ලෝකෙ පලයන් කියලා තණ්හාවෙන් වඳින්න එපා.. ඒ පින් දුබලයි..""අපමණ දුක් ගෙන සියලු සත්වයන් කෙරේ අනුකම්පාවෙන් ලොව්තුරා බුද්ධතවයට පත් බුදු රජාණන් වහන්සේගේ උතුම් ගුණයට ,උතුම් ඥාණයට වඳිනවා කියලා වැඳපන් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන,,,
ඒ පිනම ඇති කල්ප ගානක් දෙව් මිනිස් සැප ලබන්න,,හැබැයි නිවන් දකින්න නම් ඹ්හාවනම කරන්න ඕනෙ.. ඕන් කිව්වා...